Brand New Phones on Sale

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Hi.
    I have the following Brand New phones at the Best Price.
    All phones are imported from the UAE. Brand New, Sealed Pack. 100% Original.
    Cash on delivery is available

    Samsung A04 4GB Ram 64GB Memory Color Copper. available 1pcs Made in China. 100% Original: Rs 30000/-
    Samsung A04s 4GB Ram 64GB Memory. Colour Copper. Available 3 pcs Made in China 100% Original Rs31000/-
    Samsung A03 Core 2GB Ram 32GB Memory Color Onyx, Available 1 pcs Made in China 100% Original Rs 22000/-
    Redmi A2+ 3GB Ram 64GB Memory Color Light Blue. Made in China 100% Original. Price Rs 20000/-
    All Phones are Brand New
    All Phones are Sealed Pack
    All Phones are imported from the UAE

    කෑෂ් ඕන් ඩෙලිවරි ගන්නවානම්. ඉස්සෙල්ල කුරියර් ගාස්තුව මගේ අකවුන්ට් එකට දාන්න ඕනේ. ෆෝන් එක ගැන ඩෙලිවරි කරනකොට ගෙවල ගන්න.( බොරු ඕඩර් දාන නිසා)
    කෑෂ් ඕන ඩෙලිවරි (වැඩ කරන දවස් 3-4 ගන්නවා ඩෙලිවරි කරන්න.)
    දවසකින් ගන්න ඕනෙනම් සම්පුර්ණ මුදල මගේ අකවුන්ට් එකට දාන්න ඕනේ. Prompt Express එකෙන් දවසකින් ඩෙලිවරි කරනවා.

    ෆොන එක ගැන කියන්න ඕනේ සම්පුර්ණ විස්තර මෙතන ලියලා තියෙනවා. නිකන් මට කෝල් කරලා මෙතන ලියල තියෙන ටිකම අහන්නේ නැතුව. අනිවාර්යෙන් ගන්නවානම් පමණක්. PM කරන්න.

    ඉන්නේ මඩකලපුවේ.කඩයක් නැහැ ඔන්ලයින් බිස්නස් කරන්නේ.

    20240302_122447.jpg

    ------ Post added on Mar 2, 2024 at 12:29 PM

    20240302_122426.jpg

    ------ Post added on Mar 2, 2024 at 12:29 PM
     
    Last edited:

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    yako madakalapuwe idan phone genna gnna ube echchara ganan aduida :D
    මඩකලපුවේ නෙමෙයි අඟහරු ලෝකේ හිටියත්. මම කිසි කෙනෙකුට බලයෙන් විකුනන්නේ නැහැ. කැමතිනම් ගනින් එච්චාරයි.
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    මඩකලපුවේ නෙමෙයි අඟහරු ලෝකේ හිටියත්. මම කිසි කෙනෙකුට බලයෙන් විකුනන්නේ නැහැ. කැමතිනම් ගනින් එච්චාරයි.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,202
    13,083
    113
    33
    ෆින්ලන්ඩ්
    TRC register ද? TRC approvel නැතුව දැන් ෆෝන් විකුණන්න තහනම් නේද?

    Warrenty අනිවාර්යෙන් six months දෙන්න ඕන electronic itrms වලට. කොහොමද warrenty දෙන්නේ?

    දැන් පර්බෝගික අධිකාරියෙන් ඔන්ලයින් විකුණන බඩු සම්බන්ධව විශේෂ පනතක් තියෙනවා. ඒක අනුව ඔහොම විකුණන්න බැහැ. අහු උනොත් කපෝති
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,746
    6,808
    113
    මඩකලපුවේ නෙමෙයි අඟහරු ලෝකේ හිටියත්. මම කිසි කෙනෙකුට බලයෙන් විකුනන්නේ නැහැ. කැමතිනම් ගනින් එච්චාරයි.
    "ෆොන එක ගැන කියන්න ඕනේ සම්පුර්ණ විස්තර මෙතන ලියලා තියෙනවා. නිකන් මට කෝල් කරලා මෙතන ලියල තියෙන ටිකම අහන්නේ නැතුව. අනිවාර්යෙන් ගන්නවානම් පමණක්. PM කරන්න."

    නියම කස්ටමර් සර් විස් බන්.. ගෝඩාක් අය ගෝඩාක් ෆෝන් ගනියි බලාගෙන හිටපන් :lol:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    Adu kule phones ne ban. Meke Inna unta owa wadak na. Meke Inne Salli thiyena un. Anika uba Salli Aran maru wei wage. Yako ad ekema loku seen ube hariyata somaliyawe unta pan danawa wage tho hithuwada lankawe phone higayak awilla kiyala
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,971
    1,113
    113
    TRC register ද? TRC approvel නැතුව දැන් ෆෝන් විකුණන්න තහනම් නේද?

    Warrenty අනිවාර්යෙන් six months දෙන්න ඕන electronic itrms වලට. කොහොමද warrenty දෙන්නේ?

    දැන් පර්බෝගික අධිකාරියෙන් ඔන්ලයින් විකුණන බඩු සම්බන්ධව විශේෂ පනතක් තියෙනවා. ඒක අනුව ඔහොම විකුණන්න බැහැ. අහු උනොත් කපෝති
    Rata idan second hand mobile koda ganan genala wikunawanawa. eyalgen ehuwada TRC registarda kiyala? nikn podiyata business karana ekanagen prashana hanawa.

    Last edited:

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මඩකලපුවේ නෙමෙයි අඟහරු ලෝකේ හිටියත්. මම කිසි කෙනෙකුට බලයෙන් විකුනන්නේ නැහැ. කැමතිනම් ගනින් එච්චාරයි.
    "ෆොන එක ගැන කියන්න ඕනේ සම්පුර්ණ විස්තර මෙතන ලියලා තියෙනවා. නිකන් මට කෝල් කරලා මෙතන ලියල තියෙන ටිකම අහන්නේ නැතුව. අනිවාර්යෙන් ගන්නවානම් පමණක්. PM කරන්න."

    නියම කස්ටමර් සර් විස් බන්.. ගෝඩාක් අය ගෝඩාක් ෆෝන් ගනියි බලාගෙන හිටපන් :lol:
    උබලට පිස්සුද නැත්නම් මොකක් හරි දැක්කොත් රිප්ලයි මොනවා හරි කරන්න ඕනේ කියන ගායක්ද?

    කස්ටමර් සේර්විස් එකක් නැහැ. මන් ගාව තියෙන්නේ ඔය ෆන් ටික විතරයි. ඒකයි මෙතන දාල තියෙන්නේ කැමති එකෙක් ඉන්නවනම් ගන්න කියල.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,746
    6,808
    113
    උබලට පිස්සුද නැත්නම් මොකක් හරි දැක්කොත් රිප්ලයි මොනවා හරි කරන්න ඕනේ කියන ගායක්ද?

    කස්ටමර් සේර්විස් එකක් නැහැ. මන් ගාව තියෙන්නේ ඔය ෆන් ටික විතරයි. ඒකයි මෙතන දාල තියෙන්නේ කැමති එකෙක් ඉන්නවනම් ගන්න කියල.
    උබට අර් ශශ් ද ? ෆබ්ලික් ෆෝරම් එකක ඔනේ එකෙක්ට රිප්ල්යි කරන්න පුලුවන් කියලවත් දන්නෙ නැද්ද ...
     
    • Haha
    Reactions: Ysa Karu