indiyawa lankawata on arrival visa deemata sarasei

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,483
    6,735
    113
    Gedara
    :lol: :lol: :lol: :lol: විහිලුවේ තරමට හිනා වෙද්දී පඩේකුත් ගියා බං

    පුර්ක්ක්ක්ක්
    how-to-fart-without-getting-caught-300.jpg

    දෙමෙල්ලුන්ට ශ්‍රී ලංකාවේ ඉඳන් ඉන්දියාවට ඇවිදගෙන යන්ඩ පාලමකුත් හදමුද මිත්‍රවරුනි???
    machan gon katha noda nidapan ban..danna deyak gana witarak dapan... ohom kiyanakota thamange nugath kama thama pradarshanaya wenne..e wagema amma thaththa lamaiwa hadala thiyena hadiyawai:no::no::no:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,423
    7,704
    113
    Kotahena

    උඹට කියල දෙන්ඩද අම්ම තාත්ත ළමයි හදපු හැටි?

    අපේ මුතුන් මිත්තන්ගේ ලේ තමයි අම්මලාගේ තාත්තලාගේ ඇඟේ දුවන්නේ

    අපේ අම්මලාගේ තාත්තලාගේ ලේ තමයි අපේ ඇඟේ දුවන්නේ.

    ඒ ලේ වල නම්බුව තියල තමයි අපි මේ කතා කරන්නෙ.

    සුද්දෝන්ගේ කාලේ අපේ හත්මුතු පරම් පරාවේ එක කැරියෙක් වත් සුද්දේකට රෙද්ද ඉස්සුවේ නෑ කියල ලේ වලින් සාක්කි දරන්නේ අපි තමයි.

    අපිට පුකෙන් ජිවත් වෙලා එච්චර පුරුද්දක් නැහැ බං තොපිට තරං

    අපි පුක පාවිච්චි කරන්නේ රෙන්ඩ විතරයි
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Indiyawata Visa on arrival denawa kiyanne apita india yanna puluwan kiyana eka. Bayyo hithagena inne Indian ewun lankawata gennagannawa kiyala.

    FYI: Lankawe kohomath visa on arrival thiyenawa onema 95% countries walata. International affairs thawath diyunu wenawanam hodai.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,423
    7,704
    113
    Kotahena
    Indiyawata Visa on arrival denawa kiyanne apita india yanna puluwan kiyana eka. Bayyo hithagena inne Indian ewun lankawata gennagannawa kiyala.

    FYI: Lankawe kohomath visa on arrival thiyenawa onema 95% countries walata. International affairs thawath diyunu wenawanam hodai.

    දෙමෙල්ලුන්ටත් පුලුවන්ද මතාන්?
    කොත්තමල්ලි දුන්නට දෙමළට මදිලුද මතාන්?
    ඉන්දියා යන්ඩත් ඕනේ කියනවද මතාන්?
    දෙමලාගේ චන්දෙනේ මතාන්
    නොදී පුලුවන්ද මතාන්
    ඉන්ටර්නැෂනල් පුක මතාන්​
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    දෙමෙල්ලුන්ටත් පුලුවන්ද මතාන්?
    කොත්තමල්ලි දුන්නට දෙමළට මදිලුද මතාන්?
    ඉන්දියා යන්ඩත් ඕනේ කියනවද මතාන්?
    දෙමලාගේ චන්දෙනේ මතාන්
    නොදී පුලුවන්ද මතාන්
    ඉන්ටර්නැෂනල් පුක මතාන්​

    Ow puluwwn. Lankawe Sinhala Bauddha manussayanta dambadiwa yannath puluwan.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,423
    7,704
    113
    Kotahena
    Ow puluwwn. Lankawe Sinhala Bauddha manussayanta dambadiwa yannath puluwan.
    සිංහල බෞද්ධයොන්ට ප්ලේන් එකේ දඹදිව යන්ඩ පුළුවන් මතාන්
    උන් පාලං හදන්ට ඉල්ලුවේ නෑ මතාන්
    දෙමල ඉල්ලපු නිසයි මතාන් කලේ මතාන්
    සිංහල බෞද්ධ ගැන කියනවනං ටීවී එකේ ජනාධිපති බන අහනවා පෙන්නන්ඩත් එපා කියල දෙමෙල්ලු විරුද්ධ උනා මතාන් මතක නැද්ද?
    දෙමල චන්දෙනේ මතාන්..
    ඕව කොරන්ඩ වෙනවා මතාන් නැත්තන් මයිත්‍රී ගේ සෙට් එක දෙමල ලාච්චුවේ මතාන්
    ඉන්ටර්නැෂනල් පුක මී හරක් මතාන්
    මොලේ කොහෙද සොන්නයෝ?
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,909
    99,203
    113
    එල...ඔච්චර දීගෙන හිටියට චීනෙන් මෙහෙම දෙයක් වත් කරේ නැහැ බයියෝන්ට.....අපේ රට හූර ගෙන කාපු ඒක විතරයි චීන කරේ
    චීනෙන් හූරන් කාපුවට හරියන්න චීනෙන් බඩු දුන්න. ඉන්දියාව මෙච්චර දෙන්නෙ කොච්චර හූරන්නද කියන එක තමා ප්‍රශ්නෙ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉන්ඩියාව දුන්නට කමක් නෑ.
    ලඞ්කාව එහෙම ඉන්ඩියන් කාරයන්ට ඔන් අරයිවල් දෙන්න ලෑස්ති වෙනව නෙමේ.. :yes: :yes:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ශ්‍රී;18039826 said:
    lankawe purawasiyan sandaha on arrival visa dena bawa indiyanu agamathi narendra modi pawasa atha. lowa top 10 narakama gamanbalapathra walin ekak wana lankawe gamanbalapathra thiyena ayata mewani deyak labaa deema ithaamath chreshta deyaki. meeta passe indiyawata yanna ape ayata visa processing centers wala dawas ganan katu kanna ona naha. internet eken visa eka apply karala yannai thiyenne. sinhala awurudu daa sita meya kriyathmaka karai kiyalai mama hithanne.

    Untitled.png

    එල...ඔච්චර දීගෙන හිටියට චීනෙන් මෙහෙම දෙයක් වත් කරේ නැහැ බයියෝන්ට.....අපේ රට හූර ගෙන කාපු ඒක විතරයි චීන කරේ
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    :lol: :lol: :lol: :lol: විහිලුවේ තරමට හිනා වෙද්දී පඩේකුත් ගියා බං

    පුර්ක්ක්ක්ක්
    how-to-fart-without-getting-caught-300.jpg

    දෙමෙල්ලුන්ට ශ්‍රී ලංකාවේ ඉඳන් ඉන්දියාවට ඇවිදගෙන යන්ඩ පාලමකුත් හදමුද මිත්‍රවරුනි???

    oya gawa tramadol tiyenawada :)
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    :lol: :lol: :lol: :lol: විහිලුවේ තරමට හිනා වෙද්දී පඩේකුත් ගියා බං

    පුර්ක්ක්ක්ක්
    how-to-fart-without-getting-caught-300.jpg

    දෙමෙල්ලුන්ට ශ්‍රී ලංකාවේ ඉඳන් ඉන්දියාවට ඇවිදගෙන යන්ඩ පාලමකුත් හදමුද මිත්‍රවරුනි???

    කෝච්චි පාලමක් දැම්මනං හරි, එතකොට කෝච්චියෙම ගිහින් ඉන්දියාව වැඳගෙන ආහැකි.:P
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    එල...ඔච්චර දීගෙන හිටියට චීනෙන් මෙහෙම දෙයක් වත් කරේ නැහැ බයියෝන්ට.....අපේ රට හූර ගෙන කාපු ඒක විතරයි චීන කරේ

    China on arrival visa denawa ban official and passport walata (normal passport walata na). China kohomath visa on arrival denne na godak ratawal walata.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ඉන්ඩියාව දුන්නට කමක් නෑ.
    ලඞ්කාව එහෙම ඉන්ඩියන් කාරයන්ට ඔන් අරයිවල් දෙන්න ලෑස්ති වෙනව නෙමේ.. :yes: :yes:

    indian karayanta issara indala lankawe on arrival thiyenawa bang. aai aluthn denna deyak naha. onema indian purawasiyekuta lankawata bahala airport eke thiyena visa counter eken visa ekak salli walata aragena enna puluwan. ehema naththam internet eken apply karalath enna puluwan

    එල...ඔච්චර දීගෙන හිටියට චීනෙන් මෙහෙම දෙයක් වත් කරේ නැහැ බයියෝන්ට.....අපේ රට හූර ගෙන කාපු ඒක විතරයි චීන කරේ

    chinese embassy eken visa ekak ganna eka ibbagen pihatu gannawa wage wadak. malaysia thailand visa wage lesiyen ganna baha. loku bank balance thiyena loku business karayanta witharai un visa denne.

    දඹදිව වන්දනාවෙ යන අයට තමයි ලොකුම වාසිය :yes:

    indiyawe balanna ona tharam than thiyenawa. indiaywata aasannayenma thiyena ratak vidihata meka lankawata godak watinawa. mama hithana vidihata lankawa saha indiyawa athara duwapu ferry service eka aai sarayak daai. ethakota lankawe inna ayata car ekenma indiyawata gihilla enna puluwan. car eka ferry eke daagena yannai thiyenne.