උඹ එහෙනම් B part එක ඉස්සල්ල කරපන්
ප්‍රශ්න වල ඕනෙවට වඩා එල්ලිලා ඉන්න එපා
ela machan...macho samanyen 15 marks wage ena ewata 1 1/2pages wage liwama athineda???




samahara welawata iyanna giyama liyawenawa hooo gala...



උඹ එහෙනම් B part එක ඉස්සල්ල කරපන්
ප්‍රශ්න වල ඕනෙවට වඩා එල්ලිලා ඉන්න එපා




samahara welawata iyanna giyama liyawenawa hooo gala...



ela machan...macho samanyen 15 marks wage ena ewata 1 1/2pages wage liwama athineda???samahara welawata iyanna giyama liyawenawa hooo gala...
![]()


ලියන ප්‍රමානෙට වඩා වැදගත් points මචං
මම නම් සාමාන්‍යයෙන් ගොඩක් අඩුවෙන් ලිව්වේ එහෙමයි කියල ලකුණු අඩු වෙලා නෑ වැඩියෙන් ලිව්වා කියල ප්‍රශ්නෙකුත් නෑ අවශ්‍ය දේ තියනවනම් ලකුණු දෙනවා
අදාළ points ටික හොඳට විස්තර වෙන්න ලියපන් ප්‍රමානේ ගැන ගොඩක් වද වෙන්න එපා![]()




ජොසී;18091464 said:අද තමා මම පළවෙනියටම BCS exam එකක් ලීවෙ.




ada?????ada nemene bun exam eka hetanae thiyenne>>>>level eka mokakda>?>>අද Diploma Level එකේ OOP ලිව්වා බං.ada?????ada nemene bun exam eka hetanae thiyenne>>>>level eka mokakda>?>>











මචන්ලා....අද exam එක ඉවරයි.....මන් මේ ඩිප්ලෝමා එකට ක්ලාස් යන්න බැලුවේ....කොහොමද බන් subject තෝරාගන්නේ......esoft යන්න ඉන්නේ...අප්‍රෙල් මාසේ 4 ....dr.දයාන්ද හොද core එකට?????නැත්තන් ගෝපිනාත්ද????????දන්නා එකෙක් කිහන්කෝ.....subject මොනාද????ඒවා හොද මොනාටද කියල....
![]()
![]()

ගෝපිනාත් සර් හොදයි. දයාන් සර් හොදාාාාාාායි![]()



මචන්ලා....අද exam එක ඉවරයි.....මන් මේ ඩිප්ලෝමා එකට ක්ලාස් යන්න බැලුවේ....කොහොමද බන් subject තෝරාගන්නේ......esoft යන්න ඉන්නේ...අප්‍රෙල් මාසේ 4 ....dr.දයාන්ද හොද core එකට?????නැත්තන් ගෝපිනාත්ද????????දන්නා එකෙක් කිහන්කෝ.....subject මොනාද????ඒවා හොද මොනාටද කියල....
![]()
![]()
Mata nam Gopinath sir hodai bn Dayan sir ta vada(OOP & Core). PM valata Nishan sir ge palayan Ms Ganga nam vadak na(apita SD kara 7 months karalath bari una syllabus cover karanna)
monawada bun hoda subject....mata developing ba....habai kohoma hari igena ganna asai.....![]()
......ලේසි ඒවා කියල මෙලෝ රහක් නැති සෙට් එකක් කරන්න එපාඋඹ ඉස්සරහට කරන්න ඉන්න දේ හිතල සබ්ජෙක්ට් තොරගනින්......ලේසි ඒවා කියල මෙලෝ රහක් නැති සෙට් එකක් කරන්න එපා
Core eka itin aniwaryai nedeveloper kenek wenna thama java ee wage
විල්සන් මාමා;18101484 said:Core eka itin aniwaryai ne
Dayan sir nam mata hodai bun. Core eka hodata igannuwa
Uba developer kenek wenna nam inne OOP (Object Oriented Programming) karapan
Aniwaryen Database subject ekath karapan
Ithuru subject ekata nam uba kamati deyak karapan
IT project management kiyana subject ekath hodai machan.





කොයි පැත්තෙං වුනත් උඩට ගියොත් පඩි හොඳා.sysytem analyzing and design ekada developer kenekta wadiyenma suit wenne naththam it project managmentda????samanyena salary scale wadi pathi monada????

