April Season එකේ බිස්නස් Double වෙනවා වෙනුවට, ඉන්න Customer ත් නැති වෙන හේතු 4 ක් කියන්නද?.
සීසන් කාලෙට ඕඩර්ස් ගලාගෙන එද්දී වැඩේ හරියට බැලන්ස් කරගත්තේ නැත්නම්, අවුරුදු ඉවර වෙද්දී ඔයාට ඉතුරු වෙන්නේ ලාභෙට වඩා ලොකු ඔළුවේ කැක්කුමක් විතරයි. මේ සැරේ ඒ වැරදි ටික නැතුව business එක කරමු.
01. Waybill සහ Barcode stock එක දෙපාරක් චෙක් කරන්න.
ඒ කියන්නේ සීසන් එකට ඕන Waybill සහ Barcode stock ලග තියනවද බලන්න. orders වැඩි වෙනකොට ඕවා ඉවර උනොත් නම් අනිවාර්යෙන් orders delay වෙනවා.
02. අන්තිම දවස කල්තියාම කස්ටමර්ට කියන්න
අවුරුද්දට කලින් බඩු ගෙදරටම එන්න නම් අප්‍රේල් [දිනය] ට කලින් ඕඩර් කරන්න කියලා පේජ් එකේ කලින්ම දාන්න. එතකොට අන්තිම මොහොතේ ඕඩර් කරලා බඩු ලැබුණේ නෑ කියලා කස්ටමර්ස්ලා ඔයා එක්ක තරහ වෙන්නේ නැහැ.
03. කුරියර් එකේ Cut-off දින දැන්ම දැනගන්න
කුරියර් සමාගම් පාර්සල් භාරගන්න අවසාන දිනය දැන්ම අහගන්න. සීසන් එක මැදදී වැඩ නතර වුණොත් ඔයාගේ බිස්නස් එකත් හිරවෙනවා. ඒ නිසා ඩිලිවරි ප්ලෑන් එක දැන්ම හදාගන්න.
04. ඕඩර් එක යවන්න කලින් Confirm කරගන්න
සීසන් එකේදී Fake Orders සහ අනවශ්‍ය රිටර්න්ස් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඕඩර් එක පැක් කරන්න කලින් කස්ටමර්ගේ ෆෝන් නම්බර් එකයි, ඇඩ්‍රස් එකයි ආයෙත් සැරයක් චෙක් කරලා තහවුරු කරගන්න. මොකද වෙන කෙනෙක්ට යවාගන්න තියන item එකක් නේ return වෙන්නේ.