LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    owa gaala pan kallalk kaawah
    :lol::lol::lol:
    තව හොද කෑමක් තියෙනවා ඕවා ගලා රසකරලා ගන්න පුළුවන් උබ ඒවා කාලා ඇති එත් ඕවා ගලා නැතුව ඇති මම නම් අසයි හොටඩෝග්බන් එකක් ඇතුලට ඕවා දාලා කන්න ..
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    බේකරි වල තියෙනවා සොෆ්ට් බන් ජාතියක් පොඩි එක 35 වගේ තමයි මෙහෙනම් වෙන්නේ එක අරගෙන ගිහිං පලපන් ඊටපස්සේ ඇතුලට ක්‍රීම් එක දාලා අවන් එකක් තියෙනවා නම් පොඩක් ඇතුලට දාලා රත් කරලා ගනින් .. පට්ට ..

    එහෙම නැත්නම් ඉතිං බෝතලේ ඇගිල්ල ඔබලා කටේ දාගනින් බෝතලේ ඉවරවෙනකල්ම එහෙම කරපන් ආයේ ජිවිතේට ඔය ක්‍රිම එක දිහා උබ ඇහැක් ඇරලා බලන එකක් නැ ..
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    :lol::lol::lol:
    තව හොද කෑමක් තියෙනවා ඕවා ගලා රසකරලා ගන්න පුළුවන් උබ ඒවා කාලා ඇති එත් ඕවා ගලා නැතුව ඇති මම නම් අසයි හොටඩෝග්බන් එකක් ඇතුලට ඕවා දාලා කන්න ..

    :rofl::rofl::rofl:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    kellek innawanam hari wada thiyanawah.
    :frown:
    8.gif
    :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පාං වල ගාලා කනවා.. පීරිසියකට දාලා පාං කෑලි වල ගාගෙන කනවා. රෝස් පාං ගෙනල්ලා දෙකට පලලා ගාලා කනවා.. :dull:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    බේකරි වල තියෙනවා සොෆ්ට් බන් ජාතියක් පොඩි එක 35 වගේ තමයි මෙහෙනම් වෙන්නේ එක අරගෙන ගිහිං පලපන් ඊටපස්සේ ඇතුලට ක්‍රීම් එක දාලා අවන් එකක් තියෙනවා නම් පොඩක් ඇතුලට දාලා රත් කරලා ගනින් .. පට්ට ..

    එහෙම නැත්නම් ඉතිං බෝතලේ ඇගිල්ල ඔබලා කටේ දාගනින් බෝතලේ ඉවරවෙනකල්ම එහෙම කරපන් ආයේ ජිවිතේට ඔය ක්‍රිම එක දිහා උබ ඇහැක් ඇරලා බලන එකක් නැ ..

    elaz macho mama try ekak daala balannam :yes: