Buying a Samsung Galaxy S5

sahanyugantha

Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    Machnla Original Samsung S5 LTE ekak ganna hodama tana mokakkda

    Greenware eke 61k walata tiye eka hodaida?

    Budget eka around 60k

    Wena honda tenak tiyeada(colomobo walin)
     
    Last edited:

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ජෝන් කීල්ස් බලපන්.... උන්ගේ ගානට 4% ක් අඩුවෙන් උන්ගේ වොරන්ටි එක්ක අපි දෙන්නම්..... :D

    උබලා ළග තියෙන phones වල ලිස්ට් එකක් දාන්න කෝ ගාණත් එක්ක. :yes:
     
    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    S5 එකක් ගන්න නම් My Mobile එකෙන් බලපන් උන්ගෙත් බඩු හොඳයි... Green mobile / Divine කොයි නමින් උනත් ඉන්නෙ උන් තමයි. මම ගත්තෙත් එහෙන් තාම දෙයියන්ගෙ පිහිටින් අවුලක් නම් වෙලා නෑ.. මම දැනට Phone 5ක් විතර අරන් තියෙනවා.ඒත් අපේ එකේ එකෙක් ගෙ Shop එකක් ගැනත් දාල තිබ්බා නේද.. අන්න ඒකත් බලපන් 4% ක ඩිස්කවුන්ට් එකක් පිට JK Warranty හම්බු වෙනවා කියන්නෙ හොඳයි.ඒත් මම නම් කියන්නෙ ඇහැක් නම් ඇන්ඩ්‍රොයිඩ් ම නම් ගන්නත් අදහස.. HTC M8 / Google Nexus 5 / One +1 එකක් ගනින්... (මම කිව්වෙ මගේ අදහස)
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    ජෝන් කීල්ස් බලපන්.... උන්ගේ ගානට 4% ක් අඩුවෙන් උන්ගේ වොරන්ටි එක්ක අපි දෙන්නම්..... :D

    Samsung Galaxy Grand Prime LTE eka ubata kiyakata wage denna puluwanda :confused:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම නම් කියන්නේ මචන් ඔච්චර ගාණක් දීලා samsung ගන්න එපා, උන්ගේ phones overpriced
    පුලුවන් නම් one plus one එකක් ගන්න :) ඒක ලාභයි ඔය ගානට.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    omg greenware kianne liberty plaza eke tiyena shop eke ekakneda...

    gannama epa ethanin.. kadichcha bala phones denne.. mage yaluwekta mokakwath karanne nethuwa yanne kiala charger eka pichchila kiala
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    S5 එකක් ගන්න නම් My Mobile එකෙන් බලපන් උන්ගෙත් බඩු හොඳයි... Green mobile / Divine කොයි නමින් උනත් ඉන්නෙ උන් තමයි. මම ගත්තෙත් එහෙන් තාම දෙයියන්ගෙ පිහිටින් අවුලක් නම් වෙලා නෑ.. මම දැනට Phone 5ක් විතර අරන් තියෙනවා.ඒත් අපේ එකේ එකෙක් ගෙ Shop එකක් ගැනත් දාල තිබ්බා නේද.. අන්න ඒකත් බලපන් 4% ක ඩිස්කවුන්ට් එකක් පිට JK Warranty හම්බු වෙනවා කියන්නෙ හොඳයි.ඒත් මම නම් කියන්නෙ ඇහැක් නම් ඇන්ඩ්‍රොයිඩ් ම නම් ගන්නත් අදහස.. HTC M8 / Google Nexus 5 / One +1 එකක් ගනින්... (මම කිව්වෙ මගේ අදහස)

    HTC M8 hodai but cam eka madi neh?

    S5 aduwei bn S6 awama. danma ganna epa.
    :dull::dull:
    omg greenware kianne liberty plaza eke tiyena shop eke ekakneda...
    gannama epa ethanin.. kadichcha bala phones denne.. mage yaluwekta mokakwath karanne nethuwa yanne kiala charger eka pichchila kiala

    Dialcom eka kohomada?