ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
Dan godak wela bung. Hanuma and poldatha bite eka da daa hitiye. Hanuma wadiya mokuth kiuwe naa. Poldatha ithin charter eka da daa hitiya. Oya nvidiath hitiya. Lokuwata scene eka giye naa ithin. Nikan wachana pass kara kara hitiye. Passe oo kata wahan hitiya. :sorry:
:yes::yes:

oya pol datha / hanuma set eka ohoma thamai podi unne ithin darunuwata giye na case eka
 
gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
ටහිකෙයි කිව්වලු :shocked: :rofl::rofl:
ආසයි නේහ්
biggrin.gif
biggrin.gif
dance2.gif
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    Mama dakka seen eka. Mama atha damme naththe oo joke ekata kiyana nisa. But inawata wada awoth ekata action ganna wenawa. Ehema thama bung. Okun me podi kollo. Ehe pereda game eka gahanna awith me game eke 2000h+ wage katta kapu ewunta hack kiyanawa. Un kohoma hari hackak daan act karala gahanawa. Ane manda ithin. Hitapanko balanna okunta piliyamak karanna.

    :sorry::sorry::sorry::sorry:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    365 දවසම හැක් ගහපු මන් දන් නැද්ද බන් හැක්.ඇරෝ කියල එකෙක් උව අන් බැන් කරා ඇරෝ එක්ක ඇරෝ ගන්න ගියේ නැ මන් ඉතින්.නමට ඇඩ්මින් කෙනෙක් නෑ මුන් අන් බැන් කරන්න නම් එනවා.USA ගහන එ උන් මොන පකට මේකේ ගහන්න එනවද ඒ පින්ග් එකට පක USA ගහන්නේ.හෙෂාන් NULL පොන්ටර් අන් බෑන් කරා වගේ තමයි කොහෙන්දෝ ඉඳල පැනලා.මන් දවසම ගියේ නෑ පැත්ත පළාතේ.XBS එකේ එ උන්ගේ IP එකත් එක්ක ඔය දාළ තියෙන්නේ FB image එකක් තියන හරක් කමට.මට පෙන්න බැ පරණ තරහ එඋන් ඉතින් උට ගොට්ට අල්ලනවා උ හැක් නැ කියල කේන්තිය වැඩිකමට mouse එක හපන් ලොග්අවූට් උනා.

    :baffled:

    :shocked: :dull: :dull:

    මම ඉන්නේ ලංකාවේ නෙවෙයි දැන්. එහෙම වෙලත් මම වෙලාවක් හදාගෙන සර්වර් එකට එනවා. මට ලංකාවට පැය පහා මාරක වෙනසක් තියෙනවා. ඒත් මගේ වෙලාවෙන් පාන්දර නැගිටල සර්වර් එක බලනවා. හැබැයි හේතුවක් නැතුව බෑන් කරන්නේ නෑ. පුළු පුළුවන් හැමවෙලේම මම ඩෙමෝ එකක් ගන්නවා.

    ඕන ගොනෙක්ට gametraker එකෙන් ඔය IP හොයා ගන්න පුලුවන්.

    අපි මෙතන නැති දේවල් කතා කරලා වැඩක් නෑ. උවනමනාවෙන් හැක් නොදා ගේම් එක ගහන ටික දෙනයි ඉන්නේ. ඒ ටික දෙනා දන්නවා ගේම් එක රස විදින්න. Teamspeak, Xfire වලින් හැමවෙලේම ටච් එකේ ඉන්නවා. ඒකට අපි? ඒවා පාවිච්චි කරනවාද?
    ටීම් 2කට බෙදිලා ගහන්නේ හේතුවක් තියෙන නිසා. S&D එකේ teamwork එකක් තියෙන්නේ. නැතුව මැරුනට පස්සේ එක එකාට බැනගන්න එකවත් හූ කියන එකවත් නෙවෙයි. ඇයි අපි Teamspeak දාගෙන ගහන්නේ නැත්තේ? ලංකාවේ ගොඩ දෙනෙක්ට හොඳ නෙට් කනෙක්ෂන් එකක් නැති නිසා. ඒනිසා ඔය පහසුකම් පාවිච්චි කරල හොඳට කාපිරි වෙලා එන එකෙක්ට අපිව ඉක්මනට මරන්න පුලුවන්.

    මම මේ කාවවත් සුද්ධ කරනවා වත් කාටවත් ඇගිලි දික් කරනවා වත් නෙවේ. නිකන් කියුවේ.

    katha karanna epa oke team work gena nam , mama th ara MTA puruddata mulin team work gahanna giya :dull::no: karana de neme kiyanne kiyana de neme karanne, api danna set eka hitiyoth team workthama:yes:

    mokada ban use karanne nette teamspeak, tournemant ekak tiyapanko use karanne nedda balanna ahapankoo fury gen MTA gahana kotath skype ekin chat karala nemeda gehuwe kiyala

    xfire GR use kala kiyala ne hack dana eka hack danwa :yes:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME

    අද බං අර පොල් දතාද මොකක්ද නමක් තියෙන බුවා කියනවා මම හැක් කියලා, පොර කුනුහර්පෙන් බනින්න ගත්තා :D:D අනේ මංදා ඉතින් බං උන්ට ගහන්න බැරි කමද නැත්තම්, කුහක කමද කියලා. මැප් එකක් දන්න එකා දන්නවා හැංඟිලා ඉන්නවා නම් ඉන්න තැන් මොනවා වගේ වෙන්න පුලුවන් ද කියලා. ඉතින් එහෙම තැනකට තුවක්කුව මානගෙන පනිනවා හිටියොත් තියන්න බලාගෙන. එහෙම නැත්තම් uav තිබ්බා නම් කොහොමත් දන්නවානේ ඉන්න තැන. ස්පෙක් කරන එකාට පේන්නේ නෑනේ බං ඒවා :rofl::rofl: ඌ මරලතෝනි දෙනවා හැක් කියලා. අන්තිමට සර්වර් එකේ අනික් උන් ඌව බයිට් කරන්න ගත්තා. පස්සේ ඌටම තේරිලා කටවහගෙන හිටියා. දන්නෝ දනිතිනේ බං හැක් දාලාද ගහන්නේ නැතිවද ගහන්නේ කියලා. අනික මම හැමදාමත් කියන දෙයක් තමා ස්කිල් එකෙන් ගහන එකා විතරයි ඒකේ ආතල් එක දන්නේ කියලා :yes::yes:

    mama hitiye nedda ban :baffled:

    Dan godak wela bung. Hanuma and poldatha bite eka da daa hitiye. Hanuma wadiya mokuth kiuwe naa. Poldatha ithin charter eka da daa hitiya. Oya nvidiath hitiya. Lokuwata scene eka giye naa ithin. Nikan wachana pass kara kara hitiye. Passe oo kata wahan hitiya. :sorry:

    yako math hitiyane koi weleda kiwwe :angry:

    muladi matath benna den enawa chat karanna baka pandithayoo
    :angry:
    ubala wr ekak hari dipalla ban e welawata

    anna ARROW-wli hariyata mathaka ne WH+jug dala gahanwa tikak noob dial ekak
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    :baffled:

    katha karanna epa oke team work gena nam , mama th ara MTA puruddata mulin team work gahanna giya :dull::no: karana de neme kiyanne kiyana de neme karanne, api danna set eka hitiyoth team workthama:yes:

    mokada ban use karanne nette teamspeak, tournemant ekak tiyapanko use karanne nedda balanna ahapankoo fury gen MTA gahana kotath skype ekin chat karala nemeda gehuwe kiyala

    xfire GR use kala kiyala ne hack dana eka hack danwa :yes:

    49836999.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,049
    4,728
    113
    -In Darkness-
    Mama dakka seen eka. Mama atha damme naththe oo joke ekata kiyana nisa. But inawata wada awoth ekata action ganna wenawa. Ehema thama bung. Okun me podi kollo. Ehe pereda game eka gahanna awith me game eke 2000h+ wage katta kapu ewunta hack kiyanawa. Un kohoma hari hackak daan act karala gahanawa. Ane manda ithin. Hitapanko balanna okunta piliyamak karanna.

    yako math hitiyane koi weleda kiwwe :angry:

    Dan godak wela bung. Hanuma and poldatha bite eka da daa hitiye. Hanuma wadiya mokuth kiuwe naa. Poldatha ithin charter eka da daa hitiya. Oya nvidiath hitiya. Lokuwata scene eka giye naa ithin. Nikan wachana pass kara kara hitiye. Passe oo kata wahan hitiya. :sorry:

    එ වෙලේ සර්වර් එකේ හිටිය ගොඩක් උන් දන්නවා මම හැක් කරලා ගහන එකෙක් නෙමෙයි කියලා, උන් ටික මගේ පැත්තට කතා කරා. හනුමා මොකුත් කිව්වේ නෑ බං. ඌ දතාට කිව්වේ කටවහගනින් කියලා. මම කරේ ඉතින් ඌව ටිකක් ඇවිස්සුවා ටිකක් පුරුදු වෙලා වරෙන් කියලා :rofl::rofl: ඊට පස්සේ ඌ ෆොර්ම් වෙලා කියවන්න ගත්තා. :lol:
    කොහොම හරි ඒ මැප් එක මම ෆේල් වෙලා මූ කියවන්න ගත්තා මට වඩා ඌගේ ඩෙත්ස් වැඩියි අරකයි මේකයි කියලා. පොඩි එකෙක් වෙන්න ඇති නේ බං , අපි මෙච්චර ගහනවා බං කවදාවත් කියනවද අරූට වඩා මගේ කිල්ස් වැඩියි, අරකයි මේකයි කියලා. හොඳට ගහන එකාටත් අපි කියන්නේ බැල්ලි වගේ මැරෙනවා කියලා බයිට් එකට :P හැම එකාටම ගේම් ප්ලේ එකෙ අප් ඇන්ඩ් ඩවුන්ස් තියෙනවා. හවස ගහපු උන් දන්නවා මුල් මැච් වල මගෙයි, ටොන්සින් ගෙයි තමා වැඩිම කිල්ස් තිබ්බේ කියලා. ඒත් ගහපු අන්තිම මැචස් වල මගෙයි උගෙයි තමා අඩුම කිල්ස් තිබ්බෙත් :rofl::rofl: ඒවා ඉතින් එහෙම වෙනවා.
    DLM ලා ආතල් එකට කියනවා නේ මම හැක් කියලා, සමහර විට ඌ ඒවා එහෙම සිරාවට ගන්න ඇති :rofl::rofl:

    ප.ලි : මම ප්‍රෝ කෙනෙක් නොවෙමි. මම යනු ඉඳ හිට කිරියේ සර්වරයට පැමිණ ආතල් එකේ ගේමක් ගහලා යන එකෙක් පමණි.
     
    :eek::eek::eek::shocked::shocked::eek::eek::eek:

    අපි මෙච්චර ගහනවා බං
    මුල් මැච් වල මගෙයි, ටොන්සින් ගෙයි තමා වැඩිම කිල්ස් තිබ්බේ
    DLM ලා ආතල් එකට කියනවා නේ මම හැක් කියලා

    :confused::confused::confused::shocked::shocked::confused::confused::confused:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,049
    4,728
    113
    -In Darkness-

    katha karanna epa oke team work gena nam , mama th ara MTA puruddata mulin team work gahanna giya :dull::no: karana de neme kiyanne kiyana de neme karanne, api danna set eka hitiyoth team workthama:yes:

    mokada ban use karanne nette teamspeak, tournemant ekak tiyapanko use karanne nedda balanna ahapankoo fury gen MTA gahana kotath skype ekin chat karala nemeda gehuwe kiyala

    xfire GR use kala kiyala ne hack dana eka hack danwa :yes:

    පට්ට ලේසියි බං Voice Chat එක්ක ගහද්දි :yes::yes: අපේ එවුන් ඒ විදියට ගහන්නේ නැති නිසායි ඒ ගැන වැඩි වැටහීමක් නැත්තේ. මැරුණට පස්සේ අපිට ස්පෙක් කෙරුවැකිනේ. අරුන් ඉන්න තැන් ඔක්කොම කිව්වැකි මැරුණ එකාට. අනිකා ගිහින් තියනවා ඇප නැති වෙන්න. ඉතින් ඊට පස්සේ හැක් :rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    චුට්ටක් රේප් වෙමුද ?
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    එ වෙලේ සර්වර් එකේ හිටිය ගොඩක් උන් දන්නවා මම හැක් කරලා ගහන එකෙක් නෙමෙයි කියලා, උන් ටික මගේ පැත්තට කතා කරා. හනුමා මොකුත් කිව්වේ නෑ බං. ඌ දතාට කිව්වේ කටවහගනින් කියලා. මම කරේ ඉතින් ඌව ටිකක් ඇවිස්සුවා ටිකක් පුරුදු වෙලා වරෙන් කියලා :rofl::rofl: ඊට පස්සේ ඌ ෆොර්ම් වෙලා කියවන්න ගත්තා. :lol:
    කොහොම හරි ඒ මැප් එක මම ෆේල් වෙලා මූ කියවන්න ගත්තා මට වඩා ඌගේ ඩෙත්ස් වැඩියි අරකයි මේකයි කියලා. පොඩි එකෙක් වෙන්න ඇති නේ බං , අපි මෙච්චර ගහනවා බං කවදාවත් කියනවද අරූට වඩා මගේ කිල්ස් වැඩියි, අරකයි මේකයි කියලා. හොඳට ගහන එකාටත් අපි කියන්නේ බැල්ලි වගේ මැරෙනවා කියලා බයිට් එකට :P හැම එකාටම ගේම් ප්ලේ එකෙ අප් ඇන්ඩ් ඩවුන්ස් තියෙනවා. හවස ගහපු උන් දන්නවා මුල් මැච් වල මගෙයි, ටොන්සින් ගෙයි තමා වැඩිම කිල්ස් තිබ්බේ කියලා. ඒත් ගහපු අන්තිම මැචස් වල මගෙයි උගෙයි තමා අඩුම කිල්ස් තිබ්බෙත් :rofl::rofl: ඒවා ඉතින් එහෙම වෙනවා.
    DLM ලා ආතල් එකට කියනවා නේ මම හැක් කියලා, සමහර විට ඌ ඒවා එහෙම සිරාවට ගන්න ඇති :rofl::rofl:

    ප.ලි : මම ප්‍රෝ කෙනෙක් නොවෙමි. මම යනු ඉඳ හිට කිරියේ සර්වරයට පැමිණ ආතල් එකේ ගේමක් ගහලා යන එකෙක් පමණි.

    hema map ekema kills ganna be ban creek map eke thama kills wedipura enne mata :D game eka smooth play karanna puluwan nam kills enawa :cool:
    kills tikaka gattama un weddo kiyala hitan inne

    oya robinhood wage ekek wage podi ewun set ekak clan hadagttama pro kattiya kiyala hitanne

    athal ekata neme hack kiwwe sirawata :eek::yes:
    :baffled:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    Prove karannanam ohoma deyak karannama wenawa.nathuwa ba.dan monitor eka upset dakkoth lajja hithenawa.
    fool.gif

    awulak ne ban apeth homa thama sachith wage salli karayoo neme ne :sorry:

    පට්ට ලේසියි බං Voice Chat එක්ක ගහද්දි :yes::yes: අපේ එවුන් ඒ විදියට ගහන්නේ නැති නිසායි ඒ ගැන වැඩි වැටහීමක් නැත්තේ. මැරුණට පස්සේ අපිට ස්පෙක් කෙරුවැකිනේ. අරුන් ඉන්න තැන් ඔක්කොම කිව්වැකි මැරුණ එකාට. අනිකා ගිහින් තියනවා ඇප නැති වෙන්න. ඉතින් ඊට පස්සේ හැක් :rofl::rofl:

    ow ban patta :cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    �2Ã1�2Ç4�2È4 �2Ç6�2Æ5�2Ä6�2É4 �2Ä6�2È1�2É9 �2È4�2Ê2�2Æ5�2Ç9�2Ç8�2Ê2.�2Ç6�2Ç6 �2È8�2Ê2�2Å9�2Ê2�2Ç8�2Ë2�2Æ5�2É4 �2Ä0�2Ç8�2É9�2È4 �2È8�2Ç6�2Æ7�2É9�2Ç6 �2Â5�2Æ1�2È4�2Æ9 �2Æ9�2Ê2�2È7�2É9 �2Â5�2Æ7 �2È4�2Ê9�2Æ9 �2Ä6�2Ê9�2Æ9�2Ê9�2Ä6�2É4�2È4 �2Â5�2Æ1�2È4�2Æ9�2É4�2Æ9.
    lol.gif

    cda5d30524fcc12f2857efd3c303528d.jpg

    4.gif
    4.gif
    4.gif