මචන්ලා.... කොලබ පැත්තෙ දැරිය හැකි මිලකට යන්න හොද NIGHT CLUB එකක් කියපල්ලකො
ජරව බොන්න එහෙම නෙමෛ හොදට ඩන්ස් කරල එන්න පුලුවන් වෙන්න
මෙලො රහක් නැ ජිවිතෙ.....වැඩට යනව එනවා....
තව ටික කලයක් මෙහෙම ගියොත් පිස්සු හැදෙයි
CHANGE එකකටත් එක්ක .... මොකක් හරි කරන්න ඔන ...
ps - මට ලොකු අසවක් තියනව පාට පාට ලයිට් ගහල එ මැද සින්දු වලට ඩාන්ස් කරන්න

Last edited: