වාරියපොල

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:D මට මෙහෙම දෙයක් උනොත් මරණවා.. මට මොනවා වුනත් අවුලක් නෑ ඉන් පස්සෙ. :yes: අනිවා කෙල්ලව ඔතනම මරණවා. එහෙම නැති නම් පස්සෙ ගේමක් දෙනව හොඳට ප්ලෑන් කරලා. Megan is missing ෆිල්ම් එකේ වගේ. :) අම්ම, ලඟම නෑදෑ වෙන නැන්දලා පුංචිලා කිරිඅම්මලා හැරෙන්න වෙන නම් කිසිම පිට ගෑණු කෙනෙක්ගෙන් හෝ කෙල්ලෙක්ගෙන් හෝ ගුටි කාල නම් නිකන් ඉන්නෙ නෑ.
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටහිකෙන්න කෙලින්නේපය්...

    අනේ මන්ද ඔය්ය් දැන් ගෑනු මිනිස්සු වෙලා..මිනිස්සු ගෑනු වෙලා..

    ඒ වගේම වටේ බලන් ඉන්න උන් පොන්නයො වෙලා...
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,845
    113
    Dubai
    :D මට මෙහෙම දෙයක් උනොත් මරණවා.. මට මොනවා වුනත් අවුලක් නෑ ඉන් පස්සෙ. :yes: අනිවා කෙල්ලව ඔතනම මරණවා. එහෙම නැති නම් පස්සෙ ගේමක් දෙනව හොඳට ප්ලෑන් කරලා. Megan is missing ෆිල්ම් එකේ වගේ. :) අම්ම, ලඟම නෑදෑ වෙන නැන්දලා පුංචිලා කිරිඅම්මලා හැරෙන්න වෙන නම් කිසිම පිට ගෑණු කෙනෙක්ගෙන් හෝ කෙල්ලෙක්ගෙන් හෝ ගුටි කාල නම් නිකන් ඉන්නෙ නෑ.

    :yes::yes:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    එහෙම නැති නම් පස්සෙ ගේමක් දෙනව

    පස්සෙ ගේම දෙනවට වඩා හොදයි කොකා කොලා එක්ක මින්ටොස් කලා මෑරෙනවා බන්...

    :D :D :D
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :angry: ගෑණියෙක්ට වහල්කම් කරන පොන්නයෙක් ඇවිත් අරූට ගහනව සෙනඟ මැද. ප්‍රශ්ණෙ මොනවා වුනත් කාටවත් තව කෙනෙක්ට මෙහෙම ගහන්න අයිතියක් නෑ නීතිමය දෙයකින් අවසරයක් නැතුව මෙහෙම මහ පාරෙ. කොල්ලෙක්ට කෙල්ලෙක්ටවත් කෙල්ලෙක්ට කොල්ලෙක්ටවත් ගෑණියෙක්ට මිනිහෙක්ටවත් මිනිහෙක්ට ගෑණියෙක්ටවත්. :no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :D මට මෙහෙම දෙයක් උනොත් මරණවා.. මට මොනවා වුනත් අවුලක් නෑ ඉන් පස්සෙ. :yes: අනිවා කෙල්ලව ඔතනම මරණවා. එහෙම නැති නම් පස්සෙ ගේමක් දෙනව හොඳට ප්ලෑන් කරලා. Megan is missing ෆිල්ම් එකේ වගේ. :) අම්ම, ලඟම නෑදෑ වෙන නැන්දලා පුංචිලා කිරිඅම්මලා හැරෙන්න වෙන නම් කිසිම පිට ගෑණු කෙනෙක්ගෙන් හෝ කෙල්ලෙක්ගෙන් හෝ ගුටි කාල නම් නිකන් ඉන්නෙ නෑ.

    ගුටි නොකන වැඩ නොකරහිටියාහාම් මොකෙක්වත් ගහන්නෙ නැහැ :):cool:
    මෙ ටික උබට නෙමෙ
    බුරාගෙනඑන අයට ::lol:

    චිත්ත පැත්ත ගත්තා නෙමෙ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කොහොම උනත් මෙකිවනම් රෙප් කරලා මරන්න ඔන :lol:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඉන්දියන් වර්ශන් එක එන්න පරක්කු උනා නේ :lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ගුටි නොකන වැඩ නොකරහිටියාහාම් මොකෙක්වත් ගහන්නෙ නැහැ :):cool:
    මෙ ටික උබට නෙමෙ
    බුරාගෙනඑන අයට ::lol:

    චිත්ත පැත්ත ගත්තා නෙමෙ

    මම එහෙම ඉන්න එකෙක්. ඒ නිසා මට එහෙම ගෑණුන්ගෙන් කෙල්ලන්ගෙන් ගුටි කන්න වචන අහන්න ඕන නෑ මචන්. :yes: උඹ කියන දේ ඇත්ත. ගොඩක් උන් කෙල්ලන්ව ලොකු කරගෙන ගිහින් ගූ වෙලා තමයි අන්තිමට ගුටි කන තත්ත්වෙටම වැටෙන්නෙ. ඒත් පිරිමියෙක් වුනාම මෙහෙම ගුටි කන එක අන්තිම චාටර්. එකක් දෙකක් ගහද්දි කියන්න ඕන "ඔයාට මෙහෙම ගහන්න අයිතියක් නෑ මට, ප්‍රශ්ණෙ පොලීසි ගිහින් බේරගමු. තව එකක් හරි ගැහුවොත් බලාගමු" කියල. මම නොකල වරදකට මට ගහනව බනිනව නම් පට්ට විදියට තරහ එනව බං. :( මගෙ අඩුපාඩුවක් වෙන්න ඇති ඒක. නමුත් මට නොකල වරදකට බැන්නොත් ගැහුවොත් දරන්න බැරි තරහක් එන්නෙ.

    :eek: අනික කෙල්ලෙක්ට මෙහෙම කොල්ලෙක්ට ගහන්න පුළුවන් නම් කොල්ලෙක්ටත් පුළුවන් නෙ කෙල්ලෙක්ට මෙහෙම මහ පාරෙ අල්ලගෙන ගහන්න. නීති ඕන නෑ නෙ එහෙනම්. උසාවි ඕන නෑ, පොලීසි ඕන නෑ, ලෝයර්ස්ල ඕන නෑ.

    මම නම් කියන්නෙ කිසිම වෙලාවක මේ තරම් නිවට තත්ත්වෙකට වැටෙන්න එපා ගෑණු හරි කෙල්ලො හරි නිසා. :no:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඉන්දියාවෙනම් ජරා පොරවල් ඉන්නේ..මේකනම් දෙන්ඩ ඕනි සිද්ධියක් වගේ..
    කොහොම උනත් මෙහෙම ගහන්ඩ හොඳ නෑ...

    okay-guy-troll-smiley-emoticon.png

    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම එහෙම ඉන්න එකෙක්. ඒ නිසා මට එහෙම ගෑණුන්ගෙන් කෙල්ලන්ගෙන් ගුටි කන්න වචන අහන්න ඕන නෑ මචන්. :yes: උඹ කියන දේ ඇත්ත. ගොඩක් උන් කෙල්ලන්ව ලොකු කරගෙන ගිහින් ගූ වෙලා තමයි අන්තිමට ගුටි කන තත්ත්වෙටම වැටෙන්නෙ. ඒත් පිරිමියෙක් වුනාම මෙහෙම ගුටි කන එක අන්තිම චාටර්. එකක් දෙකක් ගහද්දි කියන්න ඕන "ඔයාට මෙහෙම ගහන්න අයිතියක් නෑ මට, ප්‍රශ්ණෙ පොලීසි ගිහින් බේරගමු. තව එකක් හරි ගැහුවොත් බලාගමු" කියල. මම නොකල වරදකට මට ගහනව බනිනව නම් පට්ට විදියට තරහ එනව බං. :( මගෙ අඩුපාඩුවක් වෙන්න ඇති ඒක. නමුත් මට නොකල වරදකට බැන්නොත් ගැහුවොත් දරන්න බැරි තරහක් එන්නෙ.

    :eek: අනික කෙල්ලෙක්ට මෙහෙම කොල්ලෙක්ට ගහන්න පුළුවන් නම් කොල්ලෙක්ටත් පුළුවන් නෙ කෙල්ලෙක්ට මෙහෙම මහ පාරෙ අල්ලගෙන ගහන්න. නීති ඕන නෑ නෙ එහෙනම්. උසාවි ඕන නෑ, පොලීසි ඕන නෑ, ලෝයර්ස්ල ඕන නෑ.

    මම නම් කියන්නෙ කිසිම වෙලාවක මේ තරම් නිවට තත්ත්වෙකට වැටෙන්න එපා ගෑණු හරි කෙල්ලො හරි නිසා. :no:

    කොල්ල වැද වැටෙනවානෙ බන් මෙතන සින් එක මොකක්දකියලා කියන්න බැහැ බන් ඉන්දියන් උන් බල්ලො වගෙ බන් වටෙ පිටෙ ඉන්න උන්වත් මොකක්ද වෙන්නෙ කියාල බලන්නෙ නැහැ බන් කොල්ලත් ඔය තරම් පින් සෙන්ඩු වෙන්නෙ උගෙ වරදක් ඇති මු සද්දෙ දැම්මොත් වටෙ පිටෙ උන් ගහයි කියාල වගෙ බයෙන් මු හැසිරෙන්නෙ
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    කොල්ල වැද වැටෙනවානෙ බන් මෙතන සින් එක මොකක්දකියලා කියන්න බැහැ බන් ඉන්දියන් උන් බල්ලො වගෙ බන් වටෙ පිටෙ ඉන්න උන්වත් මොකක්ද වෙන්නෙ කියාල බලන්නෙ නැහැ බන් කොල්ලත් ඔය තරම් පින් සෙන්ඩු වෙන්නෙ උගෙ වරදක් ඇති මු සද්දෙ දැම්මොත් වටෙ පිටෙ උන් ගහයි කියාල වගෙ බයෙන් මු හැසිරෙන්නෙ

    බස් එකක කෙල්ලෙක් හයියෙන් කෑ ගහලා අහල පහල ඉන්න ටිකක් රස්ත පෙනුමක් තියෙන එකෙක් පෙන්නලා මෙයා මට නරක වැඩක් කරන්න හැදුව කියලා ඇඬුව නම් අනිවා වටේ ඉන්න උන් ගහනව මචන් උට. :no: ඔය සීන් එක මොකද දන්නෙ නම් නෑ. ඒත් සමාජෙ ඇත්ත තත්ත්වෙ ඕකයි අද. ඇක්සිඩන්ට් එකක් වුනාද, වරද කාගෙද වැඩක් නෑ. ඩ්‍රයිවරයව ඇදල ගත්ත මැරෙන නොමැරෙන ගාණට හොඳට සැළකුව, පොලීසියට භාරදුන්නා. ඒ අතර සෙට් එකක් වාහනේට ගිණි තියනව. :cool: ඕව නොවෙනව නම් මම ඉන්නෙ ඇමරිකාවෙ වෙන්න ඕන.