ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    agili deka hiri wetuna ewunta mona mouse da ban :rofl:

    aparade mouse eka :sorry:

    වේදනාවේ උපරිම සලකුණු

    BI4ykDe.jpg


    මේ තියෙන්නෙ දැන් තියන සුට්ට..
    වරදක් නෑ හැබැයි.. dpi button එකක් තියනව හිටං..
    folder back forward button දෙක තියනව..
    ලයිට් පත්තු වෙනව හැබැයි තොරණ වගේ..
    5$ වටිනව..

    http://www.ebay.com/itm/2-4Ghz-Adju...175?pt=LH_DefaultDomain_3&hash=item3cef3835cf

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    79*132 =10500++ :sorry:

    ඕක ගත්තොත් ජීවිත කාලෙටම එකයි වගේ තමයි..
    ආයෙ mouse ගන්න ඕන නෑ.. කලින් තිබ්බ හුට්ටෙ reciever එක මොකෙක් හරි හුට්ටෙක් පෙන් එකක් කියල උස්සන් ගිහින්..
    ගෙදර වැඩ කරන්නන ආපු බාස තමයි කාමරේට ඇවිත් තියෙන්නෙ..
    බඩ ගිහින් මැරෙන්න ඕන ඕකව

    2.gif

     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,049
    4,728
    113
    -In Darkness-

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,467
    3,162
    113
    斯里蘭卡
    ඔබතුමත් මට හැක් කිව්වා නේද MTA එකේදි? :rofl::rofl: උඹයි, අනිකාව මතක නෑනේ හිටිය. Cedric ද මංදා? :confused:
    :angry: uba hack thama kohomath
    :sorry::sorry:

    despicable me 2.. නදකින් ගස් මීමා..
    ෆිල්ම් සයිට් කරන්නෙ ඒ උනාට
    http://www.1clickdown.com/ pffff :lol::lol::lol:


    onna ithin udinma penna lidata ekkenek :lol::lol::rofl:


    math gennagaththa ekak gedara gihin photo ekak dannanko eth eke gahanna bae ban hutu nae anika loku wedi :rolleyes: eka peththakin thiyagena parana ekenma gahanawa :lol:

    මන් ගාව තියෙන්නෙත් Logitech භාණ්ඩයක් තමා :rofl: VX Nano

    http://www.amazon.com/Logitech-Cordless-Laser-Mouse-Notebooks/dp/B000TKHBDK

    ගාණ සැර වුනාට පට්ට Durable :cool::cool: බරයි. වැටුනට එහෙම මුකුත් වෙන්නේ නෑ :yes:



    Heta oka bimata wetila kuduma kudu pattan weyan :yes::yes:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,467
    3,162
    113
    斯里蘭卡
    වේ@ මිනිස්සු..
    අර මවුස් එකෙන් ටික දවසක් ගහපං..
    පුරුදු උනාම පට්ට..
    hena thadi ban :sorry: wedi thiyanna kelin karala gaddima bimata wetenawa anika dbi hena ganak thiyanawa wedima eken gahaddi mawama kerakenawa den eka lagin thiyagena araken gahanwa :lol:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,049
    4,728
    113
    -In Darkness-
    hena thadi ban :sorry: wedi thiyanna kelin karala gaddima bimata wetenawa anika dbi hena ganak thiyanawa wedima eken gahaddi mawama kerakenawa den eka lagin thiyagena araken gahanwa :lol:

    dpi වෙනස් කරලා ගහපන්. ඒත් හුරු නැත්තම් ගේම් සෙටින්ස් වලින් සෙන්සිටිවිටි වෙනස් කරපන් :yes::yes: මට නම් සෙන්සිටිවිටි ගොඩක් තියෙන්න ඕනේ :cool: හැබැයි dpi අඩුවෙන් :P
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,467
    3,162
    113
    斯里蘭卡
    dpi වෙනස් කරලා ගහපන්. ඒත් හුරු නැත්තම් ගේම් සෙටින්ස් වලින් සෙන්සිටිවිටි වෙනස් කරපන් :yes::yes: මට නම් සෙන්සිටිවිටි ගොඩක් තියෙන්න ඕනේ :cool: හැබැයි dpi අඩුවෙන් :P


    matath ehamai ban sensitive godak one :yes: eth oya dbi sutta mata therenne nae :sorry: