mitsubishi 4dr5 jeep එකක් තියනව. 32-xxxx. එකේ පොත නැතිවෙලා 
. අපි ගන්න කලින් තවත් කෙනෙක් ළඟ තිබිල තියෙනව. අනික transfer කරගෙන තිබුනෙත් නැහැ 
.මුල් අයිතිකාරය දැන් ජීවතුන් අතර නැහැ. licence කරගන්න විදියකුත් නැහැ. පොත අයෙමත් හදාගන්න ක්රමයක් කියන්නලකෝ. ප්රශ්නයක් වෙන්නේ නැති විදියට. engine එක එහෙමත් කලින් එකා මාරු කරලා තියෙනව.
අනේ ලොකු උදව්වක්.

. අපි ගන්න කලින් තවත් කෙනෙක් ළඟ තිබිල තියෙනව. අනික transfer කරගෙන තිබුනෙත් නැහැ 
.මුල් අයිතිකාරය දැන් ජීවතුන් අතර නැහැ. licence කරගන්න විදියකුත් නැහැ. පොත අයෙමත් හදාගන්න ක්රමයක් කියන්නලකෝ. ප්රශ්නයක් වෙන්නේ නැති විදියට. engine එක එහෙමත් කලින් එකා මාරු කරලා තියෙනව.අනේ ලොකු උදව්වක්.


