Shishnaye Rash ekak da ? :(

Status
Not open for further replies.

බූතයා

Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    මට්චන් මට පෙන විදිහට herpes . උඹ condom නැතුව මොනවා හරි කරද ? මගේ බෝඩිමේ docek ඉන්නවා උට පෙන්නුවම උ එහෙමි කිව්වේ.ඉක්මන් උත්තරය දෙන්න පුළුවන්ලු උඹ පහුගිය මස 6 මොනවද කරේ කිව්වොත්

    machoo kellage katata dipu eka vitarai bn sex kiyala deyakata mn thama karala tiyenne
    :confused:
     
    • Like
    Reactions: sakila kavindu

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මේක හර්පිස් නොවෙයි මචන්. පොර කියන විදිහට සබ්ජෙක්ට් එකේ ගිහින් නැත්නම් අනිවාර්යයෙන්ම ඇලර්ජි එකක් වෙන්නත් පුළුවන්.

    මටත් එහෙම හිතෙනවා. මේක කැක්කුමයි නම් මූ මේ ත්‍රෙඩ් එකේ ඒ කතාව අනිවා දානවා නේද? මට හිතෙන්නෙ නම් මොකක් හරි රෑශ් එකක් වෙන්න ඕනේ.දන්නේ නෑ ඉතින් අපි දොස්තර විභාග පාස් වෙලා නෑනේ.
     
    බූතයා

    Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    උඹට කෙල්ලව ශුවර්ද? කෙල්ලගේ වයස කීයද 25 ක් වගේනම් හොඳටම් කෙල්ලව ශුවර්ද?

    22i bn kellata. awrudu 4k yalu wela.. hodatama sure bn. eki kollek diha balanne wt na :dull:
     
    බූතයා

    Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    මටත් එහෙම හිතෙනවා. මේක කැක්කුමයි නම් මූ මේ ත්‍රෙඩ් එකේ ඒ කතාව අනිවා දානවා නේද? මට හිතෙන්නෙ නම් මොකක් හරි රෑශ් එකක් වෙන්න ඕනේ.දන්නේ නෑ ඉතින් අපි දොස්තර විභාග පාස් වෙලා නෑනේ.

    Hmm.. kellage kate tiyena visabija gihillada bn herpiz hadenne :confused:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    බූතයා;18050174 said:
    22i bn kellata. awrudu 4k yalu wela.. hodatama sure bn. eki kollek diha balanne wt na :dull:

    පොඩ්ඩක් හිටපන් මම රෑ වෙලා මේ ෆොටෝ ටික ගෙදර උන්දැට පෙන්නලා මොනවා වගේද කියලා අහලා කියන්නම්. සෙක්ස් කරලා නැත්නම් ඕක ලිංගාශ්‍රිත රෝගයක් වෙන්න බෑ නේහ් බං. රෑශ් එකක් වෙන්න ඇති. කොණ්ඩම් දාගෙන අතේ ගැහුවද මෑතකදී. ඕක ඇවිත් කොච්චර කල්ද බං?
     
    බූතයා

    Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    පොඩ්ඩක් හිටපන් මම රෑ වෙලා මේ ෆොටෝ ටික ගෙදර උන්දැට පෙන්නලා මොනවා වගේද කියලා අහලා කියන්නම්. සෙක්ස් කරලා නැත්නම් ඕක ලිංගාශ්‍රිත රෝගයක් වෙන්න බෑ නේහ් බං. රෑශ් එකක් වෙන්න ඇති. කොණ්ඩම් දාගෙන අතේ ගැහුවද මෑතකදී. ඕක ඇවිත් කොච්චර කල්ද බං?

    Condom ekak allala wt na bn mn.. SEX kiyala karala tiyenne kella ekka podi fun gatta eka vitarai.. ekat lingaashritha sex neme.. muka sansargaya thamai :nerd:

    mn hithanne masa 3k wage tisse tiyenawa bn. mn echara ganan gatte na.. me eye pereda kella kiwa araka poddak pathirila wage kiyala. etakotai ait baluwe seen eka..

    Meka shishnaye yata paththe tiyenne bnz.. ekai mn wadiya dakke natte wadi wela kiyala :growl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    බූතයා;18050209 said:
    Hmm.. kellage kate tiyena visabija gihillada bn herpiz hadenne :confused:

    no idea ban oka gana wadiya ahala kiyannam tikak raa unaama.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,420
    2,136
    113
    Leeds, UK
    බූතයා;18050209 said:
    Hmm.. kellage kate tiyena visabija gihillada bn herpiz hadenne :confused:

    කෙල්ලට Herepes තියෙන්න ඕන උඹට හැදෙන්න. යකෝ විෂබීජ වලින් herepes හැදෙන්නේ නැහැ. ඒක virus එකක් bacteria එකක් නෙමේ. උඹ ඇත හෝදන්නේ නැතුව කාපුවම AIDS හැදෙනවා වගේ කතාවක් බන් ඒක. වෙන මොනවද උඹට තියෙන අමාරු?
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    බූතයා;18050265 said:
    Condom ekak allala wt na bn mn.. SEX kiyala karala tiyenne kella ekka podi fun gatta eka vitarai.. ekat lingaashritha sex neme.. muka sansargaya thamai :nerd:

    mn hithanne masa 3k wage tisse tiyenawa bn. mn echara ganan gatte na.. me eye pereda kella kiwa araka poddak pathirila wage kiyala. etakotai ait baluwe seen eka..

    Meka shishnaye yata paththe tiyenne bnz.. ekai mn wadiya dakke natte wadi wela kiyala :growl:

    ela poddak balalaa kiyanam. oka herpese nam wenna baha herpese painfull kiyalaa net eke mama dakkaa dan.
     
    Status
    Not open for further replies.