රන්ජන් රාමනායක නම් හා පැටියා...

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රන්ජන් රාමනායක නම් හා පැටියා...

    දෙරණ 360 දේශපාලන වැඩසටහන මෙහෙයවූ දිල්කා සමන්මලීට යහපාලන හා පැටියෙක් තර්ජනය කරයි....:eek::eek:

    රෙද්ද අස්සෙන් ගලන යහපාලනය.... :lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ranjan e wage gobba charithayak kiyala hithuwe ne:no:

    මුකුත් කියන්න එපා මචන්... යහපාලනය අතට ගත්තට පස්සේ මෙයා හරි සීලවන්තයි...
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මුකුත් කියන්න එපා මචන්... යහපාලනය අතට ගත්තට පස්සේ මෙයා හරි සීලවන්තයි...

    meka dn thanikara yanne Srilanka vs UNP gemak.
    mahinda innakan unp unta enna bari nisa eka parak sf genawa dn m3 genalla gema gahuwa.
    rata gana hithana paksha neme mewa.

    bandaranayaka mathinige kaleth anduwa peraluwe me wage boru katha pracharaya karalalune.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728

    බොරු නෙමෙ සමහරක් කතාවල ඇත්තක් තියෙනවා හැබැයි අතිශොක්තිය තමයි වැඩි පාන් ගෙඩියක්නම් එක කියනකොට පාන් ගෙඩි දෙසියක් කියලා යන්නෙ කැනඩා ඉදල ලිපි ලියන එකා
    ලිපියෙ දාන්නෙ රජරට ගැමියෙක් කියපු කටහ්වක් විදියට නැත්නම් මඩකලු ගැමියෙක් විදියට
    උ ජිවිතෙටවත් කතාවත් නොකරපු අහිසකයි කියලා හිතෙන චරිත වලින් මනක්කල්පිත බොරු ගොතනවා

    තව ක්ර්මයක් තියෙනවා මහින්දව එක ලිපියකින් සුද්ද කරන ගමන් බොරු 1000ක් දලා
    ගැමියන්වත් දලා ලිපි ලියලා නිදස මදය කියාල කියා ගන්නවා

    ඔක අනිත් පැත්තටත් වෙනවා :lol:
     
    පොඩි කේස් එකක්නේ දෙරණ ලොකු කරලා කියන්නේ. මරනවා කියල නෑනේ. මාධ්‍ය වලින්ම නේ හැප්පෙනවා කියල තියෙන්නේ.
    අනික ගෘහ සේවිකා ප්‍රශ්නේ දිල්ක ගේ ප්‍රශ්නේ නෙවෙයිනේ. දිල්කා ගෘහ සේවිකාවක් නෙවෙයිනේ.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    වීඩියෝ එක අප්ලෝඩ් කරලා තින්නේත් 2010 ලොල්...අනාත වෙලත් මාර ආතල් උබලා දෙන්නෙ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    වීඩියෝ එක අප්ලෝඩ් කරලා තින්නේත් 2010 ලොල්...අනාත වෙලත් මාර ආතල් උබලා දෙන්නෙ

    Bayiyo:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    වීඩියෝ එක අප්ලෝඩ් කරලා තින්නේත් 2010 ලොල්...අනාත වෙලත් මාර ආතල් උබලා දෙන්නෙ

    එ අන්න ඇමතිවරු 10 ක් වැඩි වෙනවාලු dhස්ත්‍රික්ක වලට එක ගානෙ දෙනවාලු :lol::lol:
    කො බන් අර හොරා කාපුවා කියලා කියපුවා ජෙප් පෝ බාර දුන්න ෆයිල් වලට මොකො උනෙ වෙලෙ සුදා දුන්න කට උත්තර වලින් න් කුඩු වලට සම්බන්ද කියක හිරෙ දැම්මදා බන් :lol::lol::lol:
    කො බන් කුඩු වලට සම්බන්ද ඇමති වරු :lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    එ අන්න ඇමතිවරු 10 ක් වැඩි වෙනවාලු dhස්ත්‍රික්ක වලට එක ගානෙ දෙනවාලු :lol::lol:
    කො බන් අර හොරා කාපුවා කියලා කියපුවා ජෙප් පෝ බාර දුන්න ෆයිල් වලට මොකො උනෙ වෙලෙ සුදා දුන්න කට උත්තර වලින් න් කුඩු වලට සම්බන්ද කියක හිරෙ දැම්මදා බන් :lol::lol::lol:
    කො බන් කුඩු වලට සම්බන්ද ඇමති වරු :lol:

    යන්නේ කොහෙද මල්ලේ පොල්.. :lol:
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    එ අන්න ඇමතිවරු 10 ක් වැඩි වෙනවාලු dhස්ත්‍රික්ක වලට එක ගානෙ දෙනවාලු :lol::lol:
    කො බන් අර හොරා කාපුවා කියලා කියපුවා ජෙප් පෝ බාර දුන්න ෆයිල් වලට මොකො උනෙ වෙලෙ සුදා දුන්න කට උත්තර වලින් න් කුඩු වලට සම්බන්ද කියක හිරෙ දැම්මදා බන් :lol::lol::lol:
    කො බන් කුඩු වලට සම්බන්ද ඇමති වරු :lol:

    Monawa nethath anna palali adhi arakshaka kalape nam ain karla