podi adiyak gahala oka amathaka karapan mchn wesa ganu innwa apita ahuwennema ea wage ewun

ඔය දුක තාවකාලිකයි බන්. ඔහොම වෙන්නෙ උබ වෙයි කියල නොහිතපු දෙවල් වෙච්චි නිසා. උබට අනිව අපි කියන එව අහලත් හිත හදාගන්න බෑ. උබේ හිත හදාගන්න ඕනි උබමයි. උබමයි ඔය දුකට උබට ගැලපෙන පිලියමක් හොයාගන්න ඕනි.
btw uba e wage kellekge beruna eka gana sathutu weyan mokada waradilawath uba okiwa marry kara nam anathayi uba
mchn meki mehema ekak kiyala hinakin wath hiatanna beri kellek machan.api podi kalemai yaluwune.ubatala kiyannawath terenne ne.attama mehema shock wela ne man kawadawath...mata kello aduraganna beri ekek newe.mehema kellektath ohoma karanna puluwannan mata hiatganna be kohoma wena ekak wishwasa karannada kiyala..
Im joking machan... ganan ganna epa bn.. owa ohoma thamai.. ilaga kalla thawath rasawath... puluwannan ekige pic 1 dapanko apitath balanna hehe..![]()
Im joking machan...
![]()
ane manda ban...agama pana nethi wela giya
Jeewithe hadaganin,owwa amathaka karapanDan thamayi uba ganu kiyana wargaye niyama swbhaawaya therum aragena thiyenne. Palaweni paara sahenna amaruyi,deweni paara godak darunu nathi weyi but eeta passe gemak aththema naJeewithe hadaganin,owwa amathaka karapan

අනේ හුත්# ඔය මගුල් අත ඇරලා දාපන් වේ#යෙක් එක්කනේ උඹ යාලුවෙලා ඉඳලා තියෙන්නේ. ඒකිව ෆේස් බුක් එකේ බ්ලොක් කරලා දාපන් බං. ඕවා මොනාද බං මට වෙලා තියෙන ඒවත් එක්ක. මාත් එක්ක මුලින් යාලුවෙලා හිටි එකී මාත් එක්ක අන්තිම ටිකේ මැසේජ් කිරිල්ල අඩු උනා. අන්තිමට එක පාර එෆයාර් එක නැවැත්තුවා. මම මේකිව හම්බුවෙන්න ක්ලාස් එක ගාවට යද්දි ක්ලාස් ඇරිලා මේකි කොල්ලෙක් එක්ක එල්ලිලා එනවා හුරතල් වෙවී. මම කතා කරන්න යද්දි කොල්ලා මට ගහන්න ආවා, මේකි මාව ජීවිතේටම එදා දැක්කා වගේ රඟ පෑවා.මට එතන හිටි හැමෝම වගේ හිනා උනා. එදා මට වයස 18 යි බං. ගෙදර ඇවිත් ඇඬුවා මේකි සොරි කියලා මැසේජ් එකක් එවලා තිබ්බා. මම ඒකි ගැන ඊට පස්සේ හොයන්න ගියේ නෑ බං පළිගන්න ගියෙත් නෑ. පස්සේ යාලු උන එකී එක්ක අවුරුද්දක් වගේ යාලුවෙලා හිටියා මේකි මා එක්ක යාලු වෙලා ඉන්න අතරේ වෙන දෙක තුනකුත් එක්කත් යාලු වෙලා ඉඳලා බං. අන්තිමට හැමදාම මරාගෙන මරාගෙන ඒකිම නැවැත්තුවා. එදාත් ඇඬුවා බං ඒ වෙද්දි වයස 21 යි. කෑවෙත් නෑ දවස් දෙකක්. පස්සේ මේකිම සතියකින් මැසේජ් කරලා සොරි කියලා ආයේ යාලු උනා. පස්සේ ආයේ වෙන කොල්ලෙක් එක සෙට් වෙලා මට බූට් තිබ්බා. ඔය ඔක්කොම අවුරුද්ද ඇතුලේ වෙච්ච දේවල්. ඊට පස්සේ කෙල්ලෙක් එක්ක යාලු උනා. මම හැම ඉරිදටම පන්සල් යන්න, මස් මාලු අත අරින්න ඔක්කොම පුරුදු උනේ ඒ කෙල්ල නිසා බං. දැනට එෆයාර් එකට අවුරුදු 3යි. මම දන්නේ නෑ මේකිත් මට බූට් තියාවිද කියලා. ඒත් මම මේ වෙනකන් කෙල්ලන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරලා නෑ. කෙල්ල එක්ක ඕනේ නැති ආතල් අරගෙන නෑ. අද වෙද්දි මට වයස අවුරුදු 25 යි. කාගෙන් වත් පලි අරගෙනත් නෑ. හැබැයි 1000 කින් හොයා ගන්න බැරි රත්තරන් කෙල්ලෙක් ඉන්නවා කියලා දන්නවා ඒ වගේම ගෙවල් වලිනුත් අවසර ලැබිලා තියෙනවා. අද මම නාස්ති වෙලා නෑ බං. අරුන් දෙන්නා මාව අද දැක්කොත් අනිවා දුක් වෙන බව අනිවාර්‍යයන්ම දන්නවා. කියනන් තියෙන්නේ තමුන්ගේ ජීවිතේ ටාර්ගට් වලට යමන්. වේ#යන්ට අහු වෙනවා. නමුත් ජීවිතේ හැමදාම අසාධාරණකම් කරන්නේ නෑ. දවසක් එනවා කවදද කියනන් බෑ ඒත් අනිවා එනවා හැමදේ ම හරියන. ගිය උන් වෙනුවෙන් ඇසෙන් එක කඳුලක් හෙලන්න එපා බං ජීවත් වෙයන් දවසක උන්ට ඉබේම උඹව දැක්කම අපරාදේ කියලා හූල්ලලා ඇහැට කඳුලක් එන විදිහට. අන්න ඒක තමයි නියම පලි ගැනීම. තමුන් අදහන ආගම් දහමට අනුව ජීවත් වෙයන්.
dan mokekwat na. thaniyama innawa. 

මම නම් මචං හැම කොල්ලටම කියන්නේ කෙල්ලට 4න් එකක් අරන් දීපං spy app එකක් දාල..
calls n sms තමන්ට එන විදිහට හදල.. (backup)
විශ්වාස කරන්න බෑ බං අද කාලේ කව්රුත්..
machan man 4 year love karapu kella,giya awurudde meda wage fight ekak wela break up wuna.dan machan man dekka eya pics dala tiyenawa awurudu 3kata kalin hitapu ekek ekka.uth ekka mae lagadi yaluwela.e kiyanne awurudu 4kata kalin man yaluwetcha dawase idan boruwa karala tiyenne.mata marama upset mchn.mata okoma epa wela inne machan...ai ban mehema boru karanne.
සරලව ජිවත් වෙයන් 