mara upset eka machan

Emios

Well-known member
  • Dec 10, 2009
    73,831
    66,371
    113
    machan man 4 year love karapu kella,giya awurudde meda wage fight ekak wela break up wuna.dan machan man dekka eya pics dala tiyenawa awurudu 3kata kalin hitapu ekek ekka.uth ekka mae lagadi yaluwela.e kiyanne awurudu 4kata kalin man yaluwetcha dawase idan boruwa karala tiyenne.mata marama upset mchn.mata okoma epa wela inne machan...:(ai ban mehema boru karanne.
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    දැන්වත් තේරුන එක හොදයි.
    කෙල්ලන්ගෙ හැටි දැනගෙන ලව් කලානම්
    උබට ඔච්චර අප්සෙට් වෙන්නෙ නෑ.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,802
    113
    40
    හත් ඉලව්වෙ!
    owa ohoma thamai ban..:) athdekimen mamath dannawa oka..same experience nowunath feeling eka therenawa..karanna deyak nehe ban..iwasanna wenawa..:)

    kohethma e kellata msg ekakwath danna yanna epa umba...puluwannam anna e challenge eka goda daganin..:)

    hithata duka denenne dakiddine...ekko block karala dahan..nethnam hoyanne nethuwa inna purudu weyan..:) mulin amarui....practice unama goda..:)
     
    machan man hinekin wath hituwe ne machan.mata tama shock wage.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කෙල්ලන්ගේ හිත් විනාඩියට දෙකට වෙනස් වෙනවා බන්, ගොඩක් කෙල්ලන්ට පැයක් එක දිගට අඩුවම පහුගිය අවරුදු ගානක දේවල් අමතක කරන්න පුළුවන් බන් , අනිත් දවසේ ඉදන් මුකුත් නොවුණා වගේ ඉන්නේ , අවරුදු ගානක් ආශ්‍රය කලත් තේරුම් ගන්න නම් බැරිම ජාතියක් තමයි කෙල්ලෝ ,
    කරන්න අමාරු වුනත් ඕක ඉතින් හිමින් සැරේ අමතක කරපන් මචං ඒක තමයි කරන්න තියන හොදම දේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ හුත්# ඔය මගුල් අත ඇරලා දාපන් වේ#යෙක් එක්කනේ උඹ යාලුවෙලා ඉඳලා තියෙන්නේ. ඒකිව ෆේස් බුක් එකේ බ්ලොක් කරලා දාපන් බං. ඕවා මොනාද බං මට වෙලා තියෙන ඒවත් එක්ක. මාත් එක්ක මුලින් යාලුවෙලා හිටි එකී මාත් එක්ක අන්තිම ටිකේ මැසේජ් කිරිල්ල අඩු උනා. අන්තිමට එක පාර එෆයාර් එක නැවැත්තුවා. මම මේකිව හම්බුවෙන්න ක්ලාස් එක ගාවට යද්දි ක්ලාස් ඇරිලා මේකි කොල්ලෙක් එක්ක එල්ලිලා එනවා හුරතල් වෙවී. මම කතා කරන්න යද්දි කොල්ලා මට ගහන්න ආවා, මේකි මාව ජීවිතේටම එදා දැක්කා වගේ රඟ පෑවා.මට එතන හිටි හැමෝම වගේ හිනා උනා. එදා මට වයස 18 යි බං. ගෙදර ඇවිත් ඇඬුවා මේකි සොරි කියලා මැසේජ් එකක් එවලා තිබ්බා. මම ඒකි ගැන ඊට පස්සේ හොයන්න ගියේ නෑ බං පළිගන්න ගියෙත් නෑ. පස්සේ යාලු උන එකී එක්ක අවුරුද්දක් වගේ යාලුවෙලා හිටියා මේකි මා එක්ක යාලු වෙලා ඉන්න අතරේ වෙන දෙක තුනකුත් එක්කත් යාලු වෙලා ඉඳලා බං. අන්තිමට හැමදාම මරාගෙන මරාගෙන ඒකිම නැවැත්තුවා. එදාත් ඇඬුවා බං ඒ වෙද්දි වයස 21 යි. කෑවෙත් නෑ දවස් දෙකක්. පස්සේ මේකිම සතියකින් මැසේජ් කරලා සොරි කියලා ආයේ යාලු උනා. පස්සේ ආයේ වෙන කොල්ලෙක් එක සෙට් වෙලා මට බූට් තිබ්බා. ඔය ඔක්කොම අවුරුද්ද ඇතුලේ වෙච්ච දේවල්. ඊට පස්සේ කෙල්ලෙක් එක්ක යාලු උනා. මම හැම ඉරිදටම පන්සල් යන්න, මස් මාලු අත අරින්න ඔක්කොම පුරුදු උනේ ඒ කෙල්ල නිසා බං. දැනට එෆයාර් එකට අවුරුදු 3යි. මම දන්නේ නෑ මේකිත් මට බූට් තියාවිද කියලා. ඒත් මම මේ වෙනකන් කෙල්ලන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරලා නෑ. කෙල්ල එක්ක ඕනේ නැති ආතල් අරගෙන නෑ. අද වෙද්දි මට වයස අවුරුදු 25 යි. කාගෙන් වත් පලි අරගෙනත් නෑ. හැබැයි 1000 කින් හොයා ගන්න බැරි රත්තරන් කෙල්ලෙක් ඉන්නවා කියලා දන්නවා ඒ වගේම ගෙවල් වලිනුත් අවසර ලැබිලා තියෙනවා. අද මම නාස්ති වෙලා නෑ බං. අරුන් දෙන්නා මාව අද දැක්කොත් අනිවා දුක් වෙන බව අනිවාර්‍යයන්ම දන්නවා. කියනන් තියෙන්නේ තමුන්ගේ ජීවිතේ ටාර්ගට් වලට යමන්. වේ#යන්ට අහු වෙනවා. නමුත් ජීවිතේ හැමදාම අසාධාරණකම් කරන්නේ නෑ. දවසක් එනවා කවදද කියනන් බෑ ඒත් අනිවා එනවා හැමදේ ම හරියන. ගිය උන් වෙනුවෙන් ඇසෙන් එක කඳුලක් හෙලන්න එපා බං ජීවත් වෙයන් දවසක උන්ට ඉබේම උඹව දැක්කම අපරාදේ කියලා හූල්ලලා ඇහැට කඳුලක් එන විදිහට. අන්න ඒක තමයි නියම පලි ගැනීම. තමුන් අදහන ආගම් දහමට අනුව ජීවත් වෙයන්.
     
    • Like
    Reactions: sakila kavindu

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ

    11.gif
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,371
    113
    කෙල්ලන්ගේ හිත් විනාඩියට දෙකට වෙනස් වෙනවා බන්, ගොඩක් කෙල්ලන්ට පැයක් එක දිගට අඩුවම පහුගිය අවරුදු ගානක දේවල් අමතක කරන්න පුළුවන් බන් , අනිත් දවසේ ඉදන් මුකුත් නොවුණා වගේ ඉන්නේ , අවරුදු ගානක් ආශ්‍රය කලත් තේරුම් ගන්න නම් බැරිම ජාතියක් තමයි කෙල්ලෝ ,
    කරන්න අමාරු වුනත් ඕක ඉතින් හිමින් සැරේ අමතක කරපන් මචං ඒක තමයි කරන්න තියන හොදම දේ

    ado ow ban mata hitagannwath beri scene ekak wune..
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,629
    6,210
    113
    ගග අද්දර
    ඔය දුක තාවකාලිකයි බන්. ඔහොම වෙන්නෙ උබ වෙයි කියල නොහිතපු දෙවල් වෙච්චි නිසා. උබට අනිව අපි කියන එව අහලත් හිත හදාගන්න බෑ. උබේ හිත හදාගන්න ඕනි උබමයි. උබමයි ඔය දුකට උබට ගැලපෙන පිලියමක් හොයාගන්න ඕනි.