Asphalt 8 Airbone v1.8.0 game එක මෙන්න

Young Drupii

Member
Feb 22, 2015
419
14
0

Ashphalt_8_Airborne_Large_Icon.png

මේ thread එකට දාන පලවෙනි Game එක .....
මෙන්න මෙහෙමි game එක.මේක අපේ කොල්ලොන්ට හරියන game එකක්.....
මේකේ versions ගොඩක් තියෙනවා...එත් ඒ versions ටිකෙන් සුපිරිම version එක තමයි මේක...
මේකේ තියෙන විශේෂත්වය තමයි Graphics ...මේකේ Graphics නියමයි..
මේ game එක සෙල්ලම් කරන්න ඕනි නම් ෆෝන් එකේ space එක 2GB වත් තියෙන්න ඕනි..එතකොට තමයි GAME එක ලස්සනට සෙල්ලම් කරන්න පුළුවන්.
මේකේ APK FILE SIZE එක 38MB වෙනවා.... ඒ වගෙම මේකේ GAME DATA ටිකත් 1.51GBවෙනවා...අපේ කස්ටියට ඉතින් ඔය DOWNLOAD කිරිල්ල කර ගන්න පුළුවන්නනෙ ...එහෙනම් අවුලක් නැ ....

මෙන්න මෙහෙමයි Installtion එක කරන්නේ.....ඉස්සෙල්ල ඔය පල්ලෙහා link එක දාල තියෙනවා...එකට ගිහින් apk file එකයි game data ටිකයි download කර ගන්න...

Asphalt 8 Airbone v1.8.0

ඊට පස්සේ apk file එක install කරන්න....පස්සේ අර game data ටික තියෙන folder එක open කර ගන්න ...එකේ මෙන්න මෙහෙම folder එකක් ඇති...

com.gameloft.android.ANMP.GloftA8HM මේකේ තියන file එක එහෙමම කොපි කරන්න ඔයාගේ ෆෝන් memory එකෙAndroid>obb

obb කියල folder එකක් නැත්තම් obb කියල folder එකක් හදල එකට කොපි කරන්න...ෆෝන් එකෙ memory එක low නම් move පාරක් දෙන්න....දැන් වැඩේ හරි ....දැන් game open එක කරලා සෙල්ලම් කරන්න....

Asphalt-8-Airborne-Screenshot-5.png

ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න...වැඩේ හොදයි නම් සලකලම යන්න
 
Last edited:

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    machan meka barida bluestacke eke play karanna lap eken....????:eek::eek::eek::eek:
     
    Young Drupii

    Member
    Feb 22, 2015
    419
    14
    0
    machan meka barida bluestacke eke play karanna lap eken....????:eek::eek::eek::eek:

    puluwan mchn...etakota playstore eken tama ganna wenne....downlod wenna parrakui bn....ekai awula....eke balapn oya data tika copy karanna puluwan krmayk tiyenawada kiyala...ehema tibba nm lesi.....nattam playstore ekn tama.....playstore ekn ganna giyama down wena eka pause karanna ba...ekai awula....
     
    • Like
    Reactions: tery123

    SFW

    Junior member
  • Mar 23, 2013
    109
    2
    18

    Ashphalt_8_Airborne_Large_Icon.png

    මේ thread එකට දාන පලවෙනි Game එක .....
    මෙන්න මෙහෙමි game එක.මේක අපේ කොල්ලොන්ට හරියන game එකක්.....
    මේකේ versions ගොඩක් තියෙනවා...එත් ඒ versions ටිකෙන් සුපිරිම version එක තමයි මේක...
    මේකේ තියෙන විශේෂත්වය තමයි Graphics ...මේකේ Graphics නියමයි..
    මේ game එක සෙල්ලම් කරන්න ඕනි නම් ෆෝන් එකේ space එක 2GB වත් තියෙන්න ඕනි..එතකොට තමයි GAME එක ලස්සනට සෙල්ලම් කරන්න පුළුවන්.
    මේකේ APK FILE SIZE එක 38MB වෙනවා.... ඒ වගෙම මේකේ GAME DATA ටිකත් 1.51GBවෙනවා...අපේ කස්ටියට ඉතින් ඔය DOWNLOAD කිරිල්ල කර ගන්න පුළුවන්නනෙ ...එහෙනම් අවුලක් නැ ....

    මෙන්න මෙහෙමයි Installtion එක කරන්නේ.....ඉස්සෙල්ල ඔය පල්ලෙහා link එක දාල තියෙනවා...එකට ගිහින් apk file එකයි game data ටිකයි download කර ගන්න...

    Asphalt 8 Airbone v1.8.0

    ඊට පස්සේ apk file එක install කරන්න....පස්සේ අර game data ටික තියෙන folder එක open කර ගන්න ...එකේ මෙන්න මෙහෙම folder එකක් ඇති...

    com.gameloft.android.ANMP.GloftA8HM මේකේ තියන file එක එහෙමම කොපි කරන්න ඔයාගේ ෆෝන් memory එකෙAndroid>obb

    obb කියල folder එකක් නැත්තම් obb කියල folder එකක් හදල එකට කොපි කරන්න...ෆෝන් එකෙ memory එක low නම් move පාරක් දෙන්න....දැන් වැඩේ හරි ....දැන් game open එක කරලා සෙල්ලම් කරන්න....

    Asphalt-8-Airborne-Screenshot-5.png

    ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න...වැඩේ හොදයි නම් සලකලම යන්න

    මචන් මේක මෙමරි චිප් එකට දාගන්න ක්‍රමයක් දන්නෙ නැද්ද :(:(:(:(:(:(:(
     
    Young Drupii

    Member
    Feb 22, 2015
    419
    14
    0
    මචන් මේක මෙමරි චිප් එකට දාගන්න ක්‍රමයක් දන්නෙ නැද්ද :(:(:(:(:(:(:(

    machj game eka wada karanna game data tika phone memoty ekata tama danna oni.....eka tamai prshne.....chip ekata dala game eka run karanna ba mchn....