රන්ජන් රාමනායක නම් හා පැටියා...

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    එහෙනම් මම බයියෙක් නෙවේ
    රනිල ගෙ ලෝන උන්ට අපි පුන්නක්කුවො කියමු..
    මහින්දයගෙ ලෝන උන්ට අපි බයිය කියමු..
    කලින් ආණ්ඩුව ආයෙ ඕන කියන උන්ට මන්දයො කියමු..
    යහපාලනය කිරි කලයක් කියන උන්ට මොන්ගලයො කියමු..

    :cool::cool:

    උන්ට එහෙම කියල අපි සහයෝගෙන් ඉමු
    9.gif

    ඒ උනාට අපි මේ ආණ්ඩුවේ වැරද්දක් දැක්කොත් උන් කියපි ආ දැන් උඹලට තේරෙනවද කියල
    අපි රාජපකස වැරද්දක් ගැන කිව්වම උන් අහනවා කෝ මේ ආණ්ඩුවෙන් මොනවද කලේ කියල
    හැබැයි අපි ඔය ඔක්කොම නැතුව මහින්ද ගේමු කිව්වොත් උන් කියනවා නියම දේශප්‍රේමීන් කියල
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඒ වීඩියො එක පොස්ට් කරේ මම ඒ thread එකේ..
    වෙන මොකට වත් නෙවේ..
    ඒ කාලෙ දසම කැ@ වැඩ කරපු වේ@ගෙ පුතාල අද වෙද්දී පියුම් මලෙන් උපන් කුමාරයො වෙලා තියන හැටි පේන්නන්න බන්..

    :lol::lol::lol:

    අනිවා මචන්... මං මේ නූල දැම්මෙත් ඒකට තමයි... ඒත් කට්ටියක් තාමත් යන්නේ කොහේද? පාමංකඩ.....:lol::lol:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    රන්ජන් කියන්නෙ අර රිසානගෙ බෙල්ල කපන්න උඩගෙඩි දීපු එකා නේ. අල්ලාගෙ කැමැත්තට හම්බයොත් එක්ක ගේම් ගහපු එකානෙ
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඇබ්සලූට්ලි.. ආණ්ඩුව විවේචනය කරන එකාට කියන්නෙ බයියෙක් නම්..
    ඔව් බං බොක්කෙන්ම බයියෙක් තමයි..
    මහින්ද පොන්ස් ගෙ වොර්ශිපර් කෙනෙක් නම් නෙවේ හැබැයි..

    ආණ්ඩුව විවේචන කරන උන්ට කියන්නෙ බයිය නම්..
    කටයි ෆුකයි වහගෙන කරන ඕන වැඩක් හරී කියල..
    පෙත්ත ගහල වගේ මන්ද වෙලා ඉන්න උන්ට වචනයක් හදන්න ඕන අපි..
    :lol::lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඒ උනාට අපි මේ ආණ්ඩුවේ වැරද්දක් දැක්කොත් උන් කියපි ආ දැන් උඹලට තේරෙනවද කියල
    අපි රාජපකස වැරද්දක් ගැන කිව්වම උන් අහනවා කෝ මේ ආණ්ඩුවෙන් මොනවද කලේ කියල
    හැබැයි අපි ඔය ඔක්කොම නැතුව මහින්ද ගේමු කිව්වොත් උන් කියනවා නියම දේශප්‍රේමීන් කියල

    මහින්දය බ්‍රේන් වොෂ් පාර දීල නෙ තියෙන්නෙ පොර නැති උනොත් රට විනාසයි කියල ඒකයි ඒ..
    මහිදයට තොර තෝංචියක් නැතුව කඩේ යන උන්ගේත් යහපාලානේ සුපිරී කියල කඩේ යන උන් ගෙයි කිසි වෙනසක් නෑ නෙ බන්..

    ලේ පම්ප් කර ගන්නෙ නැතුව දෙපැත්තම විවේචනය කරන්න පුළුවන් නම් හොදයි ඉතින්..
    නැත්තම් අන්තිමට අපිම තමයි හරක් වෙන්නෙ...
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මහින්දය බ්‍රේන් වොෂ් පාර දීල නෙ තියෙන්නෙ පොර නැති උනොත් රට විනාසයි කියල ඒකයි ඒ..
    මහිදයට තොර තෝංචියක් නැතුව කඩේ යන උන්ගේත් යහපාලානේ සුපිරී කියල කඩේ යන උන් ගෙයි කිසි වෙනසක් නෑ නෙ බන්..

    ලේ පම්ප් කර ගන්නෙ නැතුව දෙපැත්තම විවේචනය කරන්න පුළුවන් නම් හොදයි ඉතින්..
    නැත්තම් අන්තිමට අපිම තමයි හරක් වෙන්නෙ...

    :yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අර ඉසුරුක කියන හාදයා ඉන්නවා නෙද උට වැඩක් නැහැ ත්‍රෙඩ් එකෙ කියන්න හදන්නෙ මොකක්ද කියන එක ත්‍රෙඩ් එකෙ මොකොඑක් හරි කියන වචනයක් අල්ලන් එක කියවන්න විතරයි දන්නෙ යහපලනයට තවත් රෙදි නැතිව කඩෙ යනවා උ උට මොනවා කිවුවත් තෙරුම් ගන්නෙ නැහැ අමුම අමු මොඩයා :lol::lol::lol: වචනෙ අල්ලන් අනිත් එකා කියන එව මගහැරලා පොස්ට් 200ක් උනත් ඇදන් යනාව පිස්සු හුත්තෙක් :lol:

    පව් අර ත්‍රෙඩ් එකේ කිච වෙච්ච වේදනාවට මෙතනත් බුරලා :lol:

    කුණුහරප කිව්වට පොරක් වෙන්නේ නෑ ගයාන් පව් ඉතින් උඹ :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පව් අර ත්‍රෙඩ් එකේ කිච වෙච්ච වේදනාවට මෙතනත් බුරලා :lol:

    කුණුහරප කිව්වට පොරක් වෙන්නේ නෑ ගයාන් පව් ඉතින් උඹ :lol:

    හා හා කිච නොවී පල යන්න.... :yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පව් අර ත්‍රෙඩ් එකේ කිච වෙච්ච වේදනාවට මෙතනත් බුරලා :lol:

    කුණුහරප කිව්වට පොරක් වෙන්නේ නෑ ගයාන් පව් ඉතින් උඹ :lol:

    උබට රැකැමට ඔය මස් කට්ට දුන්නෙ :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    ඊයේ හිරු එකේ හාර්ඩ් ටෝක් ආවේ ගොන්ජා. මුගේ රෙදි ගැලවෙනවා මුගෙන් අහන ප්‍රශ්න වලට. ඒ අස්සේ මූට දාඩියත් දාලා.ගූ හතයි.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,203
    113
    Ohio, USA
    ඊයේ හිරු එකේ හාර්ඩ් ටෝක් ආවේ ගොන්ජා. මුගේ රෙදි ගැලවෙනවා මුගෙන් අහන ප්‍රශ්න වලට. ඒ අස්සේ මූට දාඩියත් දාලා.ගූ හතයි.

    Ultra HD 4K tv Ekeda Machan Ranjata Shirt Eka athule Daadiya daapuwa Dakke?