thanyou machan...loku udawwak...වැඩියෙන්ම අහන්නෙ මෙව්වයි කියල කියන්න නම් අමාරුයි. හැමදේම වගේ අහනවා. programming concepts ටික තමයි basically අවශ්‍ය. ඔච්චර බය වෙන්න ඕන නැහැ අර past papers ටික ඔක්කොම බලන්න. මම නම් කරන්නේ හැම past paper එකක්ම කියවන එක. ඕවට උත්තර ලියන්න නම් වෙලා තිබුනෙ නැ. උත්තර බල බල විශේෂ දේවල් තියෙනව නම් ඒවා point කර කර වෙනම note එකක් හදා ගන්නවා. ඕකෙන් ඉතින් සැහෙන්න ගොඩ දාගන්න පුලුවන්. හැබැයි ඊට කලින් කොහේහරි තියෙන notes මොනවහරි බලල හිටියොත් හොදයි
thx machan....Wadiya ahanne na, basic thamai ahanne....
http://www.cprogramming.com/tutorial/c-tutorial.html
http://www.learn-c.org/
than you machan welawe hatiyata loku udawwak..SD paper eke A1 A2 questions samanyen tikak amarui..
ewa karanna hodata programming knowledge ekak thiyenna oni..
A3 A4 questions lesi A part eke e questions deka aniwa karanna..
A3 eke ahanne trace ekak aniwapastpaers 5ka 6yaka trace questions karala giyoth oka nikanma goda..
A4 questions ekath pastpapers karala huru unama goda daganna lesi
B part eke podi short notes liyanna questions ekak aniwa enawa ekath pastpaers karala giyama goda
aaye B part eke oya documentation gena , webpage gena questions enwa ewath past papers karala giyama goda wage tamai..
magenam C eka gena denuma hugakma aduiet pastpapers karala huruwela gihin mannam 70k gatta
All the best bro![]()





machanla..bcs wala papaer ekata lakunu 120k enawa neda??eka bedala 100nda denne????naththan 120 %40 gaththothda pass wenne>>>>
ekai subject 3nama pass wennama onada certificate eka issue karanna naththan sub 2k pass unoth denawada certificate eka?????








machanla..bcs wala papaer ekata lakunu 120k enawa neda??eka bedala 100nda denne????naththan 120 %40 gaththothda pass wenne>>>>
ekai subject 3nama pass wennama onada certificate eka issue karanna naththan sub 2k pass unoth denawada certificate eka?????
කීයෙන් දුන්නත් 100ට අරගෙන තමයි අන්තිම ලකුණ දෙන්නේ ඒ කියන්නේ 100න 40ක් තියෙන්න ඕනේ.
සබ්ජෙක්ට් ඔක්කොම පාස් නැත්තම් certificate නෑ.......higher level certificate ගන්න නම් lower level complete කරලා තියෙන්නත් ඕනේ
කීයෙන් දුන්නත් 100ට අරගෙන තමයි අන්තිම ලකුණ දෙන්නේ ඒ කියන්නේ 100න 40ක් තියෙන්න ඕනේ.
සබ්ජෙක්ට් ඔක්කොම පාස් නැත්තම් certificate නෑ.......higher level certificate ගන්න නම් lower level complete කරලා තියෙන්නත් ඕනේ












good luck for ur exams mchnla!!!mchnla godak ewn study karanne nathuwa exam kela karagannawa mama dakala thiyenawa. . .bcs eken dena reviews tika bokken beluwath athi mamanan kiyanne exam eka goda daganna. . .nathanam wenne thawa 6 months waste wena eka witharai . . .good luck for ur exams mchnla!!!

Machn uba avrudu kiyaka withara past papers karada?PGD level එකේ Web engineering වලට class ගියාට බන් මට class එකෙන් development ටික හරියට අල්ලගන්න බැරි වුනා. 1st attempt එකෙන්ම subject එක නම් පාස් උනා. development හරියට දැනන් හිටියෙ නැහැ. තනිකරම ගොඩ ගියෙ past papers ටික විතරක්ම කරල බන්![]()
[SIZE="3"][/SIZE]
Machn uba avrudu kiyaka withara past papers karada?

dip level eke computer networks 2012 ta kalin past papers thiyenawanam dendako
![]()
kauru hari ekek innawanan dapanko certificate level eka pass unama hambena certficate eke pic ekak........
![]()
