Samsung Galaxy S5 LTE-A G906S

kapilapallegedara

Junior member
  • Nov 21, 2009
    40
    18
    8
    kandy
    මචන්ලා ,:oo::
    මට තියෙන්නේ Samsung Galaxy S5 LTE-A G906S (Korean) phone එකක්.එකේ call ඇහෙන්නේ නැතුව තිබ්බ.ඒ කියන්නේ මං ගන්න call එක call කරපු එකට ඇහෙන්නෙත් නේ.call ආවොත් එක මං කරොත් එක ඇහෙන්නෙත් නේ.ඉතින් මං එකට අලුතෙන් system එක ගහන්න ගිහින් odin එකෙන් error එකක් අව.දැන් start වෙන්නෙත් නෑ.මං මේක ගොඩ දාගන්න මොකද කරන්න ඕනේ.දන්නා දෙයියෙක් ඉන්නවනම් මගේ කන්නලවුවට ඇහුන කන් දිපාල්ලකෝ.. :confused: :confused:
     
    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    odin eke error ekak enna widihak na bng
    sammobile eken ube phone eke software ekama download karaganin
    odin aluth ma version eka use karapang0
    parana OS ekak hari daala balapang
    eth 6.0 tiyena nisa ekama daaala balapang