බයි, ජබොක්

Pakudasami

Well-known member
  • May 18, 2009
    881
    313
    63
    විධායක ජනපති ක්‍රමයේ බලතල ටිකක් කප්පාදු කෙරෙන අති විශේෂ ගැසට් නිවේදනය අද (15) රාත්‍රී නිකුත් කිරීමට නියමිතය. මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද පැවැති විශේෂ ඇමැති මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගැනිණි. එම ගැසට් නිවේදනය සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ගෙන සම්මත කර ගැනීමටද නියමිතය. එය හදිසි පනතක් ලෙස ඉදිරිපත් නොකෙරෙනු ඇත.පාර්ලිමේන්තුවක් පත්වී වසරකට පසු විසුරුවීමේ බලතල ජනපතිට අහිමිවේ. නව සංශෝධන අනුව වසර 4 ක් යනතුරු පාර්ලිමේන්තුව විසිරවිය නොහැකිය. දෙවරකට වඩා ජනපති ධූරය දැරීමටද ඉඩ නොලැබේ. ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමටද යයි.

    ජනපතිට සේනාධිනායකයා, අමැති මණ්ඩලයේ ප්‍රධානියා, ඇමැති මණ්ඩලය පත් කිරීමට දැනට පවතින බලය එලෙසම පවතී.
    ඡන්ද ක්‍රමය පිළිබඳ සංශෝධන ගැන අවසන් තීරණය අඟහරුවාදා ලබාදීමට තීරණය විය.

    පාර්ලිමේන්තුව විසිරැවීමේ බලතල ජනපතිගෙන් ඉවත් කෙරෙන අතර ඔහුගේ රාජකාරි සමයේ සිදුකෙරෙන ක්‍රියා සම්බන්ධයෙන් නඩු නොපැවරීමේ මුක්තියද ඉවත් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

    Source: lankadeepa

    :D:D:D:D:D:D:D:D:D:D
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :yes::yes::yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    රිදෙයි රිදිලා සමයන් දොඩවයි මේකට ඇව්ත්. :rofl::rofl:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    ජනාධිපති කෙනෙකුට නඩු දමන්න බෑ කියන එකත් අයින් කරන්න යනවද?
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    විධායක ජනපති ක්‍රමයේ බලතල ටිකක් කප්පාදු කෙරෙන අති විශේෂ ගැසට් නිවේදනය අද (15) රාත්‍රී නිකුත් කිරීමට නියමිතය. මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද පැවැති විශේෂ ඇමැති මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගැනිණි. එම ගැසට් නිවේදනය සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ගෙන සම්මත කර ගැනීමටද නියමිතය. එය හදිසි පනතක් ලෙස ඉදිරිපත් නොකෙරෙනු ඇත.පාර්ලිමේන්තුවක් පත්වී වසරකට පසු විසුරුවීමේ බලතල ජනපතිට අහිමිවේ. නව සංශෝධන අනුව වසර 4 ක් යනතුරු පාර්ලිමේන්තුව විසිරවිය නොහැකිය. දෙවරකට වඩා ජනපති ධූරය දැරීමටද ඉඩ නොලැබේ. ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමටද යයි.

    ජනපතිට සේනාධිනායකයා, අමැති මණ්ඩලයේ ප්‍රධානියා, ඇමැති මණ්ඩලය පත් කිරීමට දැනට පවතින බලය එලෙසම පවතී.
    ඡන්ද ක්‍රමය පිළිබඳ සංශෝධන ගැන අවසන් තීරණය අඟහරුවාදා ලබාදීමට තීරණය විය.

    පාර්ලිමේන්තුව විසිරැවීමේ බලතල ජනපතිගෙන් ඉවත් කෙරෙන අතර ඔහුගේ රාජකාරි සමයේ සිදුකෙරෙන ක්‍රියා සම්බන්ධයෙන් නඩු නොපැවරීමේ මුක්තියද ඉවත් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

    Source: lankadeepa

    :D:D:D:D:D:D:D:D:D:D

    එළ! ඕකයි හොරු ටික අල්ලලා + අලුත් ජන්ද ක්‍රමයයි ගෙනාවනම් අනික් මගුල් කරේ නැතත් කමක් නෑ.. ඒක නෙවෙයි, පාර්ලිමේන්තු බහුතරෙන් විසිරුවන්නත් බැරි කරනවද අවු.4ක් යනකම්?
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අප්පොච්චා වලෙනුත් අඩි පහ හයක් යට යන සිං එකක්නේ ඔයි මේක... අනේ අප්පොච්චෝ
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    අප්පොච්චා වලෙනුත් අඩි පහ හයක් යට යන සිං එකක්නේ ඔයි මේක... අනේ අප්පොච්චෝ

    mokakda e harupe? :baffled:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,222
    4,121
    113
    avatar517783_7.gif
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :D ඇතියංතං..
    කලින් හිටපු ජනාධිපතිහොරුන්ටත් ඕක වලංගුයි නේ ? :yes:
    නැත්තං ඕක වලංගු වෙන්නෙ මෛත්‍රීටයි ඊට පස්සෙ අයටයි කියල අරූ සාඨකෙත් කරට අරං එයි ආයෙත් කන්න ඉල්ලගෙන :yes:
    දෙන්න හොඳ නෑ :D
     
    Mar 14, 2015
    62
    16
    0
    රටක ශක්තිමත් ජනාධිපති කෙනෙක් නැතිවුනාම තේරෙයි :angry: . විදේශ බලවේගවලට ඕන රූකඩයක් වගේ ජනාධිපති කෙනෙක්.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    රටක ශක්තිමත් ජනාධිපති කෙනෙක් නැතිවුනාම තේරෙයි :angry: . විදේශ බලවේගවලට ඕන රූකඩයක් වගේ ජනාධිපති කෙනෙක්.

    :baffled: විදේශ බලවේග අන්න වැටිච්චි වැටිච්චි තැන් වලලු උන්ට දැන් මහින්ද නැතුව කරගන්න දෙයක් නැතුව :P
    CIA එකෙන් ලක්ෂ ගානක් අයින් කල්ල රස්සා නැතුව :P
    මහින්ද ගියාට පස්සෙ ඇමරිකාවෙ බුද්ධි අංශ වලටත් වැඩ නෑ :lol:
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    පැටියා;18045420 said:
    ජයවේවා!
    ඕකටනෙ අපි මැදමුලනේ හොර බයියව පන්නලා මෛත්‍රී මහත්තයාව ජනපති කලේ :)

    :yes::yes: