World Richest Online GAMERS

charitha chandi

Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    8) Danil “Dendi” Ishutin

    ishutin.jpg


    25 years old Ukrainian Dota 2 player කෙනෙක්.
    Ukrainian වල 1st highest earning player.
    2011 International dota tournament එකේදී මෙයාලා 1st place උනා.
    9th place එකේ හිටපු plyer මෙයයි එකම team එකේ.
    ඒ tournament ඒකෙන් $200,000 මෙයාට හම්බ උනා.
    ඩොටා 2 වල මෙයා most creative player in the game හදුන්වනවා.
    දැනට මුලු වත්කම $604,000 වෙනවා.​


    7) Clement “Puppey” Ivanov

    Oleksandr-XBOCT-Dashkevych1.jpg


    24 years old Dota 2 player කෙනෙක්.
    Natus Vincere team එකේ captain.
    දැනට මුලු වත්කම $667,000 වෙනවා.


    :)

    NAVI....!