ශ්‍රී පාදය

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    නල්ලතන්නියෙ ඉදන් ශ්‍රී පාදයට කිලෝ මීටර් කීයද?
     

    MAHAWELI

    Member
    Mar 3, 2015
    300
    20
    0
    ගෙදර
    නල්ලතන්නියෙන් 6km විතර පාර ලේසියි, කුරැවිට එරත්නෙන් 4.5km විතර පාර අමාරැයි.
     

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    kuruwitennam machan 10km walata wada thiyanawa. mokada apita naginnath paya 10kata kittuwa giya. habayi yanawanam yanna niyama para ban. padi pelawal mukuth na. swabawika parak thiyanne. thanin thana padi thiyanawa echcharayi. kollo set ekakata yanna niyama para
     

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    රත්නපුරේ පාරේ නම් පඩි තියනවා බන් පරිසරය පට්ට. එත් පඩි තියන එක නිසා එපා වෙනවා. එකත් පට්ට දුරයි පාර