agili deka hiri wetuna ewunta mona mouse da ban![]()
aparade mouse eka![]()
වේදනාවේ උපරිම සලකුණු
මේ තියෙන්නෙ දැන් තියන සුට්ට..
වරදක් නෑ හැබැයි.. dpi button එකක් තියනව හිටං..
folder back forward button දෙක තියනව..
ලයිට් පත්තු වෙනව හැබැයි තොරණ වගේ..
5$ වටිනව..
http://www.ebay.com/itm/2-4Ghz-Adju...175?pt=LH_DefaultDomain_3&hash=item3cef3835cf



uba hack thama kohomath 
eka peththakin thiyagena parana ekenma gahanawa 