"ශික් ඒ ටික record උනානම්.....

" කියල හිතෙන එකට තිත.
හ්ම්ම්....,
කාට හරි අවශ්‍ය නම් game ගහන අස්සේ ගහන ඔක්කොම record වෙන්න දාල ගහන්න

,
මට හම්බුනා හොඳ software එකක්

.
අපි කලින් use කරේ fraps නේ, එත් ඒකෙ විනාඩියක් record කරොත් gigabyte 1ක් විතර යනෝ.

quality adjust කරන්න options නැද්ද කොහෙද එකේ. ඒනිසා full quality and පට්ට ඉඩක් යන්නෙ.
එත් මේකෙ විනාඩියට megabyte 50ක් වගේ යන්නෙ

(මගේ settings වලට අනුව),
ඒ කියන්නෙ පැය බාගෙට 1.5gb වගේ .
තව low කරන්නත් පුළුවන්...
දැන් හැමතිස්සෙම වගේ මම ගහන්නෙ record වෙන්න දාලා....
link:
https://obsproject.com/download#
game එක add කරලා settings හදාගන්න.
මේ මගේ settings:
ඔය 8000 කියන එක වෙනස් කරනකොට තමයි quality එක වෙනස් වෙන්නෙ.
settings වල 'video' වල ඇති තමන්ගෙ resolution settings.
mage 1920x1080 නිසා, එච්චර ලොකු වැඩිනිසා (hard එක speed මදි නිසා slow වෙනෝ too) එනිසා මම 'resolution downscale' කියල එකෙන් 1280x 720 වලට දාල තියෙන්නේ....