GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    විල්සන් මාමා;18108114 said:
    International shopping debit card ekak thamai thiyenne
    paypal walata connect karanna baha ne bun
    credit card witarai puluwan :(:(
    kohamada karanne kiyala kiyapanko

    mama danna tharamin international debit card ekak paypal walata join karanna puluwan.
    only thing you cant sell stuff in e-bay.
    isselanma e-bay account ekak hadaganin
     
    mama danna tharamin international debit card ekak paypal walata join karanna puluwan.
    only thing you cant sell stuff in e-bay.
    isselanma e-bay account ekak hadaganin
    ebay account ekk haduwa
    paypal account ekakuth haduwa
    ebay paypal ekata link kalath ekka
    paypal ekata debit card eka denna thanak naha bun
    credit card nam denna puluwan
    credit card thanata debit card eka dennada
    dannathi hinda bun ahanne. sorry
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    appa software engineering side eke neh yanne.. tikak hoyala igena ganna uthsahakarapn.. natham s.w side eke survive venna amarui mchan
     

    අපෝ ඔච්චර වයසට ගිහිල්ලත් ඕක දන් නැද්ද...අපෝ....


    appa software engineering side eke neh yanne.. tikak hoyala igena ganna uthsahakarapn.. natham s.w side eke survive venna amarui mchan

    mchn debit card eke credit card gana danumak nah :( man gatte sampath eke thiynwa card ekak web card kiyala man eka link karala gatte
    Danna ekek mata kiyapallako :rofl:
    Link ekak diyan nattam
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    profile eke balapan mchn
    cray.gif
     

    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    ක්‍රෙඩිට් කාර්ඩ් එක ඇඩ් කරන තැනින්ම ඇඩ් කරපන්, කරන්න ට්‍රයි කරාද?
    කාර්ඩ් එකේ සල්ලි තියෙනවද?
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ඉස්සෙල්ලම කාර්ඩ් සෙන්ටර් එකට කෝල් එකක් දීල කාර්ඩ් එක ඉන්ටර්නෙට් පේමන්ට් වලට ඇක්ටිව් කරන්න (කාර්ඩ් සෙන්ටර් නම්බරේ කාර්ඩ් එක පිටිපස්සේ තියනවා)
    ඊට පස්සේ පේපැල් එකේ ක්‍රෙඩිට් කාර්ඩ් නම්බරේ දෙන තැනට දෙබිට් එකේ නම්බරේ දෙන්න.අවුලක් නෑ
    පේපැල් ඕන නෑ ඩිරෙක්ට් දෙබිට් කාර්ඩ් එකෙන්ම ගන්න පුළුවන්​