TV ekak ganna help kranna

wksm

Member
Aug 10, 2013
649
38
0
මච්න්ලා ටීවී එකක් ග්න්න ඔනි
ඉනොවෙක්ස් එකයි ඔලෑන් එකයි 37900 යි
අඟල් 32 ඒවා හොදද බන් ?

අනික මේ ද්වස් වල අබාන්ස් එකෙ අඟල් 50
ටීවී එක 99000ට දෙනවා ක්‍රිකට් සීසන් නිසා
ඒකේ නොර්මල් ප්‍රයිස් එක 200000ක්
ඒක හොදද
අඟල් 50 එක 99 ට න්ම් වටින්වා වගෙ බට්
කොලිටි එක අවුල්ද ද්න්නෙ නෑ:baffled:

ඔය එක්ක්වත් හොද නැත්නම් මොක්ද්ද හොද එක ගන්න 100000 අඩුවෙන්
 
toiya

Well-known member
  • Jan 8, 2007
    13,134
    4,497
    113
    පොන්සි ආණ්ඩුව
    මච්න්ලා ටීවී එකක් ග්න්න ඔනි
    ඉනොවෙක්ස් එකයි ඔලෑන් එකයි 37900 යි
    අඟල් 32 ඒවා හොදද බන් ?

    අනික මේ ද්වස් වල අබාන්ස් එකෙ අඟල් 50
    ටීවී එක 99000ට දෙනවා ක්‍රිකට් සීසන් නිසා
    ඒකේ නොර්මල් ප්‍රයිස් එක 200000ක්
    ඒක හොදද
    අඟල් 50 එක 99 ට න්ම් වටින්වා වගෙ බට්
    කොලිටි එක අවුල්ද ද්න්නෙ නෑ:baffled:

    ඔය එක්ක්වත් හොද නැත්නම් මොක්ද්ද හොද එක ගන්න 100000 අඩුවෙන්

    ඉනොවක්ස් නම් ගන්නම එපා මචන් . ගොඩක් ප්‍රසන තියනවා.
    මගේ යාලුවෙක් අනාගත්ත

    panasonic and samsung ganin
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,101
    3,089
    113
    LCD TV ekak gannawanam Samsung hari Sony hari ganin.. mama kiyanne april wenakan indapan.. aniwaa hema brand ekema HD TV adu karanawa. mokada den 4K TV ena nisa.. hebai 4K ganna epaa 65' adu 4K TV practically kisi wedak nehe.

    LCD TV ekak gannawanam

    Samsung F800
    Sony W900

    thamai 2013 waladi aapu hondama model 2.. thamaa thiyenawanam aniwa eken ekak ganin..

    2014 model godak awe 4k ewa
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    ඉනොවක්ස් නම් ගන්නම එපා මචන් . ගොඩක් ප්‍රසන තියනවා.
    මගේ යාලුවෙක් අනාගත්ත

    panasonic and samsung ganin

    mmm ehemda mcn
    LG hoda nadda?
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    LCD TV ekak gannawanam Samsung hari Sony hari ganin.. mama kiyanne april wenakan indapan.. aniwaa hema brand ekema HD TV adu karanawa. mokada den 4K TV ena nisa.. hebai 4K ganna epaa 65' adu 4K TV practically kisi wedak nehe.

    LCD TV ekak gannawanam

    Samsung F800
    Sony W900

    thamai 2013 waladi aapu hondama model 2.. thamaa thiyenawanam aniwa eken ekak ganin..

    2014 model godak awe 4k ewa

    elz tnxx bri
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    Apith duppath thamai ban... :D 40 inch man dakka 1,19 i da koheda.... poddak balapan ABANS / SINGER eke gewanna denawa...

    apptasiri ubt duppatda
    ela ela ehenm kamak na :D:rofl:
    ape patte ekk smsung ekk aran
    wadikl ynna klinma mokdda avulk awwa
    kiwwa a nisaa mn echchra smsung gana bluwe na
    anika bn tv wala blnna dekut na bn dan
    ara nikn namata gnnawa
    baluwt natat tv ekak nttn gedara samajikyek adu unaa wage
    rata ohe dalaa tiynwa baluwat natat
    nidagnna kota off krnawa:baffled:
     
    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0

    Haier TV LE32V600 දෙන්නම් අබාන්ස් වොරන්ටි එක්ක...... :yes: :D Call us for price :)

    මුගෙන් ගන්න එපා.පට්ට හොරෙක්.හුගක් අයව අමරුවේ වැටිලා මුගෙන් බඩු අරන්...:no: