මේ දේවල් දැන් වත් හිතට ගනින්
හම්මෝ ගුඩ් මෝර්නින්.. ගොඩ කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්නේ..මේ දේවල් ටික හිතට අරගෙන වැඩ කරපල්ලා.උබලටම දැනෙයි ජිවිතේ කොච්චර ලස්සනද කියල.
01.උබලා ආදරේ කරනවද? හම්මේ ඔව් නේද? මේ අහපියව් ආදරේ කරනකොට ආදරේ කරපන් ඒ කෙනාගේ වෙනස් වෙන්නේ නැති දෙයකට. ඔව් ඉතින් වෙනස් වෙන්නේ නැති එකම දේ වෙනස් වීම නේ, ඉතින් ආදරේ කරනවනම් අන්න ඒ වෙනස් වෙන ගතියට ආදරේ කරන්න. වෙනසක් දැනෙයි.
02.මොනවා හරි දෙයක් කරන්න පටන් ගත්තම ඒ දේ ඉවර වෙනකම් කරන්න මහන්සි කියල මග හරින්න එපා.
03.මොනවා හරි දෙයක් කරන්න හිතුනොත් එක ඒ වෙලේම කරන්න. පස්සට දාන්න එපා මොකද ගොඩක් වෙලාවට, පස්සට දැම්මයි කියන්නේ ඒ දේ නොකෙරෙන්න තියෙන ඉඩ හුගක් වැඩි ( පහු පහු වෙනටකොට කොහු කොහු වෙනවා )
04.ජිවිතේ නරක කාලයන් අපි හැමෝටම එනවා, ඉතින් ඒ නරක කාලයන් වලදී හරියට කෙලින් ඉන්න. ඉක්මනින්ම හොද දවස් ටික ඔයාව හොයාගෙන එයි.
05.ඔයාට ජයග්‍රාහකයෙක් වෙන්න ඕනි නම් ඔයාට ඔයාවම විශ්වාස කරන්න වෙනවා, වෙන කිසිම කෙනෙක් කවදාවත් නොකරපු තරමටම.
06.සමහර අවස්ථා වලදී ඔයා දිනයි. ඒ වගේම සමහර අවස්ථා වලදී ඔයා ඉගෙන ගනී.
07.ඔයාට දෙයක් අත්‍යවශ්‍ය නම් ඔයා කොහොම හරි ඒ දේ ලබාගනී.නමුත් එහෙම නැත්තම් ඔයා ඒ දේ නොලැබීම පිලිබදව හේතුවක් හොයා ගන්නවා. අපි හැමෝම මෙහෙමයි.
08.වටිනාකම් තියෙන කිසිම දෙයක් ඔයාට ලේසියෙන් ලැබෙන්නේ නැ.මතක තියා ගන්න එක.
09.හැම ජයග්රහණයක්ම පටන් ගන්නේ උත්සහ කිරීමක ප්‍රති පලයක් විදිහට කියන එක ඔලුවේ තියා ගන්න
10.ඔයා මොනවා හරි දෙයක් කියන්න කලින් අනිත් අයට සවන් දෙන්න.
මොනවා හරි දෙයකට ප්‍රතිචාර දක්වන්න කලින්, හොදින් හිතන්න.
වියදම් කරන්න කලින් උපයන්න
තව කෙනෙක් විවේචනය කරන්න කලින්, ටිකක් ඉවසන්න
දෙයක් ඉල්ලන කලින් දෙයක් දීලා ඉන්න.
වැදගත්ම දේ, දෙයක් අතහැරලා දාන්න කලින් උත්සහ කරන්න ඒ දේ ලබා ගන්න.
11.මතක තියා ගන්න වැරිදි අපි හැමෝගේම අතින් වෙනවා, නමුත් කල වරද තේරුම් අරගෙන එක දෙවෙනි අවස්ථාවක් කර ගන්න. වැරදි කරන්න නෙවෙයි. වැරදි නොකර ඉන්න.
12.ඔයා ඔයාගේ හීන යථාර්තයක් කර ගත්තේ නැත්තම්, යම් දවසක වෙන කෙනෙක් ඔයා ලවා ඒ කෙනාගේ හීනය යථාර්තයක් කර ගනී. ( හිතල බලාපිය අපි කියෙන් කී දෙනාද අපේ හීන හැබෑ කර ගන්න උත්සහ කරන්නේ කියලා )
13.ඔයාගේ අතින් අතපසු වීම වෙන එක ගැන දුක් වෙන්න එපා. මොකද අතපසු වීම් සිද්ද වෙන්නේ ඔයා උත්සහ කරන නිසයි.
14.හැම දවසක්ම අලුත් ආරම්බයක් කියල හිතන්න.
15.අන්තිමට මෙහෙම කියන්නම්, අපි හැමෝම මිනිස්සු, අපායත් දෙව්ලොවත් තියෙන්නේ අපි අතරමයි, ඒ නිසාම තමයි දෙවි වරු වගේ මිනිස්සුත්, තිරිසන්නු වගේ මිනිස්සුත් අපි අතර ඉන්නේ.
ජීවතේ කියන්නේ හරි පුදුම දෙයක්,
පරණ ත්‍රෙඩ් වලින් ටිකක්
බස් එකේ සිද්දියක්
ඒහෙනම් ඔයාලත් පැන්සලක් වෙන්න යාලුවනේ

ඔයාට පියාබන්න බැරිනම්, දුවන්න
දුවන්න බැරි නම්, ඇවිදින්න
ඔයාට ඇවිදින්න බැරිනම්, දනගාන්න
ඔයාට දනගාන්න බැරිනම්, බඩගාන්න
හැබැයි මතක තියා ගන්න කොහොම ගියත් ඉස්සරහටම යන්න.
ඔබට ජය

Last edited: