Sirasa NewsFirst nokiwa Maharaja ge Idam gema

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
ඔව් ඔව් පහුගිය කාලෙ සිරස දිගටම හිරු එකට ගැහුව. මටත් මතකයි.:yes::yes:

dan harine sirasa tv me paranam guu wela yanawa..math kamati sirasa nathi wenawanam..:lol::lol: mama ranilta kamati na eth ranil sirasata game denawanam man ekata kamati..dan paksha dekema un sirasata kamati na...un hitanne minissu hamadama un ekka indi kiyala...paka tama...jaathiya agama gana katha kerenne nathu ballo ekka kauda ban inna miniss..eeye satanedi eka wachanayak wath kata kale na jaathika geeye prashne gana..ara sri ranga ponnaya ekama prashnema ahanawa..nishantha warnasinghe dunna uuta kata uththara nathi wenna...un ara susil kindelpitiya,marikkar,budhdhikage talks danawa wadi unwa pennanawath wadi...free publicity denawa unta...:lol::lol: api modayo kiyala hitanne un..dawasa programme eke boruwata randu wenawa hariyata wrestling match ekak wage pre-programed kiyala penawa..calls denneth ungema ewun...:lol::lol::lol::lol::lol:
 
bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
මහරාජා කියන්නේ දස කැරියෙක්... යුඒන්පි එකේ ජාතික ලැයිස්තුවන් මහරාජාගේ හෙන්චයියෝන්ට පාර්ලිමේන්තුවට එන්න දුන්නේ නැති එකේ තරහට රනිල්ට මඩ ගහන එක ඕකුන් කරන්නේ...රනිල් උන්ගේ පදේට නටපු නැති හින්දා හැම පක්ෂේකින්ම උගේ හෙන්චයියෙක් දාන්න ගත්තා... උන්ට ඕනේ විදිහට රටේ දේශපාලනය වෙන්න ඕනේ කියලා උන් හිතන් ඉන්නේ උන් තමයි ලංකාවේ දේශපාලන දිශානතියේ තිර්නාත්මකම සාදකය කියලා.. පක තමයි

lagadima sirasa aith gini gannawa..boruwata..:lol::lol:
 
RataDinum

Member
Jan 9, 2015
22
1
0
මහරාජා කියන්නේ දස කැරියෙක්... යුඒන්පි එකේ ජාතික ලැයිස්තුවන් මහරාජාගේ හෙන්චයියෝන්ට පාර්ලිමේන්තුවට එන්න දුන්නේ නැති එකේ තරහට රනිල්ට මඩ ගහන එක ඕකුන් කරන්නේ...රනිල් උන්ගේ පදේට නටපු නැති හින්දා හැම පක්ෂේකින්ම උගේ හෙන්චයියෙක් දාන්න ගත්තා... උන්ට ඕනේ විදිහට රටේ දේශපාලනය වෙන්න ඕනේ කියලා උන් හිතන් ඉන්නේ උන් තමයි ලංකාවේ දේශපාලන දිශානතියේ තිර්නාත්මකම සාදකය කියලා.. පක තමයි

:angry::angry: hariyata hari!!!
 
dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,853
    9,594
    113
    dan harine sirasa tv me paranam guu wela yanawa..math kamati sirasa nathi wenawanam..:lol::lol: mama ranilta kamati na eth ranil sirasata game denawanam man ekata kamati..dan paksha dekema un sirasata kamati na...un hitanne minissu hamadama un ekka indi kiyala...paka tama...jaathiya agama gana katha kerenne nathu ballo ekka kauda ban inna miniss..eeye satanedi eka wachanayak wath kata kale na jaathika geeye prashne gana..ara sri ranga ponnaya ekama prashnema ahanawa..nishantha warnasinghe dunna uuta kata uththara nathi wenna...un ara susil kindelpitiya,marikkar,budhdhikage talks danawa wadi unwa pennanawath wadi...free publicity denawa unta...:lol::lol: api modayo kiyala hitanne un..dawasa programme eke boruwata randu wenawa hariyata wrestling match ekak wage pre-programed kiyala penawa..calls denneth ungema ewun...:lol::lol::lol::lol::lol:

    සිරස කොටවනවා හැම එකාවම..ගෝටා තමා ඕකුන්ට ගූ යන්න දුන්නේ..සමහර reporter ලා බය වැඩිකමට රටත් පැන්නා..:lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මහින්ද රාජපක්ෂ යලි දේශපාලනයට ගෙන ඒමෙි සංග්‍රාමය උචිචතම ස්ථානයේ පවතින අතර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යලි විපක්ෂ නායක කිරිමෙි මෙහෙයුම දියත් වි ඇති බව වාර්ථා වෙයි.

    හිටපු ජනාධ්පති මහින්ද රාජපක්ෂට එරෙහිව සිය මාධ්‍ය ආයතනය මෙහෙයවු සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධානි කීලි මහරාජා සිය කළණ මිතුරාවන මව්බිම පුවත් පතේ හිම්කරුවන ටිරාන් අලස් මේවන විට එකට එක්වී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ඉදිරි බලාපොරොත්තු සුනුවිසුනු කිරිමේ සැලැස්ම සකස් කර අවසන්ය.

    පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වෙනුවෙන් සිය මාධ්‍ය සහය ලබාදුන් කීලි මහරාජා ඇතුලු සිරස මාධ්‍ය ජාලයට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් සිදුකරන නිර්දය වාග් ප්‍රහාරය පිටුපස සිටින්නේ හිරු මාධ්‍ය ජාලයේ ප්‍රධානී රේනෝ සිල්වාය.

    තම සහෝදරයා වන දුමින්ද සිල්වා මන්ත්‍රිවරයාට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කරන කීලි මහරාජා ඇතුලු සිරස මාධ්‍ය ජාලය සමග නොනිමී වෛරයකින් පසුවන රේනෝ සිල්වා ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය උදෙසා හිරු මාධ්‍ය ජාලයේ අනුග්‍රහය ලබා දීමට පොරොන්දුවී තිබේ.

    පක්ෂයේ බර පැන දැරු තිස්ස අත්තනායක නොමැති හෙයින් එක්සත් ජාතික පක්ෂය මුහුනපා සිටින මුල්‍ය අර්බුධයෙන් ගොඩ ඒම සදහා මුදල් ලබා දිමටද රේනෝ සිල්වා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට පොරොන්දුවි ඇති බවද වාර්ථා වෙයි.

    රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ දෙබිඩි ක්‍රියාකලාපය පිලිබදව කෝපයෙන් පසුවන කිලී මහරාජා විසින් ඉදිරි මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාව යලි අගමැති කරවිමේ සටනට උපකාර කිරීමට ටිරාන් අලස් විසින් කැමති කරවා ගෙන ඇති බව වාර්ථා වෙයි.

    ඒ අනුව ලබන අප්‍රේල් මස 1 වෙනිදා සිට සිරස ඇතුලු එම්.ට්.වී. මාධ්‍ය ජාලය හරහා විකාශනය කරන දේශපාලන වැඩසටහන් සදහා හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින දේශපාලකයින්ට වැඩි ඉඩක් ලබා දිමට කීලි මහරාජා විසින් සිය නාලිකා ප්‍රධානී ෂෙවාන් ඩැනියෙල්ට උපදෙස් ලබාදි ඇතැයි අභ්‍යන්තර ආරංච් මාර්ග සදහන් කර සිටියී.

    එමෙන්ම දෙරණ මාධ්‍ය ජාලයද හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් සහය පල කරමින් කටයුතු කිරිමට තිරණය කර ඇති බව වාර්ථා වෙයි.
     
    ඔය පේනවනේ...දෙපැත්ත කොටවන හැටි..:lol:
     
    RataDinum

    Member
    Jan 9, 2015
    22
    1
    0
    dan harine sirasa tv me paranam guu wela yanawa..math kamati sirasa nathi wenawanam..:lol::lol: mama ranilta kamati na eth ranil sirasata game denawanam man ekata kamati..dan paksha dekema un sirasata kamati na...un hitanne minissu hamadama un ekka indi kiyala...paka tama...jaathiya agama gana katha kerenne nathu ballo ekka kauda ban inna miniss..eeye satanedi eka wachanayak wath kata kale na jaathika geeye prashne gana..ara sri ranga ponnaya ekama prashnema ahanawa..nishantha warnasinghe dunna uuta kata uththara nathi wenna...un ara susil kindelpitiya,marikkar,budhdhikage talks danawa wadi unwa pennanawath wadi...free publicity denawa unta...:lol::lol: api modayo kiyala hitanne un..dawasa programme eke boruwata randu wenawa hariyata wrestling match ekak wage pre-programed kiyala penawa..calls denneth ungema ewun...:lol::lol::lol::lol::lol:

    ubatanam therila thiyanawa!!
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427

    සිරාවට හැමදාම සිරසෙ ප්‍රවෘත්තිවල සුසිල් කිඳෙල්පිටිය හරි මරික්කාර්ගෙ හරි මූන දානවමයි:lol::lol:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    සිරාවට හැමදාම සිරසෙ ප්‍රවෘත්තිවල සුසිල් කිඳෙල්පිටිය හරි මරික්කාර්ගෙ හරි මූන දානවමයි:lol::lol:

    matanam pennana baa oya kindelpitiya ..kaiya witarai okage..rajapakshala ekka hena malakin kata kerenne uu.:growl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මහින්ද රාජපක්ෂ යලි දේශපාලනයට ගෙන ඒමෙි සංග්‍රාමය උචිචතම ස්ථානයේ පවතින අතර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යලි විපක්ෂ නායක කිරිමෙි මෙහෙයුම දියත් වි ඇති බව වාර්ථා වෙයි.

    හිටපු ජනාධ්පති මහින්ද රාජපක්ෂට එරෙහිව සිය මාධ්‍ය ආයතනය මෙහෙයවු සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධානි කීලි මහරාජා සිය කළණ මිතුරාවන මව්බිම පුවත් පතේ හිම්කරුවන ටිරාන් අලස් මේවන විට එකට එක්වී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ඉදිරි බලාපොරොත්තු සුනුවිසුනු කිරිමේ සැලැස්ම සකස් කර අවසන්ය.

    පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වෙනුවෙන් සිය මාධ්‍ය සහය ලබාදුන් කීලි මහරාජා ඇතුලු සිරස මාධ්‍ය ජාලයට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් සිදුකරන නිර්දය වාග් ප්‍රහාරය පිටුපස සිටින්නේ හිරු මාධ්‍ය ජාලයේ ප්‍රධානී රේනෝ සිල්වාය.

    තම සහෝදරයා වන දුමින්ද සිල්වා මන්ත්‍රිවරයාට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කරන කීලි මහරාජා ඇතුලු සිරස මාධ්‍ය ජාලය සමග නොනිමී වෛරයකින් පසුවන රේනෝ සිල්වා ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය උදෙසා හිරු මාධ්‍ය ජාලයේ අනුග්‍රහය ලබා දීමට පොරොන්දුවී තිබේ.

    පක්ෂයේ බර පැන දැරු තිස්ස අත්තනායක නොමැති හෙයින් එක්සත් ජාතික පක්ෂය මුහුනපා සිටින මුල්‍ය අර්බුධයෙන් ගොඩ ඒම සදහා මුදල් ලබා දිමටද රේනෝ සිල්වා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට පොරොන්දුවි ඇති බවද වාර්ථා වෙයි.

    රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ දෙබිඩි ක්‍රියාකලාපය පිලිබදව කෝපයෙන් පසුවන කිලී මහරාජා විසින් ඉදිරි මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාව යලි අගමැති කරවිමේ සටනට උපකාර කිරීමට ටිරාන් අලස් විසින් කැමති කරවා ගෙන ඇති බව වාර්ථා වෙයි.

    ඒ අනුව ලබන අප්‍රේල් මස 1 වෙනිදා සිට සිරස ඇතුලු එම්.ට්.වී. මාධ්‍ය ජාලය හරහා විකාශනය කරන දේශපාලන වැඩසටහන් සදහා හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින දේශපාලකයින්ට වැඩි ඉඩක් ලබා දිමට කීලි මහරාජා විසින් සිය නාලිකා ප්‍රධානී ෂෙවාන් ඩැනියෙල්ට උපදෙස් ලබාදි ඇතැයි අභ්‍යන්තර ආරංච් මාර්ග සදහන් කර සිටියී.

    එමෙන්ම දෙරණ මාධ්‍ය ජාලයද හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් සහය පල කරමින් කටයුතු කිරිමට තිරණය කර ඇති බව වාර්ථා වෙයි.

    ubala mewa kohen hoya gnnawada manda bn :eek::baffled:
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    para ballo..okun dan natanawa wadi.monaa unath mahinda inna kale okun hena bayen hitiye.gotata ehema okun gu bayayi..dan balapanko ranilta ehema sirasen gahana gahilla.ponnayo wage idala hariyanne naha okun ekka.mahinda, gota hitapu widiha hari.

    :yes::yes::yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka

    චන්දෙ කාලෙත් සිරස UNP එකට වැඩි ඉඩක් දුන්නේ නැහැ. ඊට කලිනුත් රනිල්ව පක්ෂෙන් අයින් කරන්න ලොකු ගේමක් දුන්න සිරස එත් වැඩක් උනේ නැහැ . ඔය තරහ දැනට අවුරුදු තුන හතරක වගේ ඉදන් තිබුන දෙයක්. නැතුව දැන් එක පාරටම ආපු දෙයක් නෙමෙයි.
    උඹලට උව චන්දෙ කාලේ මතක නම්. හරීන්ගේ මුනවත් පෙන්නුවද සිරසේ ? දෙරණේ දේශපාලන වැඩ සටහන් වලටවත් හරීන් ගෙන්නුවේ නැහැ. ස්වර්ණවාහිනියේ එකම එක පාරයි හරීන්ව ගෙන්නුවේ. හරීන් ට උදව් කලේ හිරු එක විතරයි. ඒ ආපු ගැම්මෙන් තමයි මෛත්‍රීපාල ජනාධිපති වෙනකල් ආවේ.
     
    • Like
    Reactions: waruna87

    waruna87

    Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    චන්දෙ කාලෙත් සිරස UNP එකට වැඩි ඉඩක් දුන්නේ නැහැ. ඊට කලිනුත් රනිල්ව පක්ෂෙන් අයින් කරන්න ලොකු ගේමක් දුන්න සිරස එත් වැඩක් උනේ නැහැ . ඔය තරහ දැනට අවුරුදු තුන හතරක වගේ ඉදන් තිබුන දෙයක්. නැතුව දැන් එක පාරටම ආපු දෙයක් නෙමෙයි.
    උඹලට උව චන්දෙ කාලේ මතක නම්. හරීන්ගේ මුනවත් පෙන්නුවද සිරසේ ? දෙරණේ දේශපාලන වැඩ සටහන් වලටවත් හරීන් ගෙන්නුවේ නැහැ. ස්වර්ණවාහිනියේ එකම එක පාරයි හරීන්ව ගෙන්නුවේ. හරීන් ට උදව් කලේ හිරු එක විතරයි. ඒ ආපු ගැම්මෙන් තමයි මෛත්‍රීපාල ජනාධිපති වෙනකල් ආවේ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: tharakato

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    para ballo..okun dan natanawa wadi.monaa unath mahinda inna kale okun hena bayen hitiye.gotata ehema okun gu bayayi..dan balapanko ranilta ehema sirasen gahana gahilla.ponnayo wage idala hariyanne naha okun ekka.mahinda, gota hitapu widiha hari.
    :lol::lol: oka tyhamayi kiwuwe ubalata
    anna amathiwaruth 10k da koheda wadi karaalalu
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    චන්දෙ කාලෙත් සිරස UNP එකට වැඩි ඉඩක් දුන්නේ නැහැ. ඊට කලිනුත් රනිල්ව පක්ෂෙන් අයින් කරන්න ලොකු ගේමක් දුන්න සිරස එත් වැඩක් උනේ නැහැ . ඔය තරහ දැනට අවුරුදු තුන හතරක වගේ ඉදන් තිබුන දෙයක්. නැතුව දැන් එක පාරටම ආපු දෙයක් නෙමෙයි.
    උඹලට උව චන්දෙ කාලේ මතක නම්. හරීන්ගේ මුනවත් පෙන්නුවද සිරසේ ? දෙරණේ දේශපාලන වැඩ සටහන් වලටවත් හරීන් ගෙන්නුවේ නැහැ. ස්වර්ණවාහිනියේ එකම එක පාරයි හරීන්ව ගෙන්නුවේ. හරීන් ට උදව් කලේ හිරු එක විතරයි. ඒ ආපු ගැම්මෙන් තමයි මෛත්‍රීපාල ජනාධිපති වෙනකල් ආවේ.

    මෙ යහාපලනය කියන්නෙ මචන් මොකක්ද දන්නවාද දෙශපාලනයෙ ගිය ගෙම් එකක් මුලින්ම මහින්දව වැට්ටුව වෙබ් වලින් ෆ්බි වලින් හා ආන්ඩුවෙ ඉදිමින් සිහල ජාතිය වෙනුවෙන් පෙනි ඉන්නවා කියපු උන්
    2 යුඇන්පි චන්ද ගන්න රනිල්ව ඇන්දුවා අගමැති සිහිනය පෙන්නලා රනිලුත් අහු උනා

    3 ඉ ලගට එ නඩය රනිල්ට ආන්ඩුව ගෙනියන්න බැරි වෙන්න අන්න්ඩුවෙ ඉන්නවා කියන ගමන් හතර වටෙන් ගහනවා පැරදුන පැත්තෙ උනුත් ගහනව
    4 අරමුදල් දුන්න අයට ඔන උතුරට වැඩි බලතල දෙන්න ආයෙ මෙ රටෙ ප්ර්ශනය ඇති කරන්න
    පිටරටවල ඉන්න දෙමල උන්ට මෙහෙ මොකා පාලනය කරත් කමක් නැහැ බන් උන්ට ඔනෙ එ රටවල් ව;අට වෙලා ඉන්න මෙහෙ කෙල ගන්න එවා පෙන්නාල
    4 මිඩියා කාරයන් කියා ගන්න උන් $ ගු සුවදයි කියලා සුද්ද කරනවා සදාරණය කරනවා
    5 ඔය කුමත්‍රණ්aය ට මචන් රාජිත චන්දිකා මන්ගල චම්පික මයි 3 කට්ටියම එකතු වෙලා ඉන්නෙ රනිලුත් අහු වෙලා ඉන්නෙ ගිරයට (රනිල්ට සුදු හුනු ගානවා නෙමෙ )