හිඟන්නො

Jul 21, 2013
83
6
0
ලංකාව කොච්චර සෞභාග්‍යමත් ද කියල ඇත්තටම දැක්කෙ ඊයෙ. මට ග්‍රහ අපලයක් කියල හිඟන්නො 9දෙනෙක්ට බත් මුල් බෙදල දෙන්න කීව. ඊයෙ මුලු බන්ඩාරවෙලම හොයලත් එකෙක්වත් නෑ. මොනාකරන්නද පස්සෙ හොස්පිටල් එකට ගිහින් ලෙඩ්ඩු ටිකක් බලල බෙදල දුන්න. හිතාගන්න බෑ මමද පව් උන්ද පව් කියල. රට දැන් ටිකක් දියුණුයි කියල පොඩි සතුටකුත් තියෙනව.:baffled::baffled:
 
  • Like
Reactions: magicwithhasitha

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචං හාලිඇලට වරෙන් ටික දෙනෙක් සෙට් කරගන්න පුළුවන්.. :P