mmmm
saradiel1 Member Mar 17, 2013 3,081 359 0 In my sweet little SL, destroyed by politicians an Mar 21, 2015 #22 Radioactive said: මෙහෙමයි ඕක නම් ලොකු ප්‍රශ්ණයක් නෙවෙයි, LTTE එකත් එක්ක සම්බන්ධකම් පැවැත්වුවා කියලා මහින්ද සිවිල් දෙමළ සංවිධාන ගොඩක් ban කරා , ඒවායේ ban එක අයින් කරන්නයි යන්නේ නමුත් උන් ත්‍රස්තවාදීන් කියලා සාක්ෂී තියෙනවා නම් අයින් කරන්නේ නෑ. Click to expand... මේක මේ ආණ්ඩුව හිතලා කරන දෙයක් නෙමෙයි.....බ්‍රිතාන්‍යයි කිව්වේ එහෙම කරන්න කියලා....ඒක බ්‍රිතාන්‍ය රජයට බලකළේ ග්ලෝබල් ටැමිල් ෆෝරම් කියන එහෙ කොටි පක්ෂපාති සංවිධාන....මොකද මේ බැන් එකත් එක්ක ඉන්දියාවෙත් මුන්ව බැන් කලා.....ඒක අයින් කරගන්න පුළුවන් මේක පාවිච්චි කරලා........ මංගල කියන එකා වැඩ කරන්නේ මේ රට ගැන හිතලා නෙමෙයි.....කොටි හා බටහිර කියන දේ අහලා......උඹලාට මේක තාම තේරෙන්නේ නැ....තේරෙද්දි කල්යයි....එතකොට කරන්නට දෙයක් නැත...
Radioactive said: මෙහෙමයි ඕක නම් ලොකු ප්‍රශ්ණයක් නෙවෙයි, LTTE එකත් එක්ක සම්බන්ධකම් පැවැත්වුවා කියලා මහින්ද සිවිල් දෙමළ සංවිධාන ගොඩක් ban කරා , ඒවායේ ban එක අයින් කරන්නයි යන්නේ නමුත් උන් ත්‍රස්තවාදීන් කියලා සාක්ෂී තියෙනවා නම් අයින් කරන්නේ නෑ. Click to expand... මේක මේ ආණ්ඩුව හිතලා කරන දෙයක් නෙමෙයි.....බ්‍රිතාන්‍යයි කිව්වේ එහෙම කරන්න කියලා....ඒක බ්‍රිතාන්‍ය රජයට බලකළේ ග්ලෝබල් ටැමිල් ෆෝරම් කියන එහෙ කොටි පක්ෂපාති සංවිධාන....මොකද මේ බැන් එකත් එක්ක ඉන්දියාවෙත් මුන්ව බැන් කලා.....ඒක අයින් කරගන්න පුළුවන් මේක පාවිච්චි කරලා........ මංගල කියන එකා වැඩ කරන්නේ මේ රට ගැන හිතලා නෙමෙයි.....කොටි හා බටහිර කියන දේ අහලා......උඹලාට මේක තාම තේරෙන්නේ නැ....තේරෙද්දි කල්යයි....එතකොට කරන්නට දෙයක් නැත...
saradiel1 Member Mar 17, 2013 3,081 359 0 In my sweet little SL, destroyed by politicians an Mar 21, 2015 #23 AnGeLHuNteR said: මහින්දය සහ උන්ගෙ සනුහරේ කලේ හැම සංවිධානෙන්ම සල්ලි ඉල්ලල දුන්නෙ නැති උන් බෑන් කරපු එක. Click to expand... ටිකක් හොයලා බලලා දන්න මගුලක් කතා කරපං බං...........ගොන් කතා කියන්නේ නැතිව
AnGeLHuNteR said: මහින්දය සහ උන්ගෙ සනුහරේ කලේ හැම සංවිධානෙන්ම සල්ලි ඉල්ලල දුන්නෙ නැති උන් බෑන් කරපු එක. Click to expand... ටිකක් හොයලා බලලා දන්න මගුලක් කතා කරපං බං...........ගොන් කතා කියන්නේ නැතිව
anuradhamapa Well-known member Aug 23, 2006 13,501 3,737 113 Mar 21, 2015 #24 Ane wasanawan, me ratama denta kiyala api anathayo wage hitiyanam hari, ethakota unge rata, api wena ratakata yanawa mehe arakshawa madi kiyala, :'(
Ane wasanawan, me ratama denta kiyala api anathayo wage hitiyanam hari, ethakota unge rata, api wena ratakata yanawa mehe arakshawa madi kiyala, :'(
Jonnie_Walker Well-known member Apr 29, 2014 6,541 361 83 Cocaine Country Mar 21, 2015 #25 hahahhhaha yahapalaneta dunna unta polimata tiyala pihiyekin puke arrinna one
Radioactive Member Jul 22, 2014 10,047 732 0 Mar 21, 2015 #26 saradiel1 said: මේක මේ ආණ්ඩුව හිතලා කරන දෙයක් නෙමෙයි.....බ්‍රිතාන්‍යයි කිව්වේ එහෙම කරන්න කියලා....ඒක බ්‍රිතාන්‍ය රජයට බලකළේ ග්ලෝබල් ටැමිල් ෆෝරම් කියන එහෙ කොටි පක්ෂපාති සංවිධාන....මොකද මේ බැන් එකත් එක්ක ඉන්දියාවෙත් මුන්ව බැන් කලා.....ඒක අයින් කරගන්න පුළුවන් මේක පාවිච්චි කරලා........ මංගල කියන එකා වැඩ කරන්නේ මේ රට ගැන හිතලා නෙමෙයි.....කොටි හා බටහිර කියන දේ අහලා......උඹලාට මේක තාම තේරෙන්නේ නැ....තේරෙද්දි කල්යයි....එතකොට කරන්නට දෙයක් නැත... Click to expand... උබ ඔය කියපු එක ඔප්පු කරන්න පුලුවන්ද?
saradiel1 said: මේක මේ ආණ්ඩුව හිතලා කරන දෙයක් නෙමෙයි.....බ්‍රිතාන්‍යයි කිව්වේ එහෙම කරන්න කියලා....ඒක බ්‍රිතාන්‍ය රජයට බලකළේ ග්ලෝබල් ටැමිල් ෆෝරම් කියන එහෙ කොටි පක්ෂපාති සංවිධාන....මොකද මේ බැන් එකත් එක්ක ඉන්දියාවෙත් මුන්ව බැන් කලා.....ඒක අයින් කරගන්න පුළුවන් මේක පාවිච්චි කරලා........ මංගල කියන එකා වැඩ කරන්නේ මේ රට ගැන හිතලා නෙමෙයි.....කොටි හා බටහිර කියන දේ අහලා......උඹලාට මේක තාම තේරෙන්නේ නැ....තේරෙද්දි කල්යයි....එතකොට කරන්නට දෙයක් නැත... Click to expand... උබ ඔය කියපු එක ඔප්පු කරන්න පුලුවන්ද?