✈තවත්_ප්ලේන් එකක් කඩන් වැටේ
මගීන් 142 දෙනෙකු රැගත් A 320 ජර්මන් වින්ග්ස් ගුවන්සේවයට අයත් 9525 යානය බාර්සිලෝනා සහ ජර්මනියට ඉහල අහසේ පියාසරකරමින් තිබියදී දකුණු දිග ප්රංශයේ ඇල්ප්ස් කඳුවැටිය මතට කඩාවැවී තිබෙනවා.