Shishnaye Rash ekak da ? :(

Status
Not open for further replies.

despa

Active member
  • Jan 22, 2010
    704
    197
    43
    thawa pics thiyenwa nam dapan ban...hodata balanne nathuwa kiyanna baaaa
     
    බූතයා

    Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    මට සැකයි මේකත් මූගේ fetish එකක්ද කියලා, ලංකාවේ එවුන්ට තියෙනවා එක එක ජාතියේ fetish.
    කවුද බන් මේ විදියට තමන්ගේ පයිය වල් public forum වල දාන්නේ? අනික මේක ටිකක් බය වෙන්න ඕන දෙයක්, එහෙම තත්වයකදි doctor කෙනෙක් ළගට යන එක නේ කරන්න ඕනේ? මේවට අහුවෙන්න එපා මචන්ලා. මූ දැන් දාගෙන අතේ ගහනවා ඇති උබලගේ comment බලාගෙන.

    Fetish kiyanne mokakda bn :eek:
     
    බූතයා

    Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    ehenan 90% umba berila, wena ekak wennath puluwan, ata deka redenawada? wena mokuth amaru? oya una wage hadenawada? umbe hondatama nagala thibunama ewa godak le patata rathu wenawada? kasanawada? umba kelinma sansarge nathuwa oya le gawichcha redi yoni shrawa wage dewal gawila thiyenawada? puluwan na naggata passe ehana photo ekak dapan. enna enna wadi wena nisa thamai awula. umba meka dakkoth reply karapan, naththa hetama... mama ayeth kiyanne hetama kalubowila palayan, naththan puthe private hospital ekakata palayan. mokada mage yaluwa kiyanawa samahara rash unath ata dekata wisabeeja gihin wada wenna puluwan kiyala. anith eha danaganin welawata beheth damme nathi unahama podi thuwaleth ethi minihek nathi wenna. eka nisa ikmanapa beheth ganin. lajjawa wage newe. okata monawath unoth jeewithema iwaraine ban

    wena kisima amaruwak na bn. kasannet na ridennet na, danenne wt na. :confused:
    Hospitle yanne natiwa godee wedakamak nadda bn karaganna.. Hospitle wala gihin adurana ekek dakkot wasala hamarai.. Badu karayek kiyalane hithanne
    :dull:
     
    බූතයා

    Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    පොඩ්ඩක් හිටපන් මම රෑ වෙලා මේ ෆොටෝ ටික ගෙදර උන්දැට පෙන්නලා මොනවා වගේද කියලා අහලා කියන්නම්. සෙක්ස් කරලා නැත්නම් ඕක ලිංගාශ්‍රිත රෝගයක් වෙන්න බෑ නේහ් බං. රෑශ් එකක් වෙන්න ඇති. කොණ්ඩම් දාගෙන අතේ ගැහුවද මෑතකදී. ඕක ඇවිත් කොච්චර කල්ද බං?

    ko bn uba thama nane :growl:
     
    බූතයා

    Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    ශිෂ්නයේ බිබිලි එන්න තව හේතුවක් තමයි ශිෂ්ණය නිවැරිදි අයුරින් නොසේදීම. අනෙක් කාරණේ තමයි ස්වයං වින්දනයේ දීමෙන් පසුව එම ස්ථානය හොදින් පිරිසිඳු කරන්න. හැමදාම උදේට සහ රෑට මද රස්නේ සහිත උණු වතුරෙන් සෝදන්න. පුලුවන්නම් වතුරට ඩේටෝල් ඉතාමත් ස්වල්පයක් දාන්න.( වැඩියනම් දාන්න එපා. ) එහෙම නැතිනම් සේලයින් වතුරෙන් සෝදන්න.

    විශේෂයෙන්ම යට ඇඳුම් සෝදන විට අවසානයේ
    ඩේටෝල් බින්දු කිහිපයක් එක් කරන්න.

    Sodana eke awlak kiyala matat hithenne bn.. :yes: meka godee kramekin suwa karaganna kramayak nadda mchn Hospitle nogihin. :dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බූතයා;18051800 said:
    Sodana eke awlak kiyala matat hithenne bn.. :yes: meka godee kramekin suwa karaganna kramayak nadda mchn Hospitle nogihin. :dull:
    උඹ වගේ මෝඩයෙක් යකෝ ප්‍රයිවට් හොස්පිටල් එක්කටවත් පලයන්..ඕක උඹට තියෙන වැදගත් අවයවයක් නේද ?අනේ මන්ද තවත් කියල වැඩක් නැහැ උඹගෙ කැමැත්තක්.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    බූතයා;18051800 said:
    Sodana eke awlak kiyala matat hithenne bn.. :yes: meka godee kramekin suwa karaganna kramayak nadda mchn Hospitle nogihin. :dull:

    මල්ලි උබට මන් හම්බවෙන්නේ ඕනේ STD දොස්තරගේ නම පවා දුන්න. ඒ දොස්තරව චැනල් කරපන්. ලජ්ජාවට කිසිම කාරණයක් නැහැ. උබ වගේ නොවෙයි චාටර් විදිහට සමාජ රෝග හදන මිනිස්සු ගිහින් ප්‍රතිකාර ගන්නවා. උබව කවුරුවත් නොන්ඩි කරන්නේ නැහැ. වැඩේ දෙල් උනොත් පුතේ හරි අමාරුයි ගොඩ දාන්න. මට මිට වඩා උබට කියන්න දෙයක් නැහැ. උබ පොඩි ළමයෙක් නොවෙයි නේ. අනිවා ගිහින් බෙහෙත් ගනින්. මෙතන බයිලා ගැහුවට තේරුමක් වෙන්නේ නැහැ.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama

    Hm ela bn.. docata pennana eka neme bn awla.. gedarata kiyanne kohomada bn mewa. api thama gedarin yapena ewn bn. :( gdara minissu monawa hithaida. :(
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    උඹ වගේ මෝඩයෙක් යකෝ ප්‍රයිවට් හොස්පිටල් එක්කටවත් පලයන්..ඕක උඹට තියෙන වැදගත් අවයවයක් නේද ?අනේ මන්ද තවත් කියල වැඩක් නැහැ උඹගෙ කැමැත්තක්.

    gedarata kiyana ekai bn awla. badu gahala kiyala hithai
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,394
    16,053
    113
    මට සැකයි මේකත් මූගේ fetish එකක්ද කියලා, ලංකාවේ එවුන්ට තියෙනවා එක එක ජාතියේ fetish.
    කවුද බන් මේ විදියට තමන්ගේ පයිය වල් public forum වල දාන්නේ? අනික මේක ටිකක් බය වෙන්න ඕන දෙයක්, එහෙම තත්වයකදි doctor කෙනෙක් ළගට යන එක නේ කරන්න ඕනේ? මේවට අහුවෙන්න එපා මචන්ලා. මූ දැන් දාගෙන අතේ ගහනවා ඇති උබලගේ comment බලාගෙන.

    :lol:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    බූතයා;18050174 said:
    22i bn kellata. awrudu 4k yalu wela.. hodatama sure bn. eki kollek diha balanne wt na :dull:

    යකෝ ඒකි ලෙස්බියන් කෙනෙක්ද එතකොට....:eek:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Ubata dokekwa hamba wenna gedarata kianna bari nam mata pm ekak daapan,mama dokekwa channel karala dennam...baya wenna epaa, loku case ekak namei, eath dokekta pennapan...
     
    Status
    Not open for further replies.