✈තවත්_ප්ලේන් එකක් කඩන් වැටේ

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ✈තවත්_ප්ලේන් එකක් කඩන් වැටේ

    මගීන් 142 දෙනෙකු රැගත් A 320 ජර්මන් වින්ග්ස් ගුවන්සේවයට අයත් 9525 යානය බාර්සිලෝනා සහ ජර්මනියට ඉහල අහසේ පියාසරකරමින් තිබියදී දකුණු දිග ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටිය මතට කඩාවැවී තිබෙනවා.



    11080987_779516685479759_476005631838561657_n.png
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මම නම් ආයි බෝට්ටුවකින් තමයි රට යනවනම් යන්නෙ.