250cc japanese motercycle registration

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
[/QUOTE]Originally Posted by chanakamanjula
mage feb 9 dunne mar 4 ave
machan ube pothe march 2 da reg wela tiyenna nathnm eta kalinda? puluwanm eka mata kiyapanko? loku udauwak. march 2 data passe tamai apahu wada natara wela tiyenawa kiuwwe.:eek:
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    Originally Posted by chanakamanjula
    mage feb 9 dunne mar 4 ave
    machan ube pothe march 2 da reg wela tiyenna nathnm eta kalinda? puluwanm eka mata kiyapanko? loku udauwak. march 2 data passe tamai apahu wada natara wela tiyenawa kiuwwe.:eek:

    $1000 question
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අඩෝ මටත් ආසයි unregistered හොර්නෙට් එකක් ගන්න...සල්ලි තමා නැත්තේ,,,,,,මගේ එක දීල 165ක් හොයාගන්න පුළුවන්...තව කියක් යයිද හොදම condition එකක් ගන්න.....:D:D:D:D:D:D
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    Originally Posted by chanakamanjula
    mage feb 9 dunne mar 4 ave

    $1000 question

    ahhh.. man pm ekak dalma ahagatha..:):)

    අඩෝ මටත් ආසයි unregistered හොර්නෙට් එකක් ගන්න...සල්ලි තමා නැත්තේ,,,,,,මගේ එක දීල 165ක් හොයාගන්න පුළුවන්...තව කියක් යයිද හොදම condition එකක් ගන්න.....:D:D:D:D:D:D

    ube mokada bike eka?
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    onna eya edala apahu reg karanna pattan arran..;):):)
    eath mara seen ekkak set welalu manufacturer year eka 2000 wage tama danna wenna kiuwa.:baffled::baffled:..
    me mona ledak da .. aluth years danna denne nahlu.:(:(:frown:
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    අන්තිමට පොතක් අවේ පෙබරවාරි 10-20 අතර වගේ තමයි ! ජනවාරි මුල දාපුවා
     
    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    අලුත්ම update එක:

    ඉස්සර reg කරන්න 25යිනෙ. ඊට පස්සෙ 35යි, 40යිනෙ. දැන් මුන් 55ක් ඉල්ලනවලු. sale කාරයෙක් එකපාර bike 50ක් 60ක් දානවලුනෙ reg කරන්න.ඒ නිසා ලොකු ගානක් වැඩිපුර දෙන්න වෙනවනෙ. ඒ නිස 45ක් කරමු කියල තමයි උන්ගෙ අදහස. කොහොමෙන් කොහොම හරි කුරුණෑගල sale කාරයො කීපදෙනෙක් 55 ගානෙ දීල හිටං. ඒ නිසා දැන් rmv එකේ උන් 55මලු කියන්නෙ. ඒ නිසා අපේ අයියල මුන්ට දැනෙන්ඩ කියල වැඩ බාර දෙන එක නවත්තලලු.මේ ටිකේ දෙගොල්ලො කඹ අදිනවලු. කොහෙන් ගියත් අපිටමෛ කෙලවෙන්නෙ.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    අපේ එකෙක් TW එකක් රෙජිස්ටර් කරලගෙන තියෙන්නේ 60 ක් දීලා...
     
    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    ජන්තු අයියා;18108371 said:

    හ්ම්ම්..මගෙනුත් එකෙක් 60ක් ඉල්ලුව කරල දෙන්නම් කියල..මන් බය වෙලා ගත්තු එකාටම කියල කරගන්න 40ක් දුන්න..මීට වඩා හොඳයි tax ගෙවලම ගේන එක..
     
    ජපානෙන් බයික් එක නිකන් හම්බ උනොත් නම් මෙහෙන් ටැක්ස් එවල ගත්තට වැඩි පාඩුවක් නෑ...ලක්ෂ දෙකෙන් එහා යයි ක්ලියර් කර ගන්න...ඩේවිඩ්පීරිස් වගේ උන් තමයි ජපන් බයික් වලට කෙලියේම..
     
    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    ජන්තු අයියා;18108586 said:

    ඒ මොකද්ද ඒ කතව ජන්තු අයියේ..:confused:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඒ මොකද්ද ඒ කතව ජන්තු අයියේ..:confused:

    නිකමෙට හොයලා බලපන්කො ජපන් බයික් එකක් ජෙනුයින් ලංකාවට ගේන්න කියක් යනවද කියලා...තරු විසි වෙයි උබට ගාන හදලා බැලුවම..:eek:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,229
    4,382
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;18108586 said:
    ජපානෙන් බයික් එක නිකන් හම්බ උනොත් නම් මෙහෙන් ටැක්ස් එවල ගත්තට වැඩි පාඩුවක් නෑ...ලක්ෂ දෙකෙන් එහා යයි ක්ලියර් කර ගන්න...ඩේවිඩ්පීරිස් වගේ උන් තමයි ජපන් බයික් වලට කෙලියේම..

    Unge indiyan kabal vikunenne na ne. E bike gana adu vunoth
     
    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    අම්මටසිරි..ඒකද මේ ගනන් වැඩි..මන් හිතුවෙ bike එකෙත් ගාන වැඩි නිසා පරන ඒව මෙහෙට ගේනවයි කියල.
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    අලුත්ම update එක:

    ඉස්සර reg කරන්න 25යිනෙ. ඊට පස්සෙ 35යි, 40යිනෙ. දැන් මුන් 55ක් ඉල්ලනවලු. sale කාරයෙක් එකපාර bike 50ක් 60ක් දානවලුනෙ reg කරන්න.ඒ නිසා ලොකු ගානක් වැඩිපුර දෙන්න වෙනවනෙ. ඒ නිස 45ක් කරමු කියල තමයි උන්ගෙ අදහස. කොහොමෙන් කොහොම හරි කුරුණෑගල sale කාරයො කීපදෙනෙක් 55 ගානෙ දීල හිටං. ඒ නිසා දැන් rmv එකේ උන් 55මලු කියන්නෙ. ඒ නිසා අපේ අයියල මුන්ට දැනෙන්ඩ කියල වැඩ බාර දෙන එක නවත්තලලු.මේ ටිකේ දෙගොල්ලො කඹ අදිනවලු. කොහෙන් ගියත් අපිටමෛ කෙලවෙන්නෙ.

    oya katawa atta ban mn kalin wadakta dunne 35 -38 wage eya mata call ekak dila tawa 5k wadipura elluwa. mata ethin :angry::angry:..

    ජන්තු අයියා;18108371 said:
    අපේ එකෙක් TW එකක් රෙජිස්ටර් කරලගෙන තියෙන්නේ 60 ක් දීලා...

    kawadada karala dila thiyenna ban mn danna widhiyata may 2 edala wada nathara wela. 60k nam waddhi ne ban..:baffled:

    හ්ම්ම්..මගෙනුත් එකෙක් 60ක් ඉල්ලුව කරල දෙන්නම් කියල..මන් බය වෙලා ගත්තු එකාටම කියල කරගන්න 40ක් දුන්න..මීට වඩා හොඳයි tax ගෙවලම ගේන එක..

    60k.. :angry::angry:

    ජන්තු අයියා;18108586 said:
    ජපානෙන් බයික් එක නිකන් හම්බ උනොත් නම් මෙහෙන් ටැක්ස් එවල ගත්තට වැඩි පාඩුවක් නෑ...ලක්ෂ දෙකෙන් එහා යයි ක්ලියර් කර ගන්න...ඩේවිඩ්පීරිස් වගේ උන් තමයි ජපන් බයික් වලට කෙලියේම..

    ජන්තු අයියා;18108685 said:
    නිකමෙට හොයලා බලපන්කො ජපන් බයික් එකක් ජෙනුයින් ලංකාවට ගේන්න කියක් යනවද කියලා...තරු විසි වෙයි උබට ගාන හදලා බැලුවම..:eek:

    kohomath lankawta loku bike tax gewala genanwata wada kali gena ekma tama laba. nathnm 1m -2m wage wei bike ekakuth..:rolleyes:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    තාම ආවේ නැද්ද? අපෙත් බයික් එකක් දැම්ම march 16. තාම ආරංචියක් නෑ. පපුව පත්තු වෙනවා සල්ලි දීල ගෙදර දාල තියනව දැක්කම. :(
     
    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    තාම ආවේ නැද්ද? අපෙත් බයික් එකක් දැම්ම march 16. තාම ආරංචියක් නෑ. පපුව පත්තු වෙනවා සල්ලි දීල ගෙදර දාල තියනව දැක්කම. :(

    යකෝ මම පෙබරවාරි 17 දුන්නෙ. තාම හම්බුනේ නෑ මචෝ. හිතට හෙන බරක් බන් මේක දකින දකින සැරේට.:sorry::sorry::sorry:

    මේ වෙලාවට තමා බන් මහින්ද හිටියන්ම් හොන්දයි කියල හිතෙන්නෙ (දේශපාලන මතය නිස නෙමේ..මාත් මෛත්‍රීට දුන්නෙ)
     
    Last edited:

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    තාම ආවේ නැද්ද? අපෙත් බයික් එකක් දැම්ම march 16. තාම ආරංචියක් නෑ. පපුව පත්තු වෙනවා සල්ලි දීල ගෙදර දාල තියනව දැක්කම. :(

    යකෝ මම පෙබරවාරි 17 දුන්නෙ. තාම හම්බුනේ නෑ මචෝ. හිතට හෙන බරක් බන් මේක දකින දකින සැරේට.:sorry::sorry::sorry:

    මේ වෙලාවට තමා බන් මහින්ද හිටියන්ම් හොන්දයි කියල හිතෙන්නෙ (දේශපාලන මතය නිස නෙමේ..මාත් මෛත්‍රීට දුන්නෙ)

    tama nahe ban, mata podi update ekak awa, but eka kerune nahe, tawa 2 weeks wath yana seen ekak tiyenna.:sorry: