TDM එකට මොකක්ද වෙලා තියෙන්නේ........ up කරන්නෙ කවද්ද ?
![]()
ඉදිරියට නිල ඇඳුමේ ගෞරවය රැකගෙන රටේ ආරක්ෂාව ගැන ප්රශ්නයක් නම් ඊට අනිවාර්යෙන්ම මැදිහත් වන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
TDM එකට මොකක්ද වෙලා තියෙන්නේ........ up කරන්නෙ කවද්ද ?
![]()
365 දවසම හැක් ගහපු මන් දන් නැද්ද බන් හැක්.ඇරෝ කියල එකෙක් උව අන් බැන් කරා ඇරෝ එක්ක ඇරෝ ගන්න ගියේ නැ මන් ඉතින්.නමට ඇඩ්මින් කෙනෙක් නෑ මුන් අන් බැන් කරන්න නම් එනවා.USA ගහන එ උන් මොන පකට මේකේ ගහන්න එනවද ඒ පින්ග් එකට පක USA ගහන්නේ.හෙෂාන් NULL පොන්ටර් අන් බෑන් කරා වගේ තමයි කොහෙන්දෝ ඉඳල පැනලා.මන් දවසම ගියේ නෑ පැත්ත පළාතේ.XBS එකේ එ උන්ගේ IP එකත් එක්ක ඔය දාළ තියෙන්නේ FB image එකක් තියන හරක් කමට.මට පෙන්න බැ පරණ තරහ එඋන් ඉතින් උට ගොට්ට අල්ලනවා උ හැක් නැ කියල කේන්තිය වැඩිකමට mouse එක හපන් ලොග්අවූට් උනා.

සන්වර්ධනය කියන්නේ![]()
![]()
මම ඉන්නේ ලංකාවේ නෙවෙයි දැන්. එහෙම වෙලත් මම වෙලාවක් හදාගෙන සර්වර් එකට එනවා. මට ලංකාවට පැය පහා මාරක වෙනසක් තියෙනවා. ඒත් මගේ වෙලාවෙන් පාන්දර නැගිටල සර්වර් එක බලනවා. හැබැයි හේතුවක් නැතුව බෑන් කරන්නේ නෑ. පුළු පුළුවන් හැමවෙලේම මම ඩෙමෝ එකක් ගන්නවා.
ඕන ගොනෙක්ට gametraker එකෙන් ඔය IP හොයා ගන්න පුලුවන්.
අපි මෙතන නැති දේවල් කතා කරලා වැඩක් නෑ. උවනමනාවෙන් හැක් නොදා ගේම් එක ගහන ටික දෙනයි ඉන්නේ. ඒ ටික දෙනා දන්නවා ගේම් එක රස විදින්න. Teamspeak, Xfire වලින් හැමවෙලේම ටච් එකේ ඉන්නවා. ඒකට අපි? ඒවා පාවිච්චි කරනවාද?
ටීම් 2කට බෙදිලා ගහන්නේ හේතුවක් තියෙන නිසා. S&D එකේ teamwork එකක් තියෙන්නේ. නැතුව මැරුනට පස්සේ එක එකාට බැනගන්න එකවත් හූ කියන එකවත් නෙවෙයි. ඇයි අපි Teamspeak දාගෙන ගහන්නේ නැත්තේ? ලංකාවේ ගොඩ දෙනෙක්ට හොඳ නෙට් කනෙක්ෂන් එකක් නැති නිසා. ඒනිසා ඔය පහසුකම් පාවිච්චි කරල හොඳට කාපිරි වෙලා එන එකෙක්ට අපිව ඉක්මනට මරන්න පුලුවන්.
මම මේ කාවවත් සුද්ධ කරනවා වත් කාටවත් ඇගිලි දික් කරනවා වත් නෙවේ. නිකන් කියුවේ.

අනේ මංදා ඉතින් බං උන්ට ගහන්න බැරි කමද නැත්තම්, කුහක කමද කියලා. මැප් එකක් දන්න එකා දන්නවා හැංඟිලා ඉන්නවා නම් ඉන්න තැන් මොනවා වගේ වෙන්න පුලුවන් ද කියලා. ඉතින් එහෙම තැනකට තුවක්කුව මානගෙන පනිනවා හිටියොත් තියන්න බලාගෙන. එහෙම නැත්තම් uav තිබ්බා නම් කොහොමත් දන්නවානේ ඉන්න තැන. ස්පෙක් කරන එකාට පේන්නේ නෑනේ බං ඒවා 
ඌ මරලතෝනි දෙනවා හැක් කියලා. අන්තිමට සර්වර් එකේ අනික් උන් ඌව බයිට් කරන්න ගත්තා. පස්සේ ඌටම තේරිලා කටවහගෙන හිටියා. දන්නෝ දනිතිනේ බං හැක් දාලාද ගහන්නේ නැතිවද ගහන්නේ කියලා. අනික මම හැමදාමත් කියන දෙයක් තමා ස්කිල් එකෙන් ගහන එකා විතරයි ඒකේ ආතල් එක දන්නේ කියලා 

සන්වර්ධනය කියන්නේ
මිනිසාගේ ජිවන තත්වය ඉහල නැංවීමේ ක්රියා වලිය කියල නැත්නම් ජිවන තත්වය උසස් කිරීමේ ක්රියාවලිය කියලා
ඒවගේම හිර්මත්ෂු කියන ජපාන ආර්ථික විද්යායා කියනවා ,මිනිසුන්න්ගේ සිනහව තුලින් සංවර්දනය පෙන්නුම් කරනවලු ,එකියන්නේ සතුටින් ඉන්නවා කියන්නේ සංවර්ධනය තාමා කියලා

අද බං අර පොල් දතාද මොකක්ද නමක් තියෙන බුවා කියනවා මම හැක් කියලා, පොර කුනුහර්පෙන් බනින්න ගත්තාඅනේ මංදා ඉතින් බං උන්ට ගහන්න බැරි කමද නැත්තම්, කුහක කමද කියලා. මැප් එකක් දන්න එකා දන්නවා හැංඟිලා ඉන්නවා නම් ඉන්න තැන් මොනවා වගේ වෙන්න පුලුවන් ද කියලා. ඉතින් එහෙම තැනකට තුවක්කුව මානගෙන පනිනවා හිටියොත් තියන්න බලාගෙන. එහෙම නැත්තම් uav තිබ්බා නම් කොහොමත් දන්නවානේ ඉන්න තැන. ස්පෙක් කරන එකාට පේන්නේ නෑනේ බං ඒවා
ඌ මරලතෝනි දෙනවා හැක් කියලා. අන්තිමට සර්වර් එකේ අනික් උන් ඌව බයිට් කරන්න ගත්තා. පස්සේ ඌටම තේරිලා කටවහගෙන හිටියා. දන්නෝ දනිතිනේ බං හැක් දාලාද ගහන්නේ නැතිවද ගහන්නේ කියලා. අනික මම හැමදාමත් කියන දෙයක් තමා ස්කිල් එකෙන් ගහන එකා විතරයි ඒකේ ආතල් එක දන්නේ කියලා
අද බං අර පොල් දතාද මොකක්ද නමක් තියෙන බුවා කියනවා මම හැක් කියලා, පොර කුනුහර්පෙන් බනින්න ගත්තාඅනේ මංදා ඉතින් බං උන්ට ගහන්න බැරි කමද නැත්තම්, කුහක කමද කියලා. මැප් එකක් දන්න එකා දන්නවා හැංඟිලා ඉන්නවා නම් ඉන්න තැන් මොනවා වගේ වෙන්න පුලුවන් ද කියලා. ඉතින් එහෙම තැනකට තුවක්කුව මානගෙන පනිනවා හිටියොත් තියන්න බලාගෙන. එහෙම නැත්තම් uav තිබ්බා නම් කොහොමත් දන්නවානේ ඉන්න තැන. ස්පෙක් කරන එකාට පේන්නේ නෑනේ බං ඒවා
ඌ මරලතෝනි දෙනවා හැක් කියලා. අන්තිමට සර්වර් එකේ අනික් උන් ඌව බයිට් කරන්න ගත්තා. පස්සේ ඌටම තේරිලා කටවහගෙන හිටියා. දන්නෝ දනිතිනේ බං හැක් දාලාද ගහන්නේ නැතිවද ගහන්නේ කියලා. අනික මම හැමදාමත් කියන දෙයක් තමා ස්කිල් එකෙන් ගහන එකා විතරයි ඒකේ ආතල් එක දන්නේ කියලා

ඉතිං ඔච්චර වටේ යන්න ඕනය....?

ඔයා ගොඩක් ස්කිල් තියෙන ප්රෝ ප්ලේයර් කෙනෙක් කියලා කෙලින්ම කිව්වා නං අහවරයි නෙහ්![]()
![]()

ටහිකෙයි කිව්වලුමම හැමදාමත් කියන දෙයක් තමා ස්කිල් එකෙන් ගහන එකා විතරයි ඒකේ ආතල් එක දන්නේ කියලා![]()

මම හැමදාමත් කියන දෙයක් තමා ස්කිල් එකෙන් ගහන එකා විතරයි ඒකේ ආතල් එක දන්නේ කියලා![]()

Uyath ekka katha naa. Uya mage fb request eka accept kale naa ne. Man thaalai.![]()
මං කොලා නෙඉතිං ඔච්චර වටේ යන්න ඕනය....?
ඔයා ගොඩක් ස්කිල් තියෙන ප්රෝ ප්ලේයර් කෙනෙක් කියලා කෙලින්ම කිව්වා නං අහවරයි නෙහ්![]()
![]()
ඉතිං ඔච්චර වටේ යන්න ඕනය....?
ඔයා ගොඩක් ස්කිල් තියෙන ප්රෝ ප්ලේයර් කෙනෙක් කියලා කෙලින්ම කිව්වා නං අහවරයි නෙහ්![]()
![]()

ඉතිං ඔච්චර වටේ යන්න ඕනය....?
ඔයා ගොඩක් ස්කිල් තියෙන ප්රෝ ප්ලේයර් කෙනෙක් කියලා කෙලින්ම කිව්වා නං අහවරයි නෙහ්![]()
![]()

අඩු ගානේ ඉවරයක් කරපන් පටන් ගත්ත එකක්