අඩෝ මටත් ආසයි unregistered හොර්නෙට් එකක් ගන්න...සල්ලි තමා නැත්තේ,,,,,,මගේ එක දීල 165ක් හොයාගන්න පුළුවන්...තව කියක් යයිද හොදම condition එකක් ගන්න.....![]()

..

අලුත්ම update එක:
ඉස්සර reg කරන්න 25යිනෙ. ඊට පස්සෙ 35යි, 40යිනෙ. දැන් මුන් 55ක් ඉල්ලනවලු. sale කාරයෙක් එකපාර bike 50ක් 60ක් දානවලුනෙ reg කරන්න.ඒ නිසා ලොකු ගානක් වැඩිපුර දෙන්න වෙනවනෙ. ඒ නිස 45ක් කරමු කියල තමයි උන්ගෙ අදහස. කොහොමෙන් කොහොම හරි කුරුණෑගල sale කාරයො කීපදෙනෙක් 55 ගානෙ දීල හිටං. ඒ නිසා දැන් rmv එකේ උන් 55මලු කියන්නෙ. ඒ නිසා අපේ අයියල මුන්ට දැනෙන්ඩ කියල වැඩ බාර දෙන එක නවත්තලලු.මේ ටිකේ දෙගොල්ලො කඹ අදිනවලු. කොහෙන් ගියත් අපිටමෛ කෙලවෙන්නෙ.
ජන්තු අයියා;18108371 said:අපේ එකෙක් TW එකක් රෙජිස්ටර් කරලගෙන තියෙන්නේ 60 ක් දීලා...
හ්ම්ම්..මගෙනුත් එකෙක් 60ක් ඉල්ලුව කරල දෙන්නම් කියල..මන් බය වෙලා ගත්තු එකාටම කියල කරගන්න 40ක් දුන්න..මීට වඩා හොඳයි tax ගෙවලම ගේන එක..
ජන්තු අයියා;18108586 said:ජපානෙන් බයික් එක නිකන් හම්බ උනොත් නම් මෙහෙන් ටැක්ස් එවල ගත්තට වැඩි පාඩුවක් නෑ...ලක්ෂ දෙකෙන් එහා යයි ක්ලියර් කර ගන්න...ඩේවිඩ්පීරිස් වගේ උන් තමයි ජපන් බයික් වලට කෙලියේම..

ඒ මොකද්ද ඒ කතව ජන්තු අයියේ..![]()

ජන්තු අයියා;18108586 said:ජපානෙන් බයික් එක නිකන් හම්බ උනොත් නම් මෙහෙන් ටැක්ස් එවල ගත්තට වැඩි පාඩුවක් නෑ...ලක්ෂ දෙකෙන් එහා යයි ක්ලියර් කර ගන්න...ඩේවිඩ්පීරිස් වගේ උන් තමයි ජපන් බයික් වලට කෙලියේම..
Unge indiyan kabal vikunenne na ne. E bike gana adu vunoth
අලුත්ම update එක:
ඉස්සර reg කරන්න 25යිනෙ. ඊට පස්සෙ 35යි, 40යිනෙ. දැන් මුන් 55ක් ඉල්ලනවලු. sale කාරයෙක් එකපාර bike 50ක් 60ක් දානවලුනෙ reg කරන්න.ඒ නිසා ලොකු ගානක් වැඩිපුර දෙන්න වෙනවනෙ. ඒ නිස 45ක් කරමු කියල තමයි උන්ගෙ අදහස. කොහොමෙන් කොහොම හරි කුරුණෑගල sale කාරයො කීපදෙනෙක් 55 ගානෙ දීල හිටං. ඒ නිසා දැන් rmv එකේ උන් 55මලු කියන්නෙ. ඒ නිසා අපේ අයියල මුන්ට දැනෙන්ඩ කියල වැඩ බාර දෙන එක නවත්තලලු.මේ ටිකේ දෙගොල්ලො කඹ අදිනවලු. කොහෙන් ගියත් අපිටමෛ කෙලවෙන්නෙ.

..ජන්තු අයියා;18108371 said:අපේ එකෙක් TW එකක් රෙජිස්ටර් කරලගෙන තියෙන්නේ 60 ක් දීලා...

හ්ම්ම්..මගෙනුත් එකෙක් 60ක් ඉල්ලුව කරල දෙන්නම් කියල..මන් බය වෙලා ගත්තු එකාටම කියල කරගන්න 40ක් දුන්න..මීට වඩා හොඳයි tax ගෙවලම ගේන එක..

ජන්තු අයියා;18108586 said:ජපානෙන් බයික් එක නිකන් හම්බ උනොත් නම් මෙහෙන් ටැක්ස් එවල ගත්තට වැඩි පාඩුවක් නෑ...ලක්ෂ දෙකෙන් එහා යයි ක්ලියර් කර ගන්න...ඩේවිඩ්පීරිස් වගේ උන් තමයි ජපන් බයික් වලට කෙලියේම..
ජන්තු අයියා;18108685 said:නිකමෙට හොයලා බලපන්කො ජපන් බයික් එකක් ජෙනුයින් ලංකාවට ගේන්න කියක් යනවද කියලා...තරු විසි වෙයි උබට ගාන හදලා බැලුවම..![]()

තාම ආවේ නැද්ද? අපෙත් බයික් එකක් දැම්ම march 16. තාම ආරංචියක් නෑ. පපුව පත්තු වෙනවා සල්ලි දීල ගෙදර දාල තියනව දැක්කම.![]()

යකෝ මම පෙබරවාරි 17 දුන්නෙ. තාම හම්බුනේ නෑ මචෝ. හිතට හෙන බරක් බන් මේක දකින දකින සැරේට.
මේ වෙලාවට තමා බන් මහින්ද හිටියන්ම් හොන්දයි කියල හිතෙන්නෙ (දේශපාලන මතය නිස නෙමේ..මාත් මෛත්රීට දුන්නෙ)