ඇන්ඩ්‍රොයිඩ් ගැන ඇත්තටම දන්නවද?

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    patta machan. wadagath thread ekak

    niyemeta liyala thiyenawa
    11.gif
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    හහා වැඩේ කරන යමු


    දැනගන්න දෙයක් තියේනං මෙතන පොස්ට් කරන්න..

    මන් නං ඔය සියල්ල ඉගෙන ගත්තේ එළකිරියේ බරක් ඔසාම සහෝ ගෙන්..


    එස්.3 එක නං දැන් කාල ඉවරයක්ම කරලා තියෙන්නේ ලොල්

    දැන් එක නික්න් පැත්තකට දාල තියෙන්නේ

    සොෆ්ට්වෙයා 80 ගානක්ද කොහෙද ෆ්ල්ෂ් කව්න්ට් එක..
    දැන් මයුස් කරන්නේ sony z3 එකක්...

    එකේ නං කරන්නන බයය්



    මොකා එකේ කතන්දර ගොදය් නිසා...


    හැබය් මන් ගිහින් බැලුවම බුට් ලෝඩර් අන්ලොක්..ජ්හිහිහිහි







    මේක රූට් කරන්නේ නැහැ...මොකද සොෆ්ට්වෙය වොරන්ටි යන නිසා..


    සම්සුන්ග් නං ඕන පුකක් සහෝ..




    ලොල් රූට් නෙවි ඕන පුකක් කරලා..ස්ටොක් එක ෆ්ලෑෂ් කර..

    මොන පුකක් කරාද කිඅල හොයන්න්නවත් බහ
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,059
    113
    බුම්ප් බුම්ප් බුම්ප් බුම්ප් බුම්ප් බුම්ප් බුම්ප්