මචංලා අගුනෙ කියලා බයියෙක් දැක්කද? අන්තිමට දැකලා තියෙන්නෙ ලිං ගැට්ටක් උඩ සන්ලයිට් කෑල්ලකින් පුක හෝද හෝද ඉන්නවා, ඔව්.![]()

උඹනෙ දැක්කෙ ඒකයි ඇහුවේ?![]()

මචංලා අගුනෙ කියලා බයියෙක් දැක්කද? අන්තිමට දැකලා තියෙන්නෙ ලිං ගැට්ටක් උඩ සන්ලයිට් කෑල්ලකින් පුක හෝද හෝද ඉන්නවා, ඔව්.![]()
ඔන්න ගුනේ බයියා දැන් ඔයාලගේ එක්කෙනෙක්ම මෙන්න මෙහෙම ඒ කාලේ ඔය සිද්දිය විස්තර කරේ...
:O මෙහෙම ලිං මේ ලෝකෙ තියෙනවද බං :O
අඩෝ ඒක නම් ලිඳක් නෙමේ ලිං රාජයෙක්..
ලිඳක් ඇතුලෙ තව ලිඳකට වැටෙනව කියන්නෙ :O

මේ දෙක බලලා පැහැදිලි කර ගන්නකො...
උ අන්න අරහෙ ලිදේ ගැඹුර මනිනවාලු.. ඉක්මනට ලණු කෑල්ලක් අරන් වරෙන් ලිද ලගට...!

දේශපාලනේ කියන්නෙ ඕක තමා... අනික කාටවත් එහෙම සැක කරන්න අයිතියක් තියෙනවනේ.. පොනිල කරල තියෙන වැඩ වලට. එහෙම සැක කරන එක සාධාරනයි.
අනිත් එක යුරෝපා සංගමේ කොටි තහනම දීර්ඝ කලා කියලා ලන්කාවට තියෙන තර්ජනේ ඉවරයි කියලද උඹ හිතන්නෙ?

.. අනේ උබ කැමැති නැද්ද ඒ පුංචි පවුල් ගෙයක් දොරක් හදාගෙන ළමයි එක්ක සතුටෙන් ජිවත් වෙනවා දකින්න ?
මිනිස්සුන්ගේ සිත්තුල සැග උන මියදුන වයිරය ආයෙත් ස්මතු කරන්න උස්සහාගන්න එපා වැරදි වෙනවා දැනුවත්ව නොදැනුවත්ව එකෙක් දෙන්නෙක් කරපු වරදකට සමස්ථ ජාතියක් ආගමක් වන්දි ගෙවියයුත්තේ නැ හික්ටර් ගේ ආකල්ප වලින් මිදියන් මනුස්සයෙක් විදියට තේරුම් අරගෙන ජිවත් වෙයන්
.. හරි යූඇන්පීය යුරෝපා සංගමේ තීරනේ ගැන මේ විදියට කතා කරන එක අගය කරන්න ඔිනි...
හැබැයි... යුද්ද කාලෙ එල්ටීටී තහනම ගැන "මට ඕවා අදාල නැහැ" කියපු මනුස්සයා අද එකපාරටම මොකද අනිත් පැත්ත ගහලා තියෙන්නෙ.... එල්ටීටී තහනම එදා වැඩක් නැති වෙන්නත් අද මහා බලගතු වෙන්නත් හේතුව පැහදිලි කරන්න පුලුවන්ද කාට හරි....
මෙන්න රනියා 2005 කිව්ව කතාව....

ගුනේ උබත් වැනෙන වැනෙන අතට වනාගෙන යන එකෙක් ශික් කිසිම ස්වාධින මනුෂ්‍ය ගතිලක්ෂණ නැනේ හොද දෙයක් වෙනකොට එය හොදයි කියන්න බැරි නම් කට වහගෙන වත් ඉන්න සජාචාරත්ම්ක හැදීයාවක් ඇති කරගනින් හැමදෙයක්ම උබේ ඔය කුඩා මොලෙන් හිතලා පළල් කටෙන් විවේචනය කරන්න එපා ..
හැමදාම උබට බැලුවොත් ඇත්නම් තර්ජනයක් උබේ පුරන්වුනු හෙන කවුරු හරි බලෙන් කොටනවද ?
එහෙම නැත්නම් රැකියාවෙන් දොරට වැටෙන්න අවධානමකට මුහුණ දීලාද ?
මොකද්ද අවුල දෙමළෙක් ඇවිත් උබගේ ඉඩමේ කොනෙන් කකුස්සක්වත් අටවලාද?
එහෙම නැත්නම් උබට බිම්බෝම්බයක් පැගිලාද? හිතන්න එපා අද ඊය්යේ වල දාපුවා නෙවේ මිට අවුරුදු 10,15 උඩදී වලදාපුවා වෙන්න ඇති ..
දැන් රටේ කොටි නැ කොටින්ට නැවත නැගිසිටීමක් නැ සියළු දෙමල කොටස්වලට අවශ්‍ය නැවත ජිවත් වීමේ අයිතිය.. අනේ උබ කැමැති නැද්ද ඒ පුංචි පවුල් ගෙයක් දොරක් හදාගෙන ළමයි එක්ක සතුටෙන් ජිවත් වෙනවා දකින්න ?
![]()
උබ ඇයි කුහකයෙක් වෙන්නේ ඒ මිනිස්සු දෙමල කතාකරන නිසාද? වෙනස් කම් කරන්නේ ? පව් ඔයි අපි හැමෝම මිනිස්සු ජිවත් වීමේ ගෙයක් දොරක් හදාගෙන පවුල් ජිවිතයක් ගතකිරීම සම අයිතියක් තියෙනවා ..
උබ පහත්ම අඩියට වැටිනු මිනිහෙක් බන් මම සිංහලයෙක් හැටියට උබ ගැන ලැජ්ජා වෙනවා උබ අමුනුශය හැගීම් ආකල්ප තියෙන එකෙක් ගෝති‍්‍රක යුගයකට රට තල්ලු කරන්න හදන කෙනෙක් ..
අවංකවම ලැජ්ජයි දුකයිමිනිස්සුන්ගේ සිත්තුල සැග උන මියදුන වයිරය ආයෙත් ස්මතු කරන්න උස්සහාගන්න එපා වැරදි වෙනවා දැනුවත්ව නොදැනුවත්ව එකෙක් දෙන්නෙක් කරපු වරදකට සමස්ථ ජාතියක් ආගමක් වන්දි ගෙවියයුත්තේ නැ හික්ටර් ගේ ආකල්ප වලින් මිදියන් මනුස්සයෙක් විදියට තේරුම් අරගෙන ජිවත් වෙයන්
..

ත්‍රෙඩ් එකට අදාළ කාලසීමාවට අනුව කතා කරමු ද.. පරණ ඒවා ඇදලා ගත්තොත් තේරුමක් නැති වෙනවා... අපිටත් අදතහැකි පරණ ඒවා.. ත්‍රෙඩ් එකට අදාළ කාලසීමාවට අනුව කතා කරමුකෝ..... දැන් ඔයා කියන විදිහටම බැලුවොත් ඔච්චර කැ ගහපු විමල්ලා ඇයි 2014 ඒ වෙනුවෙන් පියවරක් නොගත්තේ... එදා එහෙම කියපු මනුස්සයා මෙදා රනිල් යුරෝපා තහනම ඉවත් කරේ රනිල් කියා කියා බෙරිහන් දුන්නා.. ආණ්ඩුවෙන් පියවරක් ගත්තෙත් නැ ඒවාට සද්දත් නැ.. පෝස්ටර් ගහන්න තරම් රනිල්ට මඩ ගහන්න තරම්... ඒ ගැන පියවරක් නොගන්න තරම් බලගතු වෙන්න හේතුව පැහැදිලි කරන්න පුලුවන්ද![]()
ගුනේ උබත් වැනෙන වැනෙන අතට වනාගෙන යන එකෙක් ශික් කිසිම ස්වාධින මනුෂ්‍ය ගතිලක්ෂණ නැනේ හොද දෙයක් වෙනකොට එය හොදයි කියන්න බැරි නම් කට වහගෙන වත් ඉන්න සජාචාරත්ම්ක හැදීයාවක් ඇති කරගනින් හැමදෙයක්ම උබේ ඔය කුඩා මොලෙන් හිතලා පළල් කටෙන් විවේචනය කරන්න එපා ..
හැමදාම උබට බැලුවොත් ඇත්නම් තර්ජනයක් උබේ පුරන්වුනු හෙන කවුරු හරි බලෙන් කොටනවද ?
එහෙම නැත්නම් රැකියාවෙන් දොරට වැටෙන්න අවධානමකට මුහුණ දීලාද ?
මොකද්ද අවුල දෙමළෙක් ඇවිත් උබගේ ඉඩමේ කොනෙන් කකුස්සක්වත් අටවලාද?
එහෙම නැත්නම් උබට බිම්බෝම්බයක් පැගිලාද? හිතන්න එපා අද ඊය්යේ වල දාපුවා නෙවේ මිට අවුරුදු 10,15 උඩදී වලදාපුවා වෙන්න ඇති ..
දැන් රටේ කොටි නැ කොටින්ට නැවත නැගිසිටීමක් නැ සියළු දෙමල කොටස්වලට අවශ්‍ය නැවත ජිවත් වීමේ අයිතිය.. අනේ උබ කැමැති නැද්ද ඒ පුංචි පවුල් ගෙයක් දොරක් හදාගෙන ළමයි එක්ක සතුටෙන් ජිවත් වෙනවා දකින්න ?
![]()
උබ ඇයි කුහකයෙක් වෙන්නේ ඒ මිනිස්සු දෙමල කතාකරන නිසාද? වෙනස් කම් කරන්නේ ? පව් ඔයි අපි හැමෝම මිනිස්සු ජිවත් වීමේ ගෙයක් දොරක් හදාගෙන පවුල් ජිවිතයක් ගතකිරීම සම අයිතියක් තියෙනවා ..
උබ පහත්ම අඩියට වැටිනු මිනිහෙක් බන් මම සිංහලයෙක් හැටියට උබ ගැන ලැජ්ජා වෙනවා උබ අමුනුශය හැගීම් ආකල්ප තියෙන එකෙක් ගෝති‍්‍රක යුගයකට රට තල්ලු කරන්න හදන කෙනෙක් ..
අවංකවම ලැජ්ජයි දුකයිමිනිස්සුන්ගේ සිත්තුල සැග උන මියදුන වයිරය ආයෙත් ස්මතු කරන්න උස්සහාගන්න එපා වැරදි වෙනවා දැනුවත්ව නොදැනුවත්ව එකෙක් දෙන්නෙක් කරපු වරදකට සමස්ථ ජාතියක් ආගමක් වන්දි ගෙවියයුත්තේ නැ හික්ටර් ගේ ආකල්ප වලින් මිදියන් මනුස්සයෙක් විදියට තේරුම් අරගෙන ජිවත් වෙයන්
..
ඒක මාර කතාවක්නෙ? අපි චන්දෙ දෙන්න ඔින ඉතිහාසෙ අමතක කරලද? ඉතින් උඹලත් අමතක කරපල්ලකො ඉතිහාසෙ එතකොට මහින්ද ගැනත් උඹලට කියන්න බැහැනෙ මුකුත්...
තමන්ට අවාසි වෙනකොට නිකන් කිච ටෝක් දෙන්න එපා... අපි සිද්ධිය හරියට පැහැදිලි කර ගන්න ඔිනි.. මොකද රනිලුත් මැරිල ඉපදිලි නැහැ අපිත් මැරිල ඉපදිලා නැහැ.
විමල්ටත් යමක් කරන්න වපසරියක් තියෙනවා. මිනිහා රටේ පාලකයා නමෙේනෙ. අනික විමල්ලාත් දේශපාලනය කරන්නෙ. දේශපාලනේදී තියෙන හැමදේකින්ම විරැද්ධ වාදියට ගහන එක සාමාන්‍ය දෙයක්. අපි ඊට එහාට ගිහින් තමයි කවුද හරි කියල තීරණය කරන්න ඔිනි.
රනිල් එදා ඉදන් කොරපුවට පොස්ටර් නොගැහුවොත් තමා පුදුමේ....