Galle Accident

bbbbm

Member
Mar 25, 2015
31
1
0
oya private bus kaarayo ponna kariyo tiakak.ape paththe passenger kenekta konda saddayak daala u gahala kondata.eeta pasee okkoma private bus kaarayo e route eke dawas 2k withara bus strike kala.maara un ban inne.unta giya rata meka:angry:

ara foot bike eke apu manussaya marilada?maara widiyata uwa thamai bus ekata ahu wenne.pawu:(
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,350
    21,995
    113
    Gotland
    අපෝ ඕකුන්ට කිසි චාරයක් නෑ බං බස් එකක් ගට්ටම යුද්ධ ටැංකියක් එඅලවනවා වගේ කියල හිතන් ඉන්නේ
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    1RXGWZM_700wa_0.gif
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    ඔය හු***ව එල්ලල ගහන්න ඔනි, බලපන්කො පාරෙ යන අහින්සක මිනිස්සු යට කරන ලස්සන,ඔය වගේ පර බල්ලො හින්ද තමයි, පාරෙ හරියට යන උන්ටත් පෙට්ටි වලින් ගෙවල් වලට එන්න වැඩ සිද්ද කරන්නෙ... :angry:
    :eek::eek::eek::eek::eek::rolleyes:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    අපෝ ඕකුන්ට කිසි චාරයක් නෑ බං බස් එකක් ගට්ටම යුද්ධ ටැංකියක් එඅලවනවා වගේ කියල හිතන් ඉන්නේ

    pare yana anik wahanath ekka balapuhama owa yudda tanki thama ban.. melowa safety ekak nethuwa yakada ton ganan gahala hadapu wahana.. gon harak wage ne elawanne..

    balapanko ara minihatama kelala arina heti anith pette mouth awlak uneth na ne..