15) Lee “Flash” Young-Ho
Lee Young-Ho ගොඩක් හදුනන්නෙ Flash කියල.South Korean Professional StarCraft
Player කෙනෙක්.South Korean වල තමා මේ game එක වැඩියෙන්ම play කරන්නෙ වගේම Win කරලත් තියෙන්නේ
StarCraft II released උනාට පස්සේ මුලු product එකෙන්ම 40% විකුණල තියෙන්නේ South Korea වලට.
ඒ කියන්නේ 4.5 මිලියනයක games විකුණලා තියෙනවා South Korea වට විතරක්.මෙයා 2007 KT Rolste කියන team එකට join වෙලා තියෙනවා එතකොට මෙයාට වයස 14.
KeSPA Ranking system එකේ මෙයා #1 වෙලා තියෙනවා.ඒ වගේම මෙයාගේ තමා වැඩිම win-lose ratio එකක් තියෙන්නේ
ලෝකෙන්ම (71.4%).වයස 22 දී මෙයා $495,000 උපයල තියෙනවා gamer කෙනෙක් විදිහට.StarCraft වල Terran කියන champion
එක තමා මෙයා play කරන්නෙ.
14) Kurtis “Aui_2000“ Ling
13) Xie “Super” Junhao
12) Peter “ppd” Dager
11) Lee “Jaedong” Jae Dong
10) Saahil “UNiVeRsE” Arora
9) Oleksandr “XBOCT” Dashkevych
8) Danil “Dendi” Ishutin
7) Clement “Puppey” Ivanov
24 years old Dota 2 player කෙනෙක්.
Natus Vincere team එකේ captain.
දැනට මුලු වත්කම $667,000 වෙනවා.
6) Jang “Moon” Jae Ho
5) Lee “NaDa” Yun-Yeol
Most celebrated and successful StarCraft players of all time.
28 years old South Korean StarCraft player කෙනෙක්.
Genius Terran කියලත් හදුන්වනවා.මොකද StarCraft වල ඔහුගේ දක්ෂ macro-management සහ innovative strategies නිසා.
2012 ඔහු retire වෙනවා.
දැනට මුලු වත්කම $302,000 in winnings, $690,000 contract
04) Matt “NaDeSHoT” Haag
American Call of Duty pro-gamer කෙනෙක්.
Highest-paid Call of Duty professional in the world
OpTic Gaming Team එකේ co-owner සහ captain.
Red Bull e-Sports athlete
1.5 million YouTube subscribers.
දැනට මුලු වත්කම $186,000 in winnings, $700,000 annually from streaming/sponsors
03) Johnathan “Fatal1ty” Wendel
$455,000 in winnings, plus company sales
02) Team Newbee
Chinese Dota 2 team
Won 2014 Dota 2 World Championship.
winning the highest prize pool in e-Sports history
$5.88 million collectively
1) Carlos “Ocelote” Rodriguez
Spanish League of Legends player සහ World of Warcraft කෙනෙක්.
SK Gaming team එකේ member කෙනෙක්.
ගොඩක් අය හදුන්වනවා මෙයාව“David Beckham of e-Sports" කියල.
Tournaments,streaming of games,personal sponsors තමා මෙයාගේ ආදායම.
$820,000 – $950,000 annually
"you don’t have to be the best player playing for the best team to make some serious cash in e-Sports."

Kurtis Ling ගොඩක් හදුනන්නෙ “Aui_2000,” කියල.Highest-earning Canadian pro-gamer කෙනෙක්.මෙයා ඩෝටා 2 තමා play කරන්නෙ.ආසන්න වශයෙන් ඩොලර් මිලියන බාගයක් won කරල තියෙනවා ඩොට 2 play කරලා.
North American වල පැරණිම gaming organizations වෙන Evil Geniuses කියන team
එකේ තමා මෙයා play කරන්නෙ.මේ අවුරුද්දෙ ගිය මාසෙ 9 මෙයාලා Dota 2 Asia Championship එක දින්නා.
එකෙන් ඩොලර් මිලියන 1.28 won කරා මෙයාලා.එකෙන් $257,000 මෙයට ලැබුණා. $498,000 වත්කමක් උපයාගෙන තියෙනවා
Dota 2 play කරලා.

Chinese Dota 2 player කෙනෙක්.Vici Gaming team එකට play කරන්නෙ.2014 International
dota 2 මෙයාලා 2nd place උනා.2014 tournament එක තමා E-Sports history එකේ වැඩිම prize pool
එක තිබුනේ($10.9 million).ඒ tournament එකේදී $1.475 million won කරා මේ team එක.ඒකෙන් $295,000 මෙයාට හම්බ උනා.
2014 දී මෙයා $380,745 හොයල තියෙනවා.දැනට මුලු වත්කම $532,000 වෙනවා.

23 year old American Dota 2 player කෙනෙක්.මෙයා තම Evil Geniuses එකේ captain.2014 International dota 2
මෙයාලා 3nd place උනා.ඒ tournament ඒකෙන් $207,000 මෙයාට හම්බ උනා.
2014 දී මෙයා $313,000 හොයල තියෙනවා 19 tournament play කරලා.
දැනට මුලු වත්කම $577,000 වෙනවා.
මෙයාලා 3nd place උනා.ඒ tournament ඒකෙන් $207,000 මෙයාට හම්බ උනා.
2014 දී මෙයා $313,000 හොයල තියෙනවා 19 tournament play කරලා.
දැනට මුලු වත්කම $577,000 වෙනවා.
11) Lee “Jaedong” Jae Dong
Korean Professional StarCraft Player කෙනෙක්.
StarCraft වල Zerg කියන champion එක තමා මෙයා play කරන්නෙ.
2006 තමා මෙයා professionally game එක play කරන්න පටන් අරන් තියෙන්නේ.
2007 මෙයා ප්රථම ලොකුම tournament දින්නා.
මාස 16 මෙයා Korea වල #1 player ranked වෙලා ඉදල තියෙනවා.
greatest Zerg player කියල මෙයාව හදුන්වනවා.
$48,9000 මෙයා එකපාර දිනලා තියෙනවා.
දැන් මෙයට 25 old වෙනවා දැනට වත්කම මෙයාගේ $578,000 වෙනවා.

American Dota 2 player කෙනෙක්.
මෙයා Evil Geniuses එකේ.
2014 International dota 2 මෙයාලා 3nd place උනා.
ඒ tournament ඒකෙන් $207,000 මෙයාට හම්බ උනා.
2014 දී මෙයා $312,000 හොයල තියෙනවා 18 tournament play කරලා.
දැනට මුලු වත්කම $581,000 වෙනවා.
මෙයා Evil Geniuses එකේ.
2014 International dota 2 මෙයාලා 3nd place උනා.
ඒ tournament ඒකෙන් $207,000 මෙයාට හම්බ උනා.
2014 දී මෙයා $312,000 හොයල තියෙනවා 18 tournament play කරලා.
දැනට මුලු වත්කම $581,000 වෙනවා.
9) Oleksandr “XBOCT” Dashkevych
Ukrainian Dota 2 player කෙනෙක්.
Ukrainian වල 2nd highest earning player.
2011 International dota tournament එකේදී මෙයාලා 1st place උනා.
ඒ tournament ඒකෙන් $200,000 මෙයාට හම්බ උනා.
2014,2013 දී මෙයා $150,000 හොයල තියෙනවා tournament play කරලා.
දැනට මුලු වත්කම $601,000 වෙනවා.

25 years old Ukrainian Dota 2 player කෙනෙක්.
Ukrainian වල 1st highest earning player.
2011 International dota tournament එකේදී මෙයාලා 1st place උනා.
9th place එකේ හිටපු plyer මෙයයි එකම team එකේ.
ඒ tournament ඒකෙන් $200,000 මෙයාට හම්බ උනා.
ඩොටා 2 වල මෙයා most creative player in the game හදුන්වනවා.
දැනට මුලු වත්කම $604,000 වෙනවා.
Ukrainian වල 1st highest earning player.
2011 International dota tournament එකේදී මෙයාලා 1st place උනා.
9th place එකේ හිටපු plyer මෙයයි එකම team එකේ.
ඒ tournament ඒකෙන් $200,000 මෙයාට හම්බ උනා.
ඩොටා 2 වල මෙයා most creative player in the game හදුන්වනවා.
දැනට මුලු වත්කම $604,000 වෙනවා.
7) Clement “Puppey” Ivanov
24 years old Dota 2 player කෙනෙක්.
Natus Vincere team එකේ captain.
දැනට මුලු වත්කම $667,000 වෙනවා.
6) Jang “Moon” Jae Ho
South Korean player කෙනෙක්.
$500,000 ක ගිවිසුමක් අත්සන් කරල් තියෙනවා WeMade FOX Warcraft III team එකත් එක්ක 2009 දී.
highest-earning Warcraft III player of all time
පස් වතාවක් Warcraft III World Champion වෙලා තියෙනවා.
දැනට මුලු වත්කම $443,000 in winnings, $500,000 contract
$500,000 ක ගිවිසුමක් අත්සන් කරල් තියෙනවා WeMade FOX Warcraft III team එකත් එක්ක 2009 දී.
highest-earning Warcraft III player of all time
පස් වතාවක් Warcraft III World Champion වෙලා තියෙනවා.
දැනට මුලු වත්කම $443,000 in winnings, $500,000 contract
5) Lee “NaDa” Yun-Yeol
Most celebrated and successful StarCraft players of all time.
28 years old South Korean StarCraft player කෙනෙක්.
Genius Terran කියලත් හදුන්වනවා.මොකද StarCraft වල ඔහුගේ දක්ෂ macro-management සහ innovative strategies නිසා.
2012 ඔහු retire වෙනවා.
දැනට මුලු වත්කම $302,000 in winnings, $690,000 contract
04) Matt “NaDeSHoT” Haag
American Call of Duty pro-gamer කෙනෙක්.
Highest-paid Call of Duty professional in the world
OpTic Gaming Team එකේ co-owner සහ captain.
Red Bull e-Sports athlete
1.5 million YouTube subscribers.
දැනට මුලු වත්කම $186,000 in winnings, $700,000 annually from streaming/sponsors
03) Johnathan “Fatal1ty” Wendel
$455,000 in winnings, plus company sales
02) Team Newbee
Chinese Dota 2 team
Won 2014 Dota 2 World Championship.
winning the highest prize pool in e-Sports history
$5.88 million collectively
1) Carlos “Ocelote” Rodriguez
Spanish League of Legends player සහ World of Warcraft කෙනෙක්.
SK Gaming team එකේ member කෙනෙක්.
ගොඩක් අය හදුන්වනවා මෙයාව“David Beckham of e-Sports" කියල.
Tournaments,streaming of games,personal sponsors තමා මෙයාගේ ආදායම.
$820,000 – $950,000 annually
"you don’t have to be the best player playing for the best team to make some serious cash in e-Sports."
Last edited:
podi ewwo maranwa withrai 