කුහකයා_වැඩ_පටන්ගනි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් ශ්‍රීලනිපය පෙර කල ආරාධනාවකට අනුව අද (17) බස්‌නාහිර පළාතේ පළාත් පාලන ආයතන නියෝජිතයන් හමුවීමට කටයුතු සැලසුම් කොට තිබේ.
එහෙත් මෙය කන වැටී ඇති මෛත්‍රී සමඟ තරඟකොට පැරදුණු මහින්ද රාජපක්ෂ එදා සිට තමා තමාගේ ‘බලය’ පෙන්වීම සඳහා කරනු ලබන ගොන් වැඩ තවමත් එපරිද්දෙන්ම කරන බව පෙන්වීමට වහාම ඒ දිනයටම, එම වෙලාවටම මහින්දද ශ්‍රීලනිප පළාත් පාලන නියෝජිතයන්ගේ හමුවක් සංවිධානය කොටගෙන ඇත.
?
එදා තමාගේ පුහු ඒකාධිපති දේශපාලන බලය පෙන්වීම සඳහා රටත්, රටේ ජනතාවගේ මහජන මුදල් විනාශ කළ මහින්ද, අද රට ඔහු ලඟ නැති තැන ඔහු වටා සිටින මහජන නියෝජිතයින්ගේ ඉදිරි දේශපාලන අනාගතය විනාශකරමින් සිටී.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල ආරාධනයෙන් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් පැවැත්වෙන හමුවට සහභාගී නොවී ශ්‍රීලනිපය දෙකඩ කිරීමට වෙනත් කල්ලි කණ්ඩායම් සමඟ එක්ව වැඩකරන පළාත් පාලන නියෝජිතයින්ට ඉදිරියේදී වැඩවරදින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් වාර්තාවේ.
පසුගියදා සන්ධානයේ අනෙකුත් පක්ෂවල එකඟතාවය සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිත්වයද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිවිය.
කුහකයාගේ ජනාධිපතිවරණ දින නපුංසක වැඩේ