මෙ යහාපලනය කියන්නෙ මචන් මොකක්ද දන්නවාද දෙශපාලනයෙ ගිය ගෙම් එකක් මුලින්ම මහින්දව වැට්ටුව වෙබ් වලින් ෆ්බි වලින් හා ආන්ඩුවෙ ඉදිමින් සිහල ජාතිය වෙනුවෙන් පෙනි ඉන්නවා කියපු උන්
2 යුඇන්පි චන්ද ගන්න රනිල්ව ඇන්දුවා අගමැති සිහිනය පෙන්නලා රනිලුත් අහු උනා
3 ඉ ලගට එ නඩය රනිල්ට ආන්ඩුව ගෙනියන්න බැරි වෙන්න අන්න්ඩුවෙ ඉන්නවා කියන ගමන් හතර වටෙන් ගහනවා පැරදුන පැත්තෙ උනුත් ගහනව
4 අරමුදල් දුන්න අයට ඔන උතුරට වැඩි බලතල දෙන්න ආයෙ මෙ රටෙ ප්ර්ශනය ඇති කරන්න
පිටරටවල ඉන්න දෙමල උන්ට මෙහෙ මොකා පාලනය කරත් කමක් නැහැ බන් උන්ට ඔනෙ එ රටවල් ව;අට වෙලා ඉන්න මෙහෙ කෙල ගන්න එවා පෙන්නාල
4 මිඩියා කාරයන් කියා ගන්න උන් $ ගු සුවදයි කියලා සුද්ද කරනවා සදාරණය කරනවා
5 ඔය කුමත්‍රණ්aය ට මචන් රාජිත චන්දිකා මන්ගල චම්පික මයි 3 කට්ටියම එකතු වෙලා ඉන්නෙ රනිලුත් අහු වෙලා ඉන්නෙ ගිරයට (රනිල්ට සුදු හුනු ගානවා නෙමෙ )
රනිල් අහුවුනා කියන්නත් බැහැ. රනිල් දැනගෙන හිටියා ඒ දවස්වල තිබුන තත්වේ හැටියට UNP චන්ද වලින් විතරක් ගොඩ එන්න බැහැ කියල. රනිල් හොඳ plan එකක් ගැහුවේ. රනිල් මයිත්රීට ට හැරුණු චන්ද ටික අරගෙන ඊළඟ පාර UNP ආණ්ඩුවක් ගන්න දැන් try කරනවා.
හෙළ උරුමය , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ( මහින්ද අකමැති පිරිස )
එක්ක එකතු වෙලා ජනාධිපතිකම තියාගෙන බලය ගන්න ගේමක් ගහනවා.
දෙගොල්ලම යම්තාක් දුරකට සාර්ථකයි. UNP එක තමන්ගේ බලය බිම් මට්ටමෙන් 100% වඩා මේ වනකොට වැඩි කරගෙන ඉන්නවා SLFP එක තමන්ගේ චන්ද පදනම මහින්ද ගාව බව දන්නා නිසා පුළුවන් තරම් චන්දෙ කල්දාන්න try කරනවා. එකත් සාර්ථකයි. අප්‍රේල් වල විසුරවන්නේ නැති පාටයි.
මොනවා උනත් මම නම් විශ්වාස කරන්නේ නැහැ මචන් ඉඩම් බලතල දෙයි කියල.