(vehicle registration certicate) help me friends

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    mitsubishi 4dr5 jeep එකක් තියනව. 32-xxxx. එකේ පොත නැතිවෙලා. ගන්න කලින් තවත් කෙනෙක් ළඟ තිබිල තියෙනව. අනික transfer කරගෙන තිබුනෙත් නැහැ .මුල් අයිතිකාරය දැන් ජීවතුන් අතර නැහැ. licence කරගන්න විදියකුත් නැහැ. පොත අයෙමත් හදාගන්න ක්‍රමයක් කියන්නලකෝ. ප්‍රශ්නයක් වෙන්නේ නැති විදියට. engine එක එහෙමත් කලින් එකා මාරු කරලා තියෙනව. මොකක් හරි කරලා පොත හදාගන්න ක්‍රමයක් දන්න කෙනෙක් කියන්නකො.
    ලොකු උදව්වක්.
    :(:(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,365
    17,292
    113
    Auckland
    ගත්තෙ පොත නැතුවද?
    මැරිච්ච පොරගෙ පවුලෙ කෙනෙක් අල්ලගෙන වැඩේ කරන්න වෙන්නෙ not sure
    දන්න කෙනෙක් හෙල්ප් කරයි
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    maritcha ekenage pawule ayata tamai mchn legal oka ganna puluwan.ekatath pawule ekenek apply karanna one.

    hora margen nan itin ara rmv eke issaraha inna kuddekta loku ganak denawa kiyala wede karaganna puluwan.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    mitsubishi 4dr5 jeep එකක් තියනව. 32-xxxx. එකේ පොත නැතිවෙලා. ගන්න කලින් තවත් කෙනෙක් ළඟ තිබිල තියෙනව. අනික transfer කරගෙන තිබුනෙත් නැහැ .මුල් අයිතිකාරය දැන් ජීවතුන් අතර නැහැ. licence කරගන්න විදියකුත් නැහැ. පොත අයෙමත් හදාගන්න ක්‍රමයක් කියන්නලකෝ. ප්‍රශ්නයක් වෙන්නේ නැති විදියට. engine එක එහෙමත් කලින් එකා මාරු කරලා තියෙනව. මොකක් හරි කරලා පොත හදාගන්න ක්‍රමයක් දන්න කෙනෙක් කියන්නකො.
    ලොකු උදව්වක්.
    :(:(

    දැනට පවතින නීතිය යටතේ කිසිවක් කිරීමට නොහැකිය. හැබැයි මේ ක්‍රම දෙකින් ලේසි ක්‍රමය බලන්න.

    1. ඉන්ෂූරන්ස් කරන එකෙක් අල්ලාගෙන කෙලවෙච්ච ඔයවගේ වාහනයක පොතක් අරගෙන වැඩේ කරගන්න.
    2. RMV එකේ එකෙක් අල්ලාගෙන game එකක් දෙන්න.

    හැබෙයි දෙවන ක්‍රමයට වැඩේ කරගත්තොත් පරිස්සමින් එලවන්න. උසාවි යන වැඩක් උනොත් උබ අනාථයි
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven

    දැනට පවතින නීතිය යටතේ කිසිවක් කිරීමට නොහැකිය. හැබැයි මේ ක්‍රම දෙකින් ලේසි ක්‍රමය බලන්න.

    1. ඉන්ෂූරන්ස් කරන එකෙක් අල්ලාගෙන කෙලවෙච්ච ඔයවගේ වාහනයක පොතක් අරගෙන වැඩේ කරගන්න.
    2. RMV එකේ එකෙක් අල්ලාගෙන game එකක් දෙන්න.

    හැබෙයි දෙවන ක්‍රමයට වැඩේ කරගත්තොත් පරිස්සමින් එලවන්න. උසාවි යන වැඩක් උනොත් උබ අනාථයි

    මැරිච්ච එකාගේ නමට හරි පොත ගන්න තිබුන නම් ඇති මචං
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    ගත්තෙ පොත නැතුවද?
    මැරිච්ච පොරගෙ පවුලෙ කෙනෙක් අල්ලගෙන වැඩේ කරන්න වෙන්නෙ not sure
    දන්න කෙනෙක් හෙල්ප් කරයි

    ගන්නකොට පොත තිබ්බ බන්
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    mitsubishi 4dr5 jeep එකක් තියනව. 32-xxxx. එකේ පොත නැතිවෙලා. ගන්න කලින් තවත් කෙනෙක් ළඟ තිබිල තියෙනව. අනික transfer කරගෙන තිබුනෙත් නැහැ .මුල් අයිතිකාරය දැන් ජීවතුන් අතර නැහැ. licence කරගන්න විදියකුත් නැහැ. පොත අයෙමත් හදාගන්න ක්‍රමයක් කියන්නලකෝ. ප්‍රශ්නයක් වෙන්නේ නැති විදියට. engine එක එහෙමත් කලින් එකා මාරු කරලා තියෙනව. මොකක් හරි කරලා පොත හදාගන්න ක්‍රමයක් දන්න කෙනෙක් කියන්නකො.
    ලොකු උදව්වක්.
    :(:(

    පොඩි පොඩි ගැට දාලා ගන්න නම් පුළුවන්.හැබැයි වාහනේ අලුතින් register කරන්න වෙනවා. එතකොට හම්බවෙන්නේ 325 number එක.