LTTE සංවිධානය යුරෝපා ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉ&a

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    LTTE සංවිධානය යුරෝපා ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉ&a

    යුරෝපා ත්‍රස්ත ලැයිස්තුවෙන් LTTE සංවිධානය ඉවතට.
    යුරෝපා සංවිධානයේ ත්‍රස්ත ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය ඉවත් කොට තිබේ. යුරෝපා සංවිධානයට අයත් යුරෝපා අධිකරණය විසින් අද (26දා) මෙම තීරණය ගෙන තිබේ. 2009 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය

    යුදමය වශයෙන් පරායට පත්වීමෙන් පසුව ඔවුන්ගෙන් මේ දක්වාම ප්‍රහාරයක් එල්ල නොවීම හේතුවෙන් යුරෝපා සංවිධානය සිය ත්‍රස්ත ලැයිස්තුවෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය ඉවත් කිරීමට යුරෝපා අධිකරණය තීන්දු කර තිබේ.
    එල්.ටී.ටී.ඊ. සංවිධානය 2006 වසරේදී යුරෝපා සංවිධානය විසින් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරනු ලැබීය. 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරත් සමගින් යුරෝපා සංවිධානය ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවක් නිර්මාණය කළේය.
    එල්.ටී.ටී,ඊ. තහනම ඉවත් කිරීමත් සමග එම සංවිධානයට මුදල් එකතු කිරීමේ තහනමද අත්හිටවනු ඇත. යුරෝපා සංගමය මාධ්‍ය හා අන්තර්ජාලය හරහා වාර්තාවන තොරතුරු පදනම් කරගනිමින් ත්‍රස්ත සංවිධාන ලැයිස්තුව පවත්වාගෙන යයි.
    පලස්තීනයේ හමාස් සංවිධානය තවදුරටත් ත්‍රස්ත සංවිධානයක් ලෙස ඔවුන් නම්කර තිබේ. ඒ අනුව එම සංවිධානයට ආධාර එකතු කිරීමද තහනම් වෙනු ඇත.
    යුරෝපා සංවිධාන ත්‍රස්ත ලැයිස්තුව අවස්ථාවට පසුගිය ජනවාරි මාසයේදී යාවත්කාලීන කරනු ලැබීය. යුරොපා ත්‍රස්තවාදී ලැයිස්තුවට මේවන විට ත්‍රස්තවාදීන් 13 දෙනෙකු සහ සංවිධාන 22 ක් ඇතුළත් වෙයි. ඒ අතර පිලිපීනයේ කොමියුනිස්ට් පක්ෂය හා පේරා රාජ්‍යෙය් මාවෝ සටන්කරුවන්ද ඇතුළත්ය.

    2017-07-26
     
    • Like
    Reactions: netlife007

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,002
    2
    116,153
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    යුරෝපා ත්‍රස්ත ලැයිස්තුවෙන් LTTE සංවිධානය ඉවතට.

    එල්.ටී.ටී,ඊ. තහනම ඉවත් කිරීමත් සමග එම සංවිධානයට මුදල් එකතු කිරීමේ තහනමද අත්හිටවනු ඇත. යුරෝපා සංගමය මාධ්‍ය හා අන්තර්ජාලය හරහා වාර්තාවන තොරතුරු පදනම් කරගනිමින් ත්‍රස්ත සංවිධාන ලැයිස්තුව පවත්වාගෙන යයි.

    2017-07-26

    :dull::baffled:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,779
    28,939
    113
    LTTE to remain on EU’s terrorism list despite ECJ’s ruling

    July 26, 2017 08:54 pm

    By Ayshwarya Yapa

    The European Union (EU) announced that they would continue to consider the LTTE as a terrorist organisation, despite the ruling made by the European Court of Justice (ECJ) earlier today (26).

    The EU made this announcement in the evening today (26), issuing a statement following the decision made by the ECJ.

    The ECJ earlier today (26) made the decision to take the LTTE off the list of recognized terrorist organizations and accordingly, annul measures taken against the LTTE such as the freezing of their funds.

    Responding to the ECJ’s ruling, the EU issued a statement saying that the current ruling of the ECJ would be carefully analysed, and proceeded to confirm that restrictive measures against the LTTE would accordingly remain in force until further notice.

    - http://www.adaderana.lk/news/42182/ltte-to-remain-on-eus-terrorism-list-despite-ecjs-ruling

    :rofl: