machoo meizu phones kohomada

පැටියා;18046646 said:වරදක් නෑ පට්ට ඩිසයින් තියෙන්නෙ බිල්ඩ් කොලිටියත් පට්ට.
උංගෙම Customized UI එකක් එන්නෙ flyme os කියලා. ඒකති පටිට![]()
pattane, mewa gennapu aya links dandako thanks
me phones gennapu aya,ewa gana Reviews tikak dandako, speeed display cam eka ehema kohomada kiyala...
mewa tax wadinne nathuwa gedarata ma enawada ban?
මම අවුරුදු ගාණක ඉදලා ඔය Phone පාවිච්චි කරන්නේ. යාළුවොත් එහෙමයි. මේ දක්වාම ගෙනාපු phone ගෙදරටම ආවා tax නැතුව. දැන් මං ගාව තියෙන්නේ Kinzone N3 එක. Cam එක Display පට්ට. මම නම් හිතන්නේ ගෙවන මුදලට නියම වටිනාකමක් තියෙනවා කියලා. හැමෝම ගාව Samsung තියෙන හින්දා Uncommon phone එකක් පාවිච්චි කරන කොට ගතියක් තියෙනවා.
Pandawill, Banggood site වල Phone ගණන් අඩුයි. ඔයාල ගන්න හිතන phone එක කියන්න අඩුවටම තියෙන තැන හොයලා දෙන්නම්.

mama meizu m1 note eka gennanda yanne aliexpress eken aulak weida???
machoo banggod site eka hodaida, badu sure da???
back buttn eka mktda bn,eka sakkuwta dammama auto prs wnwa athi