අඩෝව් කාලෙකින් Server එක පැත්තේ ආවෙ නෑ...
Win 8.1 වලට හදා ගන්න හැටි කියහල්ලකො...![]()

හා නෙමෙයි උට්ටියෙ...
කියලා දියං![]()

Stereo mix enable karanna.අඩෝව් කාලෙකින් Server එක පැත්තේ ආවෙ නෑ...Win 8.1 වලට හදා ගන්න හැටි කියහල්ලකො...
![]()
Therune nathnam mic ekak gahapan 
බබා නෙමෙයි වේෂියෙ....එතකොට උබ බබා.. කිසිදෙයක් දන්නෙ නැති තොත්ත බබා
ගේම් එක install කරා.. key එක දැම්ම.. ගැහුවා

බබා නෙමෙයි වේෂියෙ....
PB අවුලක් එනවා...![]()

ආඑතකොට උබ බබා.. කිසිදෙයක් දන්නෙ නැති තොත්ත බබා
ගේම් එක install කරා.. key එක දැම්ම.. ගැහුවා

ටක් ගාල රතු කාපට් එක එලපන් ... කෝ කෝ අර මල් සැරසිලි තාම ලැස්ති නැද්ද ?
කෝ මිනිහෝ නිවේදකයා ...
.
.
.
.
ඉක්මන් කරලා ඕවා ලැස්ති කරගනින් මම ත්‍රෙඩ් එකට එන්නයි යන්නේ

ඔයාව GT ට රිපෝට් කලා. ඔයා දන්නවද මීට කලිනුත් එකෙක් බෑන් වෙලා තියෙනවා ජීටී ගේ ලොගෝ එක පාවිච්චි කරලා.
![]()
![]()
Send your suggestions, complains, media etc.. for ElaKiri.com from PM or as email to [email protected]
MSN/Yahoo IM – [email protected]
||||||||||| Face Fears. Live Dreams! |||||||||||
Join the ElaKiri friendship campaign!

ඔයාව GT ට රිපෝට් කලා. ඔයා දන්නවද මීට කලිනුත් එකෙක් බෑන් වෙලා තියෙනවා ජීටී ගේ ලොගෝ එක පාවිච්චි කරලා.
ඔයාට හොදම වැඩේ සහෝ.. සාදු සාදු![]()

ඔයාව GT ට රිපෝට් කලා. ඔයා දන්නවද මීට කලිනුත් එකෙක් බෑන් වෙලා තියෙනවා ජීටී ගේ ලොගෝ එක පාවිච්චි කරලා.
ඔයාට හොදම වැඩේ සහෝ.. සාදු සාදු![]()

ඔය වටේ තියෙන හට් ටික පොඩ්ඩක් අහක් කරනවලා... රොබින්හුඩ් අයියා සැපත් වෙනවලු. හට් තිබ්බොත් අරූ උඩින් එන නිසා ඒවල පැටලිලා වැටිලා මල විජ්ජුම්බරයක් වෙන්නේ.![]()
![]()
![]()