මෙන්න නොමිලේ වයි ෆයි තියෙන තැන් ටික..
සඳුදා සිට නොමිලේ ‘වයි ෆයි‘ ලබා දෙන ප්රදේශ මෙන්න.
සඳුදා සිට නොමිලේ ‘වයි ෆයි‘ ලබා දෙන ප්රදේශ මෙන්න.
රටම ආවරණය වන අන්දමින් නොමිලේ අන්තර්ජාල පහසුකම් සැපයීමේ වැඩසටහන යටතේ ‘වයි ෆයි‘ කලාප කිහිපයක් ලබන සතියේ සඳුදා සිට ආරම්භ කිරීමට සුදානම් බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ වැඩසටහන් කළමණාකරු ගවස්කාර් සුබ්රමනීයම් මහතා පවසා ඇති බවට වාර්ථාවේ.
තවද ලබන සඳුදා මෙහි සමාරම්භක නිල උත්සවය අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් කොළඹදී පැවැත්විමට නියමිත බවත් සුබ්රමනීයම් මහතා පැවසු අතර එම උත්සවයට සමගාමීව ‘වයි ෆයි‘ කලාප 26ක් ඇරැඹීමට සුදානම් බව ඒ මහතා පවසා ඇත.
මුලික අදියරේ නොමිලේ ‘වයි ෆයි‘ ලබා දෙන ප්රදේශ මෙලෙසය. තවද මෙම ප්රදේශ වල දුම්රිය ස්ථානයන්, බස් නැවතුම්පළවල්, රෝහල්, මහජන පුස්තකාල, ගුවන් තොටුපල, සහ සෙනඟ වැඩිපුර ගැවසෙන ස්ථානයන් වල නොමිලේ ‘වයි ෆයි‘ ලබා ගත හැකි බවට වාර්ථාවේ.

කොළඹ කොටුව
පොළොන්නරුව
මාතර
යාපනය
නුවර
ගාල්ල
පේරාදෙණිය
කටුනායක
රත්නපුර
දෙහිවල
නුවර දළදා මාලිගාව
මිරිදිවල
බත්තරමුල්ල
පොළොන්නරුව
මාතර
යාපනය
නුවර
ගාල්ල
පේරාදෙණිය
කටුනායක
රත්නපුර
දෙහිවල
නුවර දළදා මාලිගාව
මිරිදිවල
බත්තරමුල්ල

කොළඹට වයි අපිට ෆයි,
කුරුණෑගලට නෑ නෙ තාම..
බලමුකො හූවෙ තරමට බල්ටියත් තියෙයිද නැති නම් හූව විතරද කියලා. අඩුම එක්කෙනෙක්ට මාසෙට 512MB - 1GB වත් දුන්න නම් තමා වටින්නෙ,
100MB per month ඇත්ත නම්.