Sirasa NewsFirst nokiwa Maharaja ge Idam gema

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,845
    9,580
    113
    para ballo..okun dan natanawa wadi.monaa unath mahinda inna kale okun hena bayen hitiye.gotata ehema okun gu bayayi..dan balapanko ranilta ehema sirasen gahana gahilla.ponnayo wage idala hariyanne naha okun ekka.mahinda, gota hitapu widiha hari.
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    para ballo..okun dan natanawa wadi.monaa unath mahinda inna kale okun hena bayen hitiye.gotata ehema okun gu bayayi..dan balapanko ranilta ehema sirasen gahana gahilla.ponnayo wage idala hariyanne naha okun ekka.mahinda, gota hitapu widiha hari.

    :)
     
    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    දැන් එතකොට හිරු එකේ කියනවද දුමින්දගෙ කුඩු ගේම....
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Deraneth kiwwa:yes:;)
    කොළඹ ලන්දේසි රෝහල ආසන්නයේ ඇති රජයට අයත් ඉඩමක් පෞද්ගලික සමාගමකට අයත් බව පවසමින් එම සමාගම අදාළ ඉඩම වටකොට වැටක් ඉදිකිරීමට සුදානම් වන අවස්ථාවේදී එය ව්‍යර්ථ කර තිබේ.

    කෙසේ වෙතත් අදාළ ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට අයත් බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
    මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතාගෙන් අප කළ විමසීමකදී සඳහන් කර සිටියේ මේ වන විට අදාළ සමාගම විසින් ඉඩම වටකර වැට ගැසීමේ කටයුතු තාවකාලිකව නතර කර ඇති බවයි.

    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර සිටියේ සිද්ධියට සම්බන්ධ දෙපාර්ශවය විසින් කැඳවා මේ වන විට කරුණු විභාග කරමින් පවතින බවයි.
    http://sinhala.adaderana.lk/news/50120/කොළඹ-රජයේ-ඉඩමකට-කණ්ඩායමක්-කඩාපනී!
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් එතකොට හිරු එකේ කියනවද දුමින්දගෙ කුඩු ගේම....
    උඔල මෙහෙම නෙවෙයි බන් අහන්න තියෙන්නෙ රට ගැන කැක්කුමක් තියනවනම්. සුපිරිසිදු යහපාලනයක් ගැන සිරස බෙටිට පාත් වෙනකම් කැ ගැහුවෙ ඇත්තටම යහපාලනය ඕන හින්දද නැත්නම් මහින්ද එලවන කුමන්ත්‍රණයෙ කොටස්කාරයො හින්දද කියලයි. ‍ෙත්රැම් ගනිල්ලා යහපාලනේ කියකිය දැන් සෙට් 1 ත් කරන්නේ 1994 නවත්තපු තැන ඉදල කැම පටන් ගැනිමක් විතරයි.
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ඔය පර දෙමලා මේ පාර අපේ ආන්ඩුවෙන් තමයි කන්නේ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    ඒක තමයි ඊයෙ සටනෙදි සුරංග ගොතගගහ ඇඬුවෙ :lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    lol සිරස හිතන්න ඇති ආණ්ඩුවට කඩේ ගිහිල්ල. ඉඩම shape එකේ ගහගන්න

    දැන් සිරසයි ඉස්සර ITN එකයි අතර වෙනසක් නැහැ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,877
    1
    43,043
    113
    උඔල මෙහෙම නෙවෙයි බන් අහන්න තියෙන්නෙ රට ගැන කැක්කුමක් තියනවනම්. සුපිරිසිදු යහපාලනයක් ගැන සිරස බෙටිට පාත් වෙනකම් කැ ගැහුවෙ ඇත්තටම යහපාලනය ඕන හින්දද නැත්නම් මහින්ද එලවන කුමන්ත්‍රණයෙ කොටස්කාරයො හින්දද කියලයි. ‍ෙත්රැම් ගනිල්ලා යහපාලනේ කියකිය දැන් සෙට් 1 ත් කරන්නේ 1994 නවත්තපු තැන ඉදල කැම පටන් ගැනිමක් විතරයි.

    නෑ බං උනුත් හොරු, මෙවුනුත් හොරු..
    මෙයාල වැරදියි කියල රාජපක්ෂලට හොඳයි කියන්ඩත් බෑ..
    නව රජයත් 100% ක් තියා, 80% ක් වත්, අපි හොඳයි කියන් නෑ
    ඔක්කොම පල් හොරු...
     
    Last edited:

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    ඒක තමයි ඊයෙ සටනෙදි සුරංග ගොතගගහ ඇඬුවෙ :lol:

    suranga nemai chandana...:lol::lol:.... eeeye un hena pada show ekak damme..
    mata matakai satanedi eka madyawediyek kiwwa kudu wikunana nalikawakata ranil first media interview ekakata giya kiyal...unta ehema madagahanna puluwannam ai hiru ekata bari...:no::no:..hoda wade sirasata..un hitanne tama minissu unge gooo katha ahanawa kiyala....:frown::frown:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    suranga nemai chandana...:lol::lol:.... eeeye un hena pada show ekak damme..
    mata matakai satanedi eka madyawediyek kiwwa kudu wikunana nalikawakata ranil first media interview ekakata giya kiyal...unta ehema madagahanna puluwannam ai hiru ekata bari...:no::no:..hoda wade sirasata..un hitanne tama minissu unge gooo katha ahanawa kiyala....:frown::frown:
    ඔව් ඔව් පහුගිය කාලෙ සිරස දිගටම හිරු එකට ගැහුව. මටත් මතකයි.:yes::yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මහරාජා කියන්නේ දස කැරියෙක්... යුඒන්පි එකේ ජාතික ලැයිස්තුවන් මහරාජාගේ හෙන්චයියෝන්ට පාර්ලිමේන්තුවට එන්න දුන්නේ නැති එකේ තරහට රනිල්ට මඩ ගහන එක ඕකුන් කරන්නේ...රනිල් උන්ගේ පදේට නටපු නැති හින්දා හැම පක්ෂේකින්ම උගේ හෙන්චයියෙක් දාන්න ගත්තා... උන්ට ඕනේ විදිහට රටේ දේශපාලනය වෙන්න ඕනේ කියලා උන් හිතන් ඉන්නේ උන් තමයි ලංකාවේ දේශපාලන දිශානතියේ තිර්නාත්මකම සාදකය කියලා.. පක තමයි
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මිනිහට රට පුරා පවුල් නේද

    ඌ ඒ කාලේ ලස්සන එකියක් දැක්ක ගමන් බඳිනවලු

    උන්ට ඉතින් බැඳලා සල්ලි හොඳ ගෙයක් එහෙම දෙනවලු