සීලරතන හිමි 2025 ජනපති යැයි සිතා හැසිරෙමු !

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,037
    15,541
    113
    New Zealand


    1.ශ්‍රී ලංකාවෙ මුදල් ඒකකය පඬුරු ලෙස වෙනස් කිරීමට පියවර.....
    2. රාජ්‍ය සේවකයන්ට වැටුප් වෙනුවට පිං අනුමෝදන් කිරීමට ගැසට් සැකසේ
    3. සුදත්ත ගේ අභද්‍ර වචන නිසා සංගායනාවක් පැවැත්වීමට නියෝග.
    4. කුමාර් සංඝක්කාරගේ නම " කුමාර් ගිහිකාර " ලෙස සංශෝධනය කෙරේ.
    5. අද මධ්‍යම රාත්‍රියේ සිට පනාව තහනම් කිරීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කෙරේ.
    6. ඝන ද්‍රව වායු ලෙස තිබූ පදාර්ථයේ අවස්තා තුනෙන්" ඝන " ඉවත් කරයි....
    7. දහම් පාසල් සරමට යටින් ශෝටක් අදින් නැතුව එන සිවිල් වැසියන් සොයා අදත් මෙහෙයුම්
    ඝාන්ඨාර ශබ්දය නිසා 5දෙනෙකු අත්අඩංගුවට
    8 VEGA සමාගම විසින් ජනපති හිමිගේ උපදෙස් පරිදි විදුලි ට්‍රැක්ටරයක් ( E-Tractor) එළි දක්වයි.අපේක්ෂිත මිල- පුද පඩුරු මිලියන 3යි
    9. හිසකෙස් ශක්තිමත් කරන Sunsilk Shampoo වෙත නව බදු !!
    10 මම සිල් බිඳ ගත්තේ මුල් සිඳ ගත්තේ කුසුමක් නිසා නොව ජනපති පුටුවක් නිසා බව ජනපති, ඉරාජ් වීරරත්න වෙත තම X ගිණුමේ සටහනක් තබා ඇත
    11 තට්ට හිසක් ඇති පුද්ගලයින්ට විශේෂ බදු සහන ක්‍රමයක් !
    12 ජනපති සීලරතන හිමි අද ඔටාරා සමග විශේෂ හමුවක් පන්සල් වලට බල්ලන් ගෙනත් දමන්නන්ට වැඩ වරදින ලකුණු .
    13 ජාතික ක්‍රීඩාව Temple Run ලෙස නම් කරයි.
    14 Cricket තරඟ වල lunch break වෙනුවට දහවල් දානය ලෙස යොදාගැනීමට. Sri Lanka Cricket අනුමැතිය.
    15 අත් හැරීම හා සියල්ල හැරදා යා යුතු බව දේශනා කිරීමෙන් රටවල් 14ක් ශ්‍රී ලංකාවේ ණය අතහැරීමට තීරණය කරයි.එමගින් ඩොලරය ශත 70 දක්වා අවප්‍රමාණය වනු ඇති බවට ආර්ථික විශ්ලේශකයන් පවසයි.
    16 විදුලි බිල අඩු කිරීම සදහා සෑම නිවසකම පහනක් දල්වා තබන ලෙස නියෝග කෙරේ..
    17ගණිතය විෂය නිර්දේශයෙන් ඝනකාභය ඝනයක යන වස්තූන් ඉවත් කිරීමට ගැසට් නිවේදනයක්
    18ඝනකරාමු සහ පරිඝනක භාවිතය සපුරා තහනම් කෙරේ.
    19"සිතින් විතරක් පෙම් කරන්නම්" ගීතය මින් පසු ගායනා කිරීමේ දී "අපට අප හිමි නෑ", "ඔබට මා හිමි නෑ" සහ "මටද ඔබ හිමි නෑ" කොටස් ඉවත් කොට චාමර වීරසිංහට ගායනා කරන ලෙස බල කරමින් පෙත්සමක්.
    20චාලක ශක්තිය වෙනුවට පුරුෂ ශක්තිය තුළින් විදුලිය නිපදවීම ඇරඹෙයි !
    21 අටලෝ දහම නාදුනන සංසාරෙ කල පවට පින් දෙන්න කිසිවෙක්ට බෑ" ගීතය වෙනුවෙන් Sarith and Surith දෙපළට අනුනායක පදවි පිරිනැමේ!
    22 ඝණ' ලෙස අකුරු තිබීම නිසා මින් පසු විගනණය තහනම් කෙරෙන බව ජනපති මාද්‍ය අංශය පවසයි
    23 ට්‍රැක්ටර් පැදීම ජාතික ක්‍රීඩාව ලෙස නම් කරයී සෑම දරුවෙක්ටම අත් ට්‍රැක්ටර් පැදීම අනිවාර්ය කරමින් ගැසටි පත්‍රයක් නිකුත් කරයි .
    24 රාත්‍රී භෝජනය තහනම් කෙරේ
    25 බුදු බණ පදයක් සවන වැකේවා ජාතික ගීය කිරීමට අනුමැතිය
    26 ජනාධිපති හා අමාත්‍ය ආරක්ෂකයන් ලෙස ඇබිත්තියන් පත් කෙරේ.
    27 ආවා සේ ඈ දුර ගියා ගීතය තහනම් කිරීමත් සමගම එහි අයිතිකරු වන රුවන් මහතා අතඩංගුවට !
    28 අරලියගහ මන්දිරය, අරලියගහ විහාරය ලෙස වෙනස් කෙරේ!
    29 සිරි සමන්ත්‍රබද්‍ර හිමි කෘෂිකර්ම අමාත්‍ය දූරයෙන් සහ කිරුලපන ධම්ම විජය හිමිට හමුදාපති දූරයද ලබා දී ඇත කතා නායක ලෙසරාජාංගනේ හිමි පත් කරයි...
    30 බත්තරමුල්ල සීලරතනාරාමය අවටතිබු ස්පා 13ක් බුද්ධශාසන අමාත්‍යාංශයයටතට
    31 IMF නියෝජිතයන් ජනපති බණ අසා ශ්‍රී ලංකාවේ ණය අත්හරී!
    32 Test ක්‍රිකට් තරඟවල tea break වෙනුවට "ගිලන්පස විවේකය" යන නම යොදාගැනීමට පියවර
    33 ව්‍යවස්ථා දායක සභාව විසුරුවාහැර නව දායක සභාවක් පත්කිරීමට නියෝග
    34 විදුලි පංකා ආනයනය,නිෂ්පාදනය,විකිනීම සහ බෙදා හැරීම රට තුල මින් ඉදිරියට තහනම් වන අතර වටාපත පමණක් භාවිතයට අවසර
    35 මම සිල් බිදගත්තෙ ගීතය නිර්මාණය කළ ගවුම් රාජ් හට වසර විස්සක බරපතල වැඩ සහිත සිරදඩුවම් !!!
    36 දැහැත් විට ජාතික අතුරුපස ලෙස නම් කරයි
    37 ජල සම්පාදන මණ්ඩලය පිරිත් පැන් මණ්ඩලය ලෙස වෙනස් කෙරේ.
    38 වියළි මල් පමණක් පූජාවට තබන්නැයි ජනාධිහිමිගෙන් නියෝගයක්.
    39 තණමල්විල අගනුවර බවට පත් කරයි
    40 භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කොමසාරිස් ලෙස මා.. ගල්.. කන්දේ සුදත්ත හිමියන් පත්කෙරේ
    41 ජනපති හිමියන්ට පනාවක් තෑගී කර එවූ අයෙකු අත්අඩංගුවට
    42 ආර්ථික අර්බුදයට විසඳුමක් වශයෙන් රුපියල තහනම් කර පඬුරු නැමති මුදල් ඒකකය හදුන්වා දෙයි.

    උපුටා ගැනීම : https://web.facebook.com/groups/365187609986656/
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,037
    15,541
    113
    New Zealand
    athul witharai ... Jaya wewa
    maxresdefault.jpg
     
    • Like
    Reactions: PoweruseR