chipset එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,727
    1
    42,883
    113
    Chipset.PNG

    මෙතන ඔක්කොම වගේ තියෙනව.. :P
    ඊට අමතර ඉස්සර තිබුණ
    845
    945 වගේ ඉලක්කං 3 නේ චිප්සෙට්
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    View attachment 58609

    මෙතන ඔක්කොම වගේ තියෙනව.. :P
    ඊට අමතර ඉස්සර තිබුණ
    845
    945 වගේ ඉලක්කං 3 නේ චිප්සෙට්

    aluthma chipsets tikath add karanna ;)

    Q170 and Q150 motherboards for the corporate spectrum, B150 Motherboards for the business spectrum, Z170 and H170 for the consumer spectrum and H110 for the value spectrum
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,727
    1
    42,883
    113
    aluthma chipsets tikath add karanna ;)

    Q170 and Q150 motherboards for the corporate spectrum, B150 Motherboards for the business spectrum, Z170 and H170 for the consumer spectrum and H110 for the value spectrum

    හේ... තෑන්ක්ස් මචං :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,727
    1
    42,883
    113
    ane manda ban.. mage thibbe gigabyte H82 s2pv kiyala board ekak.. eka 1 yr yanna kalin pichchuna... warrenty tibba nisa hamba una gigabyte H81M-DS2 kiyala ekak mekath pichcheida danne ne :(

    බලමු අපි.. :)
    අල්ට්‍රා ඩියුරබල් කියල තියෙන්නෙ..
    මගෙත් තාම අවුරුද්දක් වත් නෑ..
    විදුලි කොටන වෙලාවට පවර් කෝඩ්, රවුටරේ එහෙම ගලවල තියන්ඩ

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    jarawak oka :yes::yes:

    තොපි වගේ කොටුවෙන් විසික් කරන බෝඩ් උස්සන් එනව කියල හිතුවද.. පාහර අමනි

    :angry::angry::angry:

    ane manda ban.. mage thibbe gigabyte H82 s2pv kiyala board ekak.. eka 1 yr yanna kalin pichchuna... warrenty tibba nisa hamba una gigabyte H81M-DS2 kiyala ekak mekath pichcheida danne ne :(

    පරණ 3rd gen මැසිමෙ තිබ්බ පරණ පවර් සප්ලයි එක එහෙම ඔය බෝඩ් එකට ගැහුවෙ නෑ නේද පුටා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,727
    1
    42,883
    113

    පරණ 3rd gen මැසිමෙ තිබ්බ පරණ පවර් සප්ලයි එක එහෙම ඔය බෝඩ් එකට ගැහුවෙ නෑ නේද පුටා

    මොකද්ද මචං පවර් සප්ලයි කේස් එක ? :shocked:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,727
    1
    42,883
    113
    අඩේ මගෙත් තියෙන්නෙ බෝඩ් එකේ පින් 8 ක්, ප්‍රොසෙසරේට කරන්ට එක දෙන්ඩ
    ඒත් 4 යි කනෙක්ට් කරල තියෙන්නෙ :(
     
    mofious

    Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    අඩේ මගෙත් තියෙන්නෙ බෝඩ් එකේ පින් 8 ක්, ප්‍රොසෙසරේට කරන්ට එක දෙන්ඩ
    ඒත් 4 යි කනෙක්ට් කරල තියෙන්නෙ :(

    pin 8 tama power denna one ne neda :O aniwaryen denna one 4ta dunnama athine :eek: mage dan board eke tiyenne pin 4 socket ekak :dull: